07/03/2026
♂️*6 /7/89/10/11* *ශ්‍රේණිවල දුවලා,පුතාලාට*
⛔( කැලණිය, බොල්ලෑගල, මාබිම , බියගම,කඩුවෙල, මාපිටිගම, මල්වාන කළුකොඳයාව, සියඹලාපේ,දරණගම, සියඹලාපේ වත්ත, දෙල්ගොඩ,කඳුබොඩ,දෙකටන උඩුපිල,නාරංවල, වැලිවේරිය
🌟දරුවන් උදෙසා
LANKA VOCATIONAL TRAINING CAMPUS
මගින් සංවිධානය කරනු ලබන
සෑම දරුවෙකුටම
රුපියල් 30000 (තිස්දාහක )
ශිෂ්‍යත්වයක් හිමිවන
🛑ජපන් /කොරියන්
ENGLISH /IT/දෙමළ
*✅සියලු පාඨමාලාවක් ඉතාම සහනදායී ගාස්තු යටතේ*
👉මාර්තු 14 සෙනසුරාදා
සවස 3:30-ට
බියගම ඉසුරුමා අධ්‍යාපන ආයතනයේදී ( රෝහල පාර ) ආරම්භ වන බව ඉතා සතුටින් දැනුම් දෙමු
⛔පාඨමාලා අවසානයේ ඉතා වටිනා සහතික පත්‍රයක් ඔබට හිමිවෙයි
🌟කාඩ්බෝඩ් ෆයිල් කවරයක් / උප්පැන්න සහතිකයේ පිටපතක් / මව පියා භාකරුගේ ජාතික හැඳුනුම්පත් පිටපතක්
රැගෙන පැමිණෙන්න
✍️ඔබ වැනි තවත් මිතුරෙකුට මෙම ශිෂ්‍යත්වය ලබා ගැනීමට ඔවුන් දැනුවත් කරන්න
ඕනෑම ගැටළුවක් සඳහා අපට කතා කරන්න 0763566772
0773222253
03/02/2026
අලුතින්ම ආරම්භ වන
🌼 *නර්තන පන්තිය* 🌼
✨ සියලු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව විෂය නිර්දේශය ආවරණය…
✨පෙර පාසල, එක ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලුම සිසුන්ට වෙන් වෙන්ව නර්තනය හැදෑරීමේ අවස්ථාව….
✨ විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් පවත්වන තරඟ සඳහා ඉදිරිපත් වී වටිනා සහතික පත් ලබා ගැනීමේ හැකියාව….
✨ Bollywood, Free style, Zumba ඇතුළු සියලුම නර්තනයන් එකම තැනකින්….
✨ සුදුසුකම්ලත් නර්තන ගුරුවරියක් විසින් මෙහෙයවනු ලැබේ….
✨ පෙබරවාරි 12 බ්‍රහස්පතින්දා සවස 4:00 ආරම්භ කෙරෙන බැවින්, එදිනට පැමිණ ඔබේ කාලසටහන ලබාගන්න….
✨ ආරම්භක දින දේව පූජාව සහ පූජා නර්තනය ඇතුළු විවිධ විශේෂ අංග සදහා සම්බන්ධ වීම *සම්පූර්ණයෙන්ම නොමිලේ….* ✅✅
වැඩි විස්තර :
077 434 1023
H.D. නිශාදි ගුණරත්න
Higher national diploma in Dancing
Diploma in early childhood development
ඉසුරුමා - බියගම
0763566772
10/01/2026
Celebrating my 10th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
20/08/2025
🛑 *O/L විභාගය අසමත්ද*?
👉🛑 *උසස් පෙළට පාසලකට ඇතුළත් වෙන්න බැරිද?*
🔰🎯 *ගණිතය හෝ සියළුම විෂයන් නැවත සමත් කර ගැනීමට අවශ්‍යද?*
*⭕👉මාස 05ක*
උදේ වරු පාසල
*REVISION SCHOOL*
බියගමදී,,,,,,,,
*
🛑විනයවත් අධ්‍යාපන රටාව,
ප්‍රතිඵලදායක ඉගැන්වීම,
පාසලටම ආවේනික වූ නිල ඇඳුම් කට්ටලය,
පූර්ණ වගකීම....
