13/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා !
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D. S. Senanayake College Past Teachers Association, College & University, 62, R G Senanayake Mawatha, .
සැඳෑවිය සොඳුරු කළ තඹුරු විල.
1998.08.15 වැනි දින පෙ.ව.9 ට ජයන්ති පුර බත්තරමුල්ල තරුණ බෞද්ධ ශාලාවේදී හෙළ සිරිතට අනුව කැවුම් කිරිබත් සංග්‍රහයක් පවත්වා ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ආදී ගුරු සංගමය පිහිටුවා ගනු ලැබීය.
‘විශ්‍රාමික ගුරු සංගමයක් පිහිටුවා ගනිමු’ යන අදහස ඉදිරිපත් කරන ලද්දේ විශ්‍රාමික ගුරු මහත්මියක වූ ඒ.රාජසිංහ මහත්මිය විසිනි.
නිර්මා
13/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා !
09/04/2026
D.S.ආදි ගුරු අභාවප්‍රාප්ත
ධම්මිකා මෙන්දිස් ගුරු මෑණියන්ට
නිවන් සුව ලැබේවා !
11/03/2026
D.S.ආදි ගුරු අභාවප්‍රාප්ත
මාලිනී ද සිල්වා ගුරු මෑණියන්ට
නිවන් සුවන ලැබේවා !
23/02/2026
D S ආදි ගුරු ශිල සමාදානය
2026 02.14
10/02/2026
59 Years of the Black & Gold.
From 1967 to 2026, we’ve stood for excellence, leadership, and the timeless vision of our namesake. Today, we celebrate nearly six decades of brotherhood and the unwavering spirit of "Country Before Self."
Happy 59th Anniversary to the home of the Donz!
04/02/2026
78 Years of Independence – United in Pride!
Honouring the sacrifices, celebrating our freedom,
and standing proud as one nation today and always.
Happy Independence Day!
15/01/2026
🌾✨ Wishing everyone a joyful and prosperous harvest season!
May this festival bring happiness, unity, and new beginnings. 🏉💛
31/12/2025
As we step into a New Year, we look forward with hope, pride, and determination.
Wishing all Senanayakians a year filled with success, unity, and new achievements.
31/12/2025