SL Robotica

SL Robotica

Share

Welcome to the SL Robotica Official page. This is the platform for learning new technology robotics.

13/07/2024

වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල් තාක්ෂණික අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවදානයක් යොමුකර ඇත. මෙහිදී STEM Education (Science, Technology, Engineering and Math ) සංකල්පය සදහා විශේෂ අවදානයක් හිමිවී ඇත.
ඉතින් SL Robitica අපි ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් තාක්ෂණික ලෝකය හා පිවිසීමට Robot Technology පිලිබදව වැඩසටහන් කිහිපයක්ම හැදුව දී තිබෙනවා.
*Robotics for Kids.
* Robotics Projects
* Industrial Automation. ඉන් කිහිපයක් වේ.
ඉතින් මෙම Robotics Project Course එක විශේෂයෙන්ම සැකසී ත්බෙන්නේ එදිනෙදා අපි වැඩ කටයුතු කිරීමේදී අපට මුහුණ පෑමට සිදුවන අපහසුතා එසේත් නැතිනම් වැඩ පහසු කරන ක්‍රම තාක්ෂණය භාවිතා කර විසදුම් සෙවීම වේ. මේ හරහා
* Electronics Designing
* 2D /3D Designing (Modeling )
* Programming
* IOT
වැනි විෂය කිහිපයක් ඔස්සේ ඔබගේ තාක්ෂණික අධ්‍යාපනය වැඩිදියුණු කරනු ලැබේ. අපහා එක්වීමට ඔබත් කැමැත්තක් දක්වනවානම් පහත WhatsApp Group එක හා එක්වන්න. නව පන්ති අරඹය July 25 සවස 7.00 ආරම්භ කෙරේ.
Group: https://chat.whatsapp.com/JdTUrBOAE4LHwfvLp5xnJG

⚈.මසක් සදහා අයකිරීම රු 1,500.00 පමණයි.

📞0770 40 59 90 🌐 www.slrobotica.lk 📧[email protected]

++

02/07/2024

Introducing a smart traffic light system developed by: Esela Fernando, st.joseph vaz college wennappuwa.

++

01/07/2024

SL Robotica Acadamy මගින් රොබෝ ආකෘති නිර්මාණය කිරීමේ නව ඒකකයක් ආරම්භ කරනු ලැබේ.

මෙහිදී ඔබට

🌟 විවිද Sensors භාවිත කර නිර්මාණ කිරීමට හුරුකරවීම
🌟 Sensors Architecture
🌟 Cording (ක්‍රමලේකනය)
🌟 Algorithms නිර්මාණය කිරීමට හුරු කරීම.
🌟 ප්‍රායෝගික ගැටළු සදහා පද්දති නිර්මාණ කිරීම හා සිතීමේ හැකියාව වර්ධනය කරවීම.

නව නිර්මාණ හා තාක්ෂණික නිර්මාණ කරණයට උනදුවක් දක්වන පාසල් වයසේ ඔබ වෙනුවෙන්.
අදම අපගේ WhatsApp number එකට ඔබගේ නම සහ පාසැල යොමුකරන්න.

තාක්ෂණික අධ්‍යාපනයේ නව මන් සොයා යන සියලු දෙනාට ආරාදනා. සියලුම දේශන online මගින් පවත්වන අතර, කණ්ඩායම් භෞතික පන්ති සදහා විමසීම් කරන්න.
⚈.මසක් සදහා අයකිරීම රු 1,500.00 පමණයි.

📞0770 40 59 90 🌐 www.slrobotica.lk 📧[email protected]

++

31/03/2024

SL Robotica මගින් පවත්වනු ලබන රොබෝ තාක්ෂණය සහ එලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබද පාඨමාලාව සදහා සාදරයෙන් පිළිගනිමු.
2024 මැයි මාසය ආරම්භ කරන පාඨමාලාව සදහා අදම ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමට පහත සදහන් Google Form එක පුරවන්න.https://forms.gle/mB5a3A9pD1BTruwA7

