Shayani Bhagya Withanage

Shayani Bhagya Withanage

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shayani Bhagya Withanage, Tutor/Teacher, Colombo.

Photos from Shayani Bhagya Withanage's post 14/03/2025

Today as CeeBees sports meet judge panelist at Havelock Sports Club Ground.🥇🥈🥉🏆

💯

14/02/2025
Photos from Shayani Bhagya Withanage's post 14/02/2025

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය
ටවර් නාට්‍ය උලෙළ
කුවේනි නාට්‍ය
අධ්‍යක්ෂණය : Prasannajith Abeysuriya

07/01/2025

🎭
REVISION - 2025
G.C.E.ORDINARY LEVEL EXAMINATION
නාට්‍ය හා රංගකලාව
🎭

📌ආයතනය : විදර්ශි (මහරගම)

☎️ පන්ති සඳහා සහභාගි වීම සඳහා විමසන්න:
0761692265

07/01/2025

පේරාදෙණි සරසවියේ අභින නාට්‍ය සංගමය විසින් සංවිධානය කල නාට්‍ය වැඩමුළු⁣ව සදහා ආරාධිත දේශකවරියක් ලෙස ආරාධනා කල සියලු දෙනාට ස්තූතියි 🙏❤🎭😍

*🎭 දේශීය නාට්‍ය කලාවේ විකාශනය 🎭*
පිළිබඳ නාට්‍ය වැඩමුළුව

රංගන ශිල්පිනී, ශයනි භාග්‍යා සමඟින්
සාර්ථක ව පැවැත්වීමට
නන් අයුරින් සහය දුන්
ඔබ සැමට
අභිනෙන් තුති..!✨

#අභින_එකමුතුව


05/01/2025

🎭
REVISION - 2025
G.C.E.ORDINARY LEVEL EXAMINATION
නාට්‍ය හා රංගකලාව
🎭

📌
ආයතනය : Vidarshi (මහරගම)
📌
ආයතනය : දසත (මහරගම)

☎️ පන්ති සඳහා සහභාගි වීම සඳහා විමසන්න:
0761692265

04/01/2025

*දේශීය නාට්‍ය කලාවේ විකාශනය*
පිළිබඳ නාට්‍ය වැඩමුළුව

📆 ජනවාරි 5
🕧 සවස 6 ට
📍ZOOM අවකාශය ඔස්සේ සහ "Abhina Unity UoP" නිළ Youtube නාලිකාව ඔස්සේ සජීවී ව...

අභිනත් එක්ක
අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න
පහත Google Form එක හරහා අද ම ලියාපදිංචි වෙන්න.
https://forms.gle/vUWcEpFSRWxjrCMC8

පහත සබැඳිය ඔස්සේ අප හා එක් වන්න.
https://chat.whatsapp.com/JmxpC1zXg6FBKl53WRJpf3

Editing : Rev. Ariyananda , Faculty of Arts

#අභින_එකමුතුව


03/01/2025

ඔබත් සහභාගී වන්න! 🎭

📆 ජනවාරි 5
🕧 සවස 6 ට
📍ZOOM අවකාශය ඔස්සේ සහ Youtube ඔස්සේ සජීවී ව...


#අභින_එකමුතුව


අභින වෙතින් ගෙන එන

*දේශීය නාට්‍ය කලාවේ විකාශනය*
පිළිබඳ නාට්‍ය වැඩමුළුව 🎭

රංගන ශිල්පිනී, ශයනි භාග්‍යා සමඟින්...

📆 ජනවාරි 5
🕧 සවස 6 ට
📍ZOOM අවකාශය ඔස්සේ සහ Youtube ඔස්සේ සජීවී ව...

අභිනත් එක්ක
අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න
පහත Google Form එක හරහා අද ම ලියාපදිංචි වෙන්න.

https://forms.gle/vUWcEpFSRWxjrCMC8

Editing : Kushen Dulanga, Faculty of Engineering

#අභින_එකමුතුව


03/01/2025

📌ආයතනය : Vidarshi (මහරගම)

🎭 නාට්‍ය හා රංගකලාව
(සාමාන්‍ය පෙළ සිසුන් සඳහා)

📖 ️අසාවෙන් ඉගෙන ගන්න එන්න අපේ පන්තියට!

☎️ පන්ති සඳහා සහභාගි වීම සඳහා විමසන්න:
0761692265

31/12/2024

අභින වෙතින් ගෙන එන

*දේශීය නාට්‍ය කලාවේ විකාශනය*
පිළිබඳ නාට්‍ය වැඩමුළුව 🎭

ඔබත් සහභාගී වන්න...

📆 ජනවාරි 5
🕧 සවස 6 ට
📍ZOOM අවකාශය ඔස්සේ

අභිනත් එක්ක
අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න
පහත Google Form එක හරහා අද ම ලියාපදිංචි වෙන්න.

https://forms.gle/vUWcEpFSRWxjrCMC8

Editing : Kushen Dulanga, Faculty of Engineering

#අභින_එකමුතුව


අභින වෙතින් ගෙන එන

*දේශීය නාට්‍ය කලාවේ විකාශනය*
පිළිබඳ නාට්‍ය වැඩමුළුව 🎭

රංගන ශිල්පිනී, ශයනි භාග්‍යා සමඟින්...

📆 ජනවාරි 5
🕧 සවස 6 ට
📍ZOOM අවකාශය ඔස්සේ

අභිනත් එක්ක
අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න
පහත Google Form එක හරහා අද ම ලියාපදිංචි වෙන්න.

https://forms.gle/vUWcEpFSRWxjrCMC8

Editing : Kushen Dulanga, Faculty of Engineering

#අභින_එකමුතුව


Photos from Shayani Bhagya Withanage's post 29/12/2024

Baby Bees පෙර පාසලේ පුංචි පොඩිත්තන්ගේ ලස්සන හවස්වරැව❤💐ඉතින් මටත් මේ පුංචි පොඩිත්තන්ගේ පුසංගයට ආරාධිතයෙක් විදිහට ඇරයුම් කලාට ආදරණීය තරංගා නානායක්කාර ගුරුතුමිය අැතුළු හැමෝටම ස්තූතියි ...ඇත්තෙන්ම එවැනි අපූර්ව පුසංගයක් නැරඹීමට මගේ ඇස් පින් කරලා තිබ්බා🙏 ආදරෙයි පුංචි පැටවුන්ට ❤

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo
00500