English Class For You
IELTS,A/L,O/L EXAM & SPOKEN ENGLISH
17/03/2026
#@ #
19/02/2026
දින 20 ක් එකදිගට ඉංග්‍රීසි කථාකරමු
31/01/2026
070 294 9592
24/10/2025
IELTS ,PTE, SPOKEN ENGLISH
සුපිරියට ඉංග්‍රිසි හදාගමු.එක දවසක් ඇවිත් බලන්න.
(ONLINE PLATFORM)
විශ්වාසයෙන් කියන්නේ මම ඔබේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරනවා..
ලොකු පොඩි සැමට සතුටින් විනෝදෙන්
පැය ගනන් අසාවෙන් ඉගෙනගන්න හිතෙන සුපිරි ඉංග්‍රිසි පංතිය.එකදවසක් සහභාගිවී වෙනස වටහාගන්න
ලංකාවෙ ඕනෑම තැනක සිට zoom හරහා සම්බන්ධවන්න.
ලියාපදිංචිවීමට මූලික දැණුම ප්‍රමාණවත්
✅️ පාසල් සිසුන්ට වගේම Campus යනවනම්
✅️IELTS, PTE,exam කරන්න බලාපොරොත්තුවෙන අයට
✅️Business කරන අයට වගේම English Improve කරගන්න ඕනේ කියලා හිතන ඕනම කෙනෙකුට
කාර්යබහුල ඔබට මෙම පාඨමාලාව is පහසුවෙන් අධ්‍යනය කරගැනීමට හැකිවනලෙස පැය 32 න් සමන්විතය
Online පන්ති සදහා සම්බන්ධ වීමෙන් ලැබෙන වාසි
මොනවාද?
🔹පන්ති කාමරය තුල පරිසරය සමග ගෙදර සිටම ඉගෙන ගැනීමට හැකි වීම.
🔹ඉතුරුව ඇති සීමිත කාලයෙන් වැඩි ප්‍රයෝජන යක් ලබා ගැනීමට හැකි වීම.
🔹සාදාරන අවම වියදමකින් අද්‍යන කටයුතු සිදු කර ගත හැකි වීම.
🔹සිසුන්ට පවතින ගැටලු ඒ මොහොතේම ගුරුවරයාගෙන් විමසා විසදා ගැනීමට හැකි වීම.
🔹ලංකාවේ ඕනම ප්‍රදේශයක සිසුවකුට සම්බන්ධ වීමට හැකි වීම.
🎯Individual Class වගේම Group Class arrange කරගන්න පුළුවන්.
ZOOM app එක හරහා JOIN වෙන්න පුළුවන්.
කවදාහරි බය නැතුව english කතා කරන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්න ඕනම කෙනෙකුට online course එකට JOIN වෙන්න පුළුවන්.👈🎯
( පන්ති ගාස්තු හා වැඩි විස්තර සදහා පහත අංකයට whatsapp හෝ ඇමතුමක් දෙන්න. )
- [ ] වසර 15 අදික කාලයක් කොළඹ සහ ගම්පහා දිස්ත්‍රීක්කයෙ හොදම ප්‍රථිපල ලබාදුන් ආදරණීය ගුරුවරයා
- [ ] පෞද්ගලික විශ්වවිද්‍යාල කීපයකම IELTS,PTE ඉගැන්වීමේ පලපුරුදු ගුරුවරයෙකි.
0702949592
දේවගිරි සර්
BA(Dip.in English)Sp
FB page - English Classes
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Colombo