🌟 අපගේ විශේෂත්වය.🌟

⚈. රොබෝ තාක්ෂණය හා එලෙක්ට්‍රොනික තාක්ෂණයට සහ IoT වලට අදාල සියලුම සිද්දාන්ත මුලික පියවරේ සිට ආරම්භ කිරීම.
⚈. සියලම දේශන (Engineers) වැනි ක්ෂේත්‍රයේ පළපුරුදු දේශක වරුන් මගින් සිදු කිරීම.
⚈. සහනදායි මාසික අයකිරීම්.
⚈. ලියාපදිංචි වන අය සදහා නොමිලේම මූලික රොබෝ තාක්ෂණ කට්ටලයක් ලබාදීම.
⚈. ක්‍රියාකාරකම් වලට අදාල උපකරණ පහසු මිලට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.
⚈. කණ්ඩායමක් සදහා අවම ළමුන් ප්‍රමාණයක් බදවා ගැනීම මගින් සියලු දෙනාගේම අවදානය ලබාගැනීම.
⚈. සියලුම ඒකක සදහා සැකසුන නිබන්දන ලබාදීම.
⚈.පාඨමාලාව අවසානයේ ප්‍රයෝගික පවතින ගැටළුවක් සදහා ළමුන්ගේ අදහස් හා යෝජනා අනුව ගැටලුවට අදාල විසදුම් සෙවීම හා ඕනෑම ගැටලුවකදී ළමුන්ට පිළියම් සෙවීමට පුහුණු කරවීම.

🌟 පාඨමාලාවෙන් බිදක් 🌟

⚈. Basic Electronics
⚈.Advance Electronic
⚈.Electronic circuits design and simulation.
⚈.PCB design and fabrication.
⚈.Robotic design (Using Arduino, ESP32, Magicbit, Raspberry pi)
⚈.Robot practical program and competitions.
⚈.Basic Robot system design (Using AutoCAD and Solid Work)
⚈. IoT Project ( Design a live update weather station with a web page and live data management system)
⚈. And more.

තාක්ෂණික අධ්‍යාපනයේ නව මන් සොයා යන සියලු දෙනාට ආරාදනා. සියලුම දේශන online මගින් පවත්වන අතර, කණ්ඩායම් භෞතික පන්ති සදහා විමසීම් කරන්න.
⚈.මසක් සදහා අයකිරීම රු 1,500.00 පමණයි.

📞0770 40 59 90 🌐 www.slrobotica.lk 📧[email protected]

++

25/03/2024

🚀 𝗝𝗼𝗶𝗻 𝘁𝗵𝗲 𝗳𝘂𝘁𝘂𝗿𝗲 𝗼𝗳 𝗿𝗼𝗯𝗼𝘁𝗶𝗰𝘀! 𝗔𝗽𝗽𝗹𝘆 𝗻𝗼𝘄 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝟮𝟬𝟮𝟰 𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽 𝗯𝘆 𝗥𝗼𝗯𝗼𝘁𝗶𝗰𝗮.𝗹𝗸 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮.
ශ්‍රී ලාංකේය දරුවන් සඳහා රොබෝ විද්‍යාව සහ තාක්ෂණ අධ්‍යාපනය. කුඩා කල සිටම අත්‍යවශ්‍ය STEM කුසලතා වලින් දරුවන් සන්නද්ධ කිරීම.ගැටළු විසඳීම සහ නිර්මාණශීලිත්වය පෝෂණය, නවෝත්පාදන, වැනි ගුණාංග වැඩිදියුණු කරගැනීමට අදම අප හා එක්වන්න.

🔴 මුල් ලියාපදිංචි වන ළමුන් 50ක් සදහා ශිෂ්‍යත්ව පිරිනැමේ.
(ශිෂ්‍යත්ව ලබාගන්නා අය සදහා වටිනා උපකරණ කට්ටලයක්ද නොමිලේ පිරිනැමේ.)

📌මේ සදහා ඔබ කල යුත්තේ ඔබගේ නම සහ WhatsApp අංකය යොදා පහත Google form එක සම්පුර්ණ කිරීම පමණි.
මෙම පාඨමාලා වේ සියලුම තොරතුරු ඔබ ලබාදෙන WhatsApp අංකය වෙත එවනු ලබයි.
📋Google Form: https://forms.gle/isRJDYvtV4epFBjE9

Unleash your potential, learn STEM skills, and ignite your creativity. Don't miss this chance to be part of something extraordinary. Apply today!

++

09/02/2024

𝙒𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙩𝙤 𝙎𝙡 𝙍𝙤𝙗𝙤𝙩𝙞𝙘𝙖 𝘼𝙘𝙖𝙙𝙖𝙢𝙮

පාසල් වයසේ සිටින ඔබ වෙනුවෙන්ම සැකසු ඩිප්ලෝමා වැඩසටහන.
𝐅𝐨𝐫 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐕𝐢𝐬𝐢𝐭 𝐨𝐮𝐫 𝐰𝐞𝐛 𝐨𝐫 𝐒𝐞𝐧𝐭 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐌𝐞𝐬𝐬𝐚𝐠𝐞.
www.slrobotica.lk

Basic Electronic සිට Advanced Electronic දක්වාද, Arduino Microcontroller භාවිතයෙන් රොබෝ තාක්ෂනය හැදෑරීම සහ අවසානයේදී IOT පිළිබදව අධ්‍යනය කරනු ලැබේ.