📢‼️ *සෑම සතියේ දිනකම 7:30-1:30* *පූර්ණ වගකීම සහිතව උසස් පෙළ පාසල් වරම්*ලබා ගැනීමට සුදුසුකම් සම්පූර්ණ කර දෙනවා* 🎯🎯🎯
📕 උසස් පෙළ ණයට හදාරන දරුවන්ට
ගණිතයේ විෂය පමණක් අවශ්‍ය නම් එහි සුදුසුකම් උවත් සම්පූර්ණ කර දෙනවා
🔰🔰🔰🔰🔰🔰🔰
👉‼️ *සාධාරණ අවම මාසික අය කිරීම* 🥰
🎯🛑එන්න එකතුවන්න
*දැන් සිසුන් බඳවා ගැනීම* ඇරඹුණා.
⭕👇පාසලට ඇතුළත් වීමට
අවශ්‍ය නම්
අපට කතා කරන්න
☎️0763566772
⏰ආරම්භය
*අගෝස්තු 29*
සිකුරාදා උදේ 9:00ට
📚🤜 රජයේ පාසල් ආචාර්යවරු ඇතුළු පූර්ණ සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් ඉගැන්වීම් කරනු ලැබේ,,,
18/08/2025
*🛑ලංකාවේ පළවෙනියා බිහිකළ සමීර සර්ගේ ශිෂ්‍යත්ව පන්තියට* 🎯
*3/4/5 ශ්‍රේණි සඳහා සිසුන් ලියාපදිංචිය ඇරඹුණා*
*🔰සිංහල පරිසරය, ගණිතය, දෙමළ, ඉංග්‍රීසි සමග ඕනෑම IQ* ගැටළුවක් විසඳිය හැකි ආකාරයේ බුද්ධිමත් සිසුන් ගොඩ නඟන ශිෂ්‍යත්ව පන්තියට
*📢ඔබේ නංගි,මල්ලි, ඔබේ හිතවතුන් සම්බන්ධ කිරීමට මෙම පණිවිඩය ශෙයාකරන්න*
🛑බහුතරයක් දරුවන් ඉතා අසීරු යැයි කියූ පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙදීත්
*IQ ගැටලු සඳහා සාර්ථකව මුහුණ දීමට ශක්තිමත්* දරුවන් බිහිකළ ශිෂ්‍යත්ව පන්තිය සදහා සිසුන් බඳවා ගැනීම
දැන් *ඉසුරුමා අධ්‍යාපන ආයතනයේදී සිදුකෙරේ*.
🛑සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඉහළ පෙළේ ලකුණු ලබාගෙන ප්‍රධාන පෙළේ පාසලකට යාමට අවශ්‍ය ඔබේ මිතුරන්ට මෙම පණිවිඩය දෙන්න.
🛑👉සැප්තැම්බර් මුල සිට පන්ති ආරම්භ වේ.
🔰👉සීමිත පිරිසක් බඳවා ගන්නා බැවින් ලියාපදිංචිය දැන් සිදු කෙරේ.
*👉අදම අපව අමතා ඔබේ දරුවාගේ අංකය සහ ස්ථානය වෙන්කරවා ගන්න...*
*👉ඔබේ දරුවාගේ නම පාසල whatsapp කරන්න*
*Kings 190 + ලේඛක*
*රජයේ පාසල් ආචාර්ය*
*පිළිතුරු පත් පරීක්ෂක*
*සමීර sir*
0763566772
09/07/2025
🔰 *ළමයි හෙට පෝය දවස😊*
*⭕දෙවන වාර විභාගයේ ලකුණු වෙනුවෙන් ලොකු වැඩක් කරන්නයි යන්නේ*
👆ඉහත කාලසටහනට අනුව වාර විභාගයට ලැබෙන ප්‍රශ්නවල ස්වරූපය දැනගන්න අවශ්‍ය දරුවන්
🛑වාර විභාගය ට ලකුණු ටික වැඩි කරගන්න අවශ්‍ය දරුවන්
🛑කෙටියෙන්ම කිව්වොත් වැඩේ ගොඩදාගන්න අවශ්‍ය දරුවන්
🛑 හෙට ගණිත සම්මන්ත්‍රණයට බියගම ඉසුරුමාවට එන්න 🎯
💌 *11 වසරට උදේ 7:30-1:30*
💌 *10 වසරට දවල් 1:30-5:30*
*🧿සියලුම දරුවන් සඳහා අය කිරීම රුපියල් 200/* =
🛑 *වාර විභාගයේ ලකුණු ගොඩදාගන්න කැමති ඔයාගේ යහළුවන්වත් එක්කං එන්න...* 🥰
ලඝු පොත් කවකටු පෙට්ටි ්‍රස්ථාර කොළ රැගෙන එන්න පුතේ
08/07/2025
*සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය ගණිතය මුළු විෂයය නිර්දේශයම නැවත මුල සිට දින 20න්*
