Brighton British English Academy

Brighton British English Academy

Share

welcome students to strengthen your wings to explore the wisdom 🦅

25/12/2025

දෙමව්පියනි, ඔබත් ඔබේ දරුවාට නිවසේ සිටම විනෝදාත්මක ලෙස ඉංග්‍රීසි උගන්වන්න කැමතිද,
මේ තියෙන්නේ ඒ සදහා හොදම අවස්ථාව,
ඔබේ පොඩිත්තන්ට ආසාවෙන් වගේම විනෝදාත්මකව ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ තමයි හොදම වැඩමුලුව.
දින 14 කින් විශිෂ්ට ඉංග්‍රීසි දැනුමක්.
ඉතාමත් සීමිත දරුවන් සංඛ්‍යාවක් සම්බන්ධ කරගන්නා බැවින් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන් කරවා ගන්න.
ඔබේ දරුවාගේ නම, වයස , දිස්ත්‍රික්කය අපගේ පහත whatsapp අංකයට යොමු කරන්න.
එවිට අපගේ කණ්ඩායම මගින් ඔබගේ දරුවා වැඩමුලුවට සම්බන්ධ කරගනු ලැබේ.
#ඔන්ලයින්ඉංග්‍රීසි #ඔන්ලයින්

07/10/2025

මේ ටික ඉගෙන ගත්තොත් ඉංග්‍රීසි ගොඩ

01/10/2025

let’s learn about English Grammar - differences between words which give similar meanings.
අද අපි කතාකරන්නේ එක වගේම තේරුම් තියන නමුත් භාවිතා කිරීමේදි වෙනස්කමක් තියෙන වචන. ඉතිං මේ වීඩියෝ මාලාවක්ම අපි ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා ඒ නිසා අපේ page එක follow කරලා තියාගන්න.
යාලුවො එක්කත් මේ වීඩියෝ එක share කරන්න.
please like , comment and share this video.
follow our page for more videos .

26/09/2025

Quiz time- comment down your score below.
ඔයාලගේ ලකුණුත් comment එකක් දාගෙන යමු.
යාලුවොන්ටත් බලන්න share කරන්න.
like, comment, share this video.

22/09/2025

Quiz time- comment down your score below.
ඔයාලගේ ලකුණුත් comment එකක් දාගෙන යමු.
යාලුවොන්ටත් බලන්න share කරන්න.
like, comment, share this video.
share and repost this video.

17/09/2025

Quiz time- comment down your score below.
ඔයාලගේ ලකුණුත් comment කරගෙන යමු.
යාලුවන්ටත් බලන්න share කරන්න.
please like , comment and share this video.
follow our channel for more videos.
This video is created to improve your english vocabulary

15/09/2025

quiz time- comment down your score below
ඔයාලගේ ලකුණුත් comment එකක් දාගෙන යමු.
යාලුවොන්ටත් බලන්න මේ video එක like කරලා comment කරලා share කරන්න.
please like, comment & share this video and follow our channel for more videos
#ඉංග්‍රීසි

11/09/2025

quiz time - comment down your score below
ඔයාලගේ ලකුණුත් comment කරගෙන යමු, යාලුවන්ටත් බලන්න video එක share කරගෙනම යමු.
like, comment share our video,
like & follow our page.
#තක්සලාව

09/09/2025

Quiz time- comment down your score below
ඔයාලගේ ලකුණුත් comment කරගෙන යමු.
යාලුවොන්ටත් බලන්න share කරගෙන යමු.
#තක්සලාව

03/09/2025

Quiz time - comment down your score below
ඔයාලට ලැබුනු ලකුණු ගානත් comment එකක් දාගෙන යමු.
මේ video එකටත් like එකක් දාලා යාලුවෝ එක්ක share කරගමු.
Like and follow our page.
#තක්සලාව

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00