මෙය හැදෙරිම මගින් STEM අධ්‍යාපනය තුලින් ළමුන්ගේ ගණිතමය, විද්‍යාත්මක හා සිතීමේ හැකියාව ගැටළු නිරාකරණය වැනි ගුණාංග වර්ධනය වේ.

සිංහල/English මාධ්‍යන් ඔස්සේ Course එක පවත්වනු ලබයි.

Mechanical engineering. Electronic Engineering, Science of robotics, Designing Tool, IOT, Mechatronics, Programming වැනි විශාල විෂය පථයක් ආවරණය වේ.

සියලුම සිසුන් සදහා තාක්ෂණික උපකරණ කට්ටලයක් නොමිලේම ලබාදෙනු ඇත.

ඒකකයක් අවසානයේ පවත්වනු ලබන තරග සදහා ඉතා වටිනා Electronic Tools දිනාගැනීමට හැකි වේ.

🤖 𝙀𝙭𝙘𝙞𝙩𝙞𝙣𝙜 𝙊𝙥𝙥𝙤𝙧𝙩𝙪𝙣𝙞𝙩𝙮 𝙛𝙤𝙧 𝙎𝙩𝙪𝙙𝙚𝙣𝙩𝙨 𝙞𝙣 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖! 🤖
🎓 𝘿𝙞𝙥𝙡𝙤𝙢𝙖 𝙞𝙣 𝙍𝙤𝙗𝙤𝙩𝙞𝙘𝙨 𝘾𝙤𝙪𝙧𝙨𝙚 🎓

Are you ready to dive into the fascinating world of robotics? Look no further! Our comprehensive Diploma in Robotics course is designed just for you. Led by a seasoned mechanical engineer, this course promises an enriching learning experience like no other.

🔍 𝙒𝙝𝙖𝙩 𝙔𝙤𝙪'𝙡𝙡 𝙇𝙚𝙖𝙧𝙣:
Basics of Robotics
Programming Concepts
Electronics and Circuits
Mechanical Design
Hands-on Project Work

👩‍🔬 𝙒𝙝𝙤 𝘾𝙖𝙣 𝙅𝙤𝙞𝙣:
Grades 6 to 11 students in Sri Lanka.

🎁 𝙁𝙧𝙚𝙚 𝙏𝙤𝙤𝙡𝙠𝙞𝙩 𝙛𝙤𝙧 𝙎𝙩𝙪𝙙𝙚𝙣𝙩𝙨:
Enroll now and receive a FREE toolkit packed with essentials to kickstart your robotics journey!

🚀 Don't miss out on this incredible opportunity to explore the exciting world of robotics. Join us today!

Syllabus එක ලබාගැනීමට www.slrobotica.lk වෙබ් පිටුවට පිවිසෙන්න.
WhatsApp : 0761886793
Email: [email protected]

++

01/02/2023

https://youtu.be/lW2erDCnn-0
ThikerCad app එක බාවිතා කර Electronic පරිපථ නිර්මාණය කිරීම. නොමිලේම ලබාදෙන Tutorials ලබාගැනීමට අපගේ YouTube Chanel වෙත පිවෙසෙන්න.

වැඩි විස්තර සඳහා: www.srilankarobotics.lk

#ආර්ඩියුනෝ #රොබෝ

#රොබෝතාක්ෂණය

22/01/2023

පාසල් වයසේ සිටින ඔබට මෙන්න කදිම අවස්ථාවක්. නව තාක්ෂනය සමග ඉදිරියට යන ඔබට රොබෝ තාක්ෂණය නොමිලේම හැදෑරීමට අවස්ථාවක්. දැන්ම අපගේ වෙබ් පිටුව වෙත ගොස් ලියාපදිංචි වන්න. www.slrobotica.lk
මෙය වලංගු වන්නේ ජනවාරි මස 31 වෙනිදා දක්වා පමණි.
𝐽𝑜𝑖𝑛 𝑢𝑠 𝑡𝑜 𝑠𝑡𝑎𝑟𝑡 𝑦𝑜𝑢𝑟 𝑠𝑚𝑎𝑟𝑡 𝑡𝑒𝑐ℎ𝑛𝑜𝑙𝑜𝑔𝑦 𝑗𝑜𝑢𝑟𝑛𝑒𝑦

#ආර්ඩියුනෝ #රොබෝ #රොබෝතාක්ෂණය

10/01/2023

courses එක සදහා නව බදවාගැනීම් January 31 දක්වා කාලසීමාවක් යොදා තිබුනද ප්‍රමාණවත් පිරිසක් මේ වන විට Register වී ඇති නිසා එම කාලසීමාව January 25 දින අවසන් කිරීමට තීරණය කර ඇත. එම නිසා ඔබ තවමත් register නොවී සිටීනම් ඉහත සදහන් දිනට පෙර Register වන මෙන් දන්වා සිටිමි. www.slrobotica.lk

#ආර්ඩියුනෝ #රොබෝ #රොබෝතාක්ෂණය

පාසල් වයසේ සිටින ඔබට මෙන්න කදිම අවස්ථාවක්. නව තාක්ෂනය සමග ඉදිරියට යන ඔබට රොබෝ තාක්ෂණය නොමිලේම හැදෑරීමට අවස්ථාවක්. දැන්ම අපගේ වෙබ් පිටුව වෙත ගොස් ලියාපදිංචි වන්න. www.slrobotica.lk
මෙය වලංගු වන්නේ ජනවාරි මස 31 වෙනිදා දක්වා පමණි.
𝐽𝑜𝑖𝑛 𝑢𝑠 𝑡𝑜 𝑠𝑡𝑎𝑟𝑡 𝑦𝑜𝑢𝑟 𝑠𝑚𝑎𝑟𝑡 𝑡𝑒𝑐ℎ𝑛𝑜𝑙𝑜𝑔𝑦 𝑗𝑜𝑢𝑟𝑛𝑒𝑦

#ආර්ඩියුනෝ #රොබෝ #රොබෝතාක්ෂණය

Photos from SL Robotica's post 10/01/2023

𝙇𝙚𝙩'𝙨 𝙘𝙤𝙣𝙦𝙪𝙚𝙧 𝙩𝙝𝙚 𝙛𝙪𝙩𝙪𝙧𝙚 𝙬𝙤𝙧𝙡𝙙.
නව තාක්‍ෂණයේ අගුළු විවර කරමින් දිනෙන් දින ඉදිරිය කරා ගමන්කරණ විශ්වයේ සබෑ දක්ෂයෙකු වීමට අදම අපහා එක්වන්න. www.slrobotica.lk
𝘛𝘩𝘦 𝘳𝘰𝘣𝘰𝘵𝘪𝘤𝘴 𝘵𝘦𝘤𝘩𝘯𝘰𝘭𝘰𝘨𝘺 𝘪𝘯𝘵𝘳𝘰𝘥𝘶𝘤𝘵𝘪𝘰𝘯 𝘱𝘳𝘰𝘨𝘳𝘢𝘮 𝘩𝘦𝘭𝘥 𝘢𝘵
𝘞𝘢𝘳𝘢𝘱𝘢𝘵𝘪𝘺𝘢 𝘕𝘢𝘵𝘪𝘰𝘯𝘢𝘭 𝘚𝘤𝘩𝘰𝘰𝘭 𝘸𝘢𝘴 𝘴𝘶𝘤𝘤𝘦𝘴𝘴𝘧𝘶𝘭𝘭𝘺 𝘤𝘰𝘮𝘱𝘭𝘦𝘵𝘦𝘥.
𝘏𝘦𝘳𝘦 𝘪𝘴 𝘢 𝘨𝘳𝘦𝘢𝘵 𝘰𝘱𝘱𝘰𝘳𝘵𝘶𝘯𝘪𝘵𝘺. 𝘈𝘳𝘦 𝘺𝘰𝘶 𝘰𝘧 𝘴𝘤𝘩𝘰𝘰𝘭 𝘢𝘨𝘦?
𝘋𝘰 𝘺𝘰𝘶 𝘢𝘭𝘴𝘰 𝘸𝘢𝘯𝘵 𝘵𝘰 𝘣𝘦𝘤𝘰𝘮𝘦 𝘢𝘯 𝘦𝘹𝘱𝘦𝘳𝘵 𝘪𝘯 𝘳𝘰𝘣𝘰𝘵𝘪𝘤𝘴?
𝘛𝘩𝘦𝘯 𝘸𝘦 𝘸𝘪𝘭𝘭 𝘴𝘩𝘰𝘸 𝘺𝘰𝘶 𝘵𝘩𝘦 𝘸𝘢𝘺 𝘵𝘰 𝘴𝘶𝘤𝘤𝘦𝘴𝘴 𝘪𝘯 𝘺𝘰𝘶𝘳 𝘛𝘦𝘤𝘩 𝘫𝘰𝘶𝘳𝘯𝘦𝘺.

#ආර්ඩියුනෝ #රොබෝ #රොබෝතාක්ෂණය

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Colombo 11
Colombo

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00