🎯🎯🎯🎯🎯🎯🎯
❣️ගණිතය අමාරු
❣️ගණිතයට ලකුණු අඩු
❣️ගණිතය අසමත් වේ යැයි සිතෙන
❣️පසුගිය සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත් දරුවන්ට
🛑 *කෙටියෙන්ම කිව්වොත් ගණිතය ලකුණු නිසා විභාගය පිළිබඳ පට්ට අවුලෙන් ඉන්න දරුවන්ට*
❌⭕⭕❌⭕⭕❌
👉 *බය නැතුව එන්න ඔබව ගණිතය සමත් කිරීමේ වගකීම මම භාර ගන්නවා* 🤜🤛
⛔🫴ඒ සඳහා ඔයා කැප කළ යුත්තේ දින 20ක් පමණයි_
👉පන්ති පවත්වන නගර සහ ස්ථාන
🧿 බියගම - ඉසුරුමා
🧿 උඩුපිල - පහන්මා
🧿 කිරිබත්ගොඩ -
ගෝල්ඩන්ගේට්
🧿 ගනේමුල්ල -ඕසෝන්
🧿 ලංකාවටම online
⛔සතියට දවසයි,
සති 20යි, ඔයාට කැමති පන්තියට එන්න, බැරිනම් online සහභාගි වෙන්න,,,,,,
⛔ විභාගයට අනිවාර්ය ලකුණු ලැබෙන ප්‍රශ්න වලට අදාල පාඩම් වල 10/11 කොටස් සියල්ල ඉගෙන ගෙන ගණිතයට A ගන්න ඔයත් එන්න.
🟠*ඔයාගේ යාළුවන්ටත් මේ පණිවිඩය දෙන්න,,📢
🟠මීට වඩා වැඩි විස්තරයක් අවශ්‍යයි නම් අපිට කතා කරන්න ☎️ 0763566772/ 0773222253
https://chat.whatsapp.com/KT8QYL6bvMJ6Pg7yjWJwfc?mode=r_t
👆👆ඉහත ලින්ක් එකෙන් online පන්තියට join වෙන්න.
(6-11 ගණිත උපදේශක)
(දින 20 නිර්මාතෘ)
( රජයේ පාසල් ආචාර්ය)
*_නිරෝෂන්_ _සේනානායක_*
13/04/2025
💫💫💫💫💫💫💫💫ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මගේ දරුවෝ සියලු දෙනාටමත් දෙමව්පිය සියලු දෙනාටමත් මගේ පැටවුන්ගේ සහෝදර සහෝදරියන්ටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...
කරන කියන හැමදේම සාර්ථක වේවා!!!!!!!!
🏆🏆 දෙමව්පියන්ගේ ආර්ථිකය ශක්තිමත් වේවා.. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා..
🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️ මේ අලුත් අවුරුදු සමයේ ඔබට හමුවන 10වසර 11 වසර දරුවන්ට අපේ නොමිලේ ජ්‍යාමිතිය පන්තියේ ලින්ක් එක තෑගි කරන්න..
https://chat.whatsapp.com/JpGeue83lSoFtf79s7sVe7
💫💫💫💫💫💫💫💫💫 අලුත් අවුරුද්දේ ඔබේ යහළුවන්ට වටිනාම ගණිත තෑග්ග තිලිණ කරන්න..
ස්තුතියි
පුතේ මම නිරෝෂන් සර්
*ඇස් පාදන maths පන්තිය* 💞
0773258800
0773222253
06/04/2025
බියගම ඉසුරුමා සිසුවියන් සමග
මැහුම් කලාවේ මහගෙදර
HMS සමන්තිකා බණ්ඩාර
diploma ප්‍රධානෝත්සවය
BMICH
පතරෝම් රහිතව
මිනුම් ලබාගෙන / පන්ති කාමරය තුලදී කපාගෙන / පන්ති කාමරය තුළ ඇඳුම මසා එවේලේම අන්දවලා පෙන්වන ජාතියේ මැහුම් පන්තියක්,
මෙලෙස මාස නවයක ඩිප්ලෝමාව අවසන්කර
වෘත්තිකයින්240ක් සමාජගත කළ වගයි
දිරියෙන් නැගිටින ගෘහණියන්ට දියණියන්ට
මැයි මාසයේ පළමු සතියේ ඊළඟ කණ්ඩායම ට පන්ති ආරම්භක කෙරෙන වගයි,,,,,
0763566772