Dulara Pasindu - ICT With Excellence

Dulara Pasindu - ICT With Excellence

Share

විශිශ්ඨයන්ගේ තොරතුරු තාක්ශණ නවාතැන

03/06/2026

ICT වලට ලකුණු අඩුයි කියලා තවත් ලතවෙන්න එපා! 🧠✨

Theory විතරක් නෙවෙයි, Exam එකට ලියන Trick එකත් එක්කම ICT සුපිරියටම ඔළුවට දාගන්න කැකිරාවේ සහ දඹුල්ලේ ලැස්තිවෙන්න.

ක්ෂේත්‍රයේ නිපුන දුලාර් පසිඳු [BICT(Hons)] සර් මෙහෙයවන O/L ICT නව පන්ති ආරම්භය!

💡 ඇයි අපි විශේෂ වෙන්නේ?
10 වසර ළමයින්ට බිංදුවේ ඉඳන්ම සිලබස් එක Cover කරනවා.

11 වසර ළමයින්ට missed වෙච්ච පාඩම් ඔක්කොම Revision එකෙන් Cover කරලා, Past Papers කටපාඩම් නොවී ලියන්න පුරුදු කරනවා.

ICT වලට තියෙන බය නැති කරලා "A" එකකට පාර කපන සුපිරිම මෙහෙයුම.

✨ නගරයේ තෙවැනි ඇස සමඟින් තාක්ෂණයේ අගුළු හරින්න ඔබත් එන්න...

🏢 පන්ති පැවැත්වෙන මධ්‍යස්ථාන:
කැකිරාව - සෙනරත්
දඹුල්ල - NEW SUCCESS

නම සහ ශ්‍රේණිය සඳහන් කර අදම WhatsApp පණිවිඩයක් එවන්න, නැතහොත් අමතන්න:
📲 071-7072203 / 076-3514894

03/05/2026

💻 2026 & 2027 සාමාන්‍ය පෙළ ICT ජයග්‍රහණයට හොඳම මග මෙන්න! 🚀

ඔයාගේ ICT සිහිනය සැබෑ කරගන්න, ලංකාවේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැකි සුපිරිම Online පන්ති මාලාව දැන් ඇරඹුණා! 🇱🇰✨

🎯 2026 O/L ලියන නංගිලා මල්ලිලාට:
✅ Revision + Paper Class
• මුළු විෂය නිර්දේශයම වේගයෙන් මතක් කරමු.
• පසුගිය විභාග ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු.
• ලකුණු අඩු තැන් හඳුනාගෙන A එකකට පාර හදාගමු! 📊💡

🎯 2027 O/L ලියන නංගිලා මල්ලිලාට:
✅ මුළු විෂය නිර්දේශයම මුල සිට (Theory)
• කිසිම දෙයක් දන්නේ නැතත් බය වෙන්න එපා. මුල ඉඳලම සරලව කියලා දෙනවා.
• ICT වලට තියෙන බය නැති කරගෙන වැඩකාරයෙක් වෙමු. 👨‍💻🔥

ඇයි අපිත් එක්ක එකතු වෙන්න ඕනේ?
🔹 Zoom හරහා සජීවීව සම්බන්ධ වීමේ හැකියාව.
🔹 ඕනෑම තැනක සිට ඉතා පහසුවෙන් සහභාගී විය හැකි වීම.
🔹 සරල ඉගැන්වීම් රටාව සහ ප්‍රායෝගික උදාහරණ.

දැන්ම ඔයාගේ නම සහ වසර සඳහන් කරලා WhatsApp මැසේජ් එකක් දාන්න:
📲 WhatsApp: 071 707 2203

හීනයට යන්න අදම පටන් ගමු! 🎓💪

21/04/2026

✅ දැනට පංති පවත්වාගෙන යනු ලබන ආඩියාගල පිහිටි අප අධ්‍යාපන ආයතනයේ පහත විශයන් සදහා ඉතා ඉක්මනින් ගුරුවරුන් අවශ්‍යකර තිබේ.

📲 වැඩි විස්තර සදහා :- 0763514894 / 0717072203



31/03/2026

🚀 2028 A/L ICT - අලුත් බැච් එක පටන් ගත්තා! 🚀

"ICT අමාරුයි කියලා හිතුවට මේක තමයි ගොඩයන්න ලේසිම පාර

එන්න, අපි වෙනස්ම විදියකට වැඩ පටන් ගමු! 🎯

💎 විශේෂතා:
✨ සරල ඉගැන්වීම් රටාව.
✨ මුල සිටම විභාගයට අරමුණු කරගත් විශය ආවරණය .
✨ OL ICT කරත් නැතත් ඕනෑම මට්ටමක දරුවෙකුට තේරෙන විදියට.

🗓️ පන්ති දිනය: සෑම ඉරිදාම
🕘 වේලාව: පෙ.ව. 9.00 ට
🏢 ස්ථානය: ටැලන්ට් - කැකිරාව

📞 සම්බන්ධ වීමට අමතන්න:
0717072203 / 0763514894

*අපි ටිකක් වෙනස්! ඇවිල්ලම බලන්න*. 🔥✨

19/03/2026

🚀 අභිමන්ත්‍රණය | ICT

සාමාන්‍ය පෙළ 2026 සහ 2027 (10, 11 ශ්‍රේණි)

📍 ස්ථානය: APEX - ගලේවෙල
📅 දිනය: [2026/03/22 ඉරිදා]
⏰ වේලාව: [සවස 1:00 ට ]

"ICT අමාරුයි කියන මතය වෙනස් කරන්න, තාක්ෂණයේ ගැඹුරටම යන්න අපි සූදානම්. ඔයා ලෑස්තිද?" 🫵

අපි එදාට 10/11 වැඩ පිළිවෙල කතා කරනවා.

වැඩි විස්තර සඳහා කතා කරන්න: [0717072203

19/03/2026

හෙට දවසේ ඩිජිටල් විප්ලවයේ කොටස්කරුවෙකු වෙන්න! 💻✨

2028 A/L ICT, නිකන්ම විභාගයක් පාස් වෙන්න නෙවෙයි... තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ අනාගතයක් නිර්මාණය කරගන්න.

ජ'පුරේ තාක්ෂණික පීඨයෙන් ලද පිරිපුන් දැනුමෙන්, ICT වලට තියෙන බය ඇප නූල් කපලා, 'A' එකකට පාර කපමු.

🛡️ Advanced Level ICT | 2028
නවතම පන්ති ඇරඹුම!

📍 TALENT - කැකිරාව
📅 මාර්තු 22 (ඉරිදා)
⏰ පෙ.ව 8:00 - 10:00
💫 අපේ ICT තාක්ෂණිකයින් හැමෝටම ආරාධනා!

වැඩි විස්තර: [0717072203]

16/03/2026

*Apex එකට යකෙක් ඇවිත්* 😮

😯 විශයන් වල හිස්තැන් තිබ්බම ඒවට යක්කු 👻 රින්ගනවා කියලා අහලා නැද්ද😏

හිස්තැන් ටික වහලා දාන්න යකෙක් එනවා ගලේ බන්ඩාර අඩවියට ලෑස්ති වෙලා ඉන්න 🫂

බය වෙලා ඉන්නේ හොර කපුවො දාපු ඇප නූල් හින්දනම් 😁

සාමාන්‍ය පෙළ ලමයි ලෑස්ති වෙලා ඉන්න ඉනාවක් දීලා හරි A මනාප අරන් දෙනවා...

🤍 *මේ යකා හිතන තරම් කලු නෑ*...

මම
ජ' පුරෙ එකෙක්....





゚viralシ

08/10/2025

♻️ ඔයත් 10 / 11 ශ්‍රේණි වල ඉන්න ICT විශය කරන දරුවෙක්නම් ඔයාට මේක මර වැදගත් වෙයි

✅ මේ වැඩසටහන ඇතුලේ ඔයාට 10/11 වසර වල ICT විශය නිර්දේශය ඇතුලෙ තියන හැම පාඩකමක්ම මුල ඉදන් අගට අවබෝධ කරගන්න පහසු විදිහය ඉතාමත් සරලව උගන්නනවා.

📍 ඔයාට අවබෝධ උන නොව්න හැම පාඩමක්ම කවර් කරගන්න මේක තමයි අවස්තාව

🚨සම්පූර්ණ පන්ති සියල්ලම ONLINE තමයි තියෙන්නේ.

✅ සියලුම නිබන්දන ටික ඔයාගෙ ගෙදරට ලැබෙන වැඩපිළිවෙළක් සකස්කරනවා.

☎️ සියලුම වැඩි දුර විස්තර සදහා
0717072203 අංකයට whatsapp පනිවිඩයක් හරි 0763514894 අංකයට ඇමතුමක් හරි ලබාගෙන දැනගන්න පුලුවන් .

07/10/2025

♻️ ඔයත් 10 / 11 ශ්‍රේණි වල ඉන්න ICT විශය කරන දරුවෙක්නම් ඔයාට මේක මර වැදගත් වෙයි

✅ මේ වැඩසටහන ඇතුලේ ඔයාට 10/11 වසර වල ICT විශය නිර්දේශය ඇතුලෙ තියන හැම පාඩකමක්ම මුල ඉදන් අගට අවබෝධ කරගන්න පහසු විදිහය ඉතාමත් සරලව උගන්නනවා.

📍 ඔයාට අවබෝධ උන නොව්න හැම පාඩමක්ම කවර් කරගන්න මේක තමයි අවස්තාව

🚨සම්පූර්ණ පන්ති සියල්ලම ONLINE තