14/03/2025
Today as CeeBees sports meet judge panelist at Havelock Sports Club Ground.🥇🥈🥉🏆
💯
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shayani Bhagya Withanage, Tutor/Teacher, Colombo.
14/03/2025
Today as CeeBees sports meet judge panelist at Havelock Sports Club Ground.🥇🥈🥉🏆
💯
14/02/2025
අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය
ටවර් නාට්‍ය උලෙළ
කුවේනි නාට්‍ය
අධ්‍යක්ෂණය : Prasannajith Abeysuriya
07/01/2025
🎭
REVISION - 2025
G.C.E.ORDINARY LEVEL EXAMINATION
නාට්‍ය හා රංගකලාව
🎭
📌ආයතනය : විදර්ශි (මහරගම)
☎️ පන්ති සඳහා සහභාගි වීම සඳහා විමසන්න:
0761692265
07/01/2025
පේරාදෙණි සරසවියේ අභින නාට්‍ය සංගමය විසින් සංවිධානය කල නාට්‍ය වැඩමුළුව සදහා ආරාධිත දේශකවරියක් ලෙස ආරාධනා කල සියලු දෙනාට ස්තූතියි 🙏❤🎭😍
*🎭 දේශීය නාට්‍ය කලාවේ විකාශනය 🎭*
පිළිබඳ නාට්‍ය වැඩමුළුව
රංගන ශිල්පිනී, ශයනි භාග්‍යා සමඟින්
සාර්ථක ව පැවැත්වීමට
නන් අයුරින් සහය දුන්
ඔබ සැමට
අභිනෙන් තුති..!✨
#අභින_එකමුතුව
05/01/2025
🎭
REVISION - 2025
G.C.E.ORDINARY LEVEL EXAMINATION
නාට්‍ය හා රංගකලාව
🎭
📌
ආයතනය : Vidarshi (මහරගම)
📌
ආයතනය : දසත (මහරගම)
☎️ පන්ති සඳහා සහභාගි වීම සඳහා විමසන්න:
0761692265
*දේශීය නාට්‍ය කලාවේ විකාශනය*
පිළිබඳ නාට්‍ය වැඩමුළුව
📆 ජනවාරි 5
🕧 සවස 6 ට
📍ZOOM අවකාශය ඔස්සේ සහ "Abhina Unity UoP" නිළ Youtube නාලිකාව ඔස්සේ සජීවී ව...
අභිනත් එක්ක
අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න
පහත Google Form එක හරහා අද ම ලියාපදිංචි වෙන්න.
https://forms.gle/vUWcEpFSRWxjrCMC8
පහත සබැඳිය ඔස්සේ අප හා එක් වන්න.
https://chat.whatsapp.com/JmxpC1zXg6FBKl53WRJpf3
Editing : Rev. Ariyananda , Faculty of Arts
#අභින_එකමුතුව
03/01/2025
ඔබත් සහභාගී වන්න! 🎭
📆 ජනවාරි 5
🕧 සවස 6 ට
📍ZOOM අවකාශය ඔස්සේ සහ Youtube ඔස්සේ සජීවී ව...
#අභින_එකමුතුව
අභින වෙතින් ගෙන එන
*දේශීය නාට්‍ය කලාවේ විකාශනය*
පිළිබඳ නාට්‍ය වැඩමුළුව 🎭
රංගන ශිල්පිනී, ශයනි භාග්‍යා සමඟින්...
📆 ජනවාරි 5
🕧 සවස 6 ට
📍ZOOM අවකාශය ඔස්සේ සහ Youtube ඔස්සේ සජීවී ව...
අභිනත් එක්ක
අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න
පහත Google Form එක හරහා අද ම ලියාපදිංචි වෙන්න.
https://forms.gle/vUWcEpFSRWxjrCMC8
Editing : Kushen Dulanga, Faculty of Engineering
#අභින_එකමුතුව
03/01/2025
📌ආයතනය : Vidarshi (මහරගම)
🎭 නාට්‍ය හා රංගකලාව
(සාමාන්‍ය පෙළ සිසුන් සඳහා)
📖 ️අසාවෙන් ඉගෙන ගන්න එන්න අපේ පන්තියට!
☎️ පන්ති සඳහා සහභාගි වීම සඳහා විමසන්න:
0761692265
31/12/2024
අභින වෙතින් ගෙන එන
*දේශීය නාට්‍ය කලාවේ විකාශනය*
පිළිබඳ නාට්‍ය වැඩමුළුව 🎭
ඔබත් සහභාගී වන්න...
📆 ජනවාරි 5
🕧 සවස 6 ට
📍ZOOM අවකාශය ඔස්සේ
අභිනත් එක්ක
අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න
පහත Google Form එක හරහා අද ම ලියාපදිංචි වෙන්න.
https://forms.gle/vUWcEpFSRWxjrCMC8
Editing : Kushen Dulanga, Faculty of Engineering
#අභින_එකමුතුව
අභින වෙතින් ගෙන එන
*දේශීය නාට්‍ය කලාවේ විකාශනය*
පිළිබඳ නාට්‍ය වැඩමුළුව 🎭
රංගන ශිල්පිනී, ශයනි භාග්‍යා සමඟින්...
📆 ජනවාරි 5
🕧 සවස 6 ට
📍ZOOM අවකාශය ඔස්සේ
අභිනත් එක්ක
අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න
පහත Google Form එක හරහා අද ම ලියාපදිංචි වෙන්න.
https://forms.gle/vUWcEpFSRWxjrCMC8
Editing : Kushen Dulanga, Faculty of Engineering
#අභින_එකමුතුව
29/12/2024
Baby Bees පෙර පාසලේ පුංචි පොඩිත්තන්ගේ ලස්සන හවස්වරැව❤💐ඉතින් මටත් මේ පුංචි පොඩිත්තන්ගේ පුසංගයට ආරාධිතයෙක් විදිහට ඇරයුම් කලාට ආදරණීය තරංගා නානායක්කාර ගුරුතුමිය අැතුළු හැමෝටම ස්තූතියි ...ඇත්තෙන්ම එවැනි අපූර්ව පුසංගයක් නැරඹීමට මගේ ඇස් පින් කරලා තිබ්බා🙏 ආදරෙයි පුංචි පැටවුන්ට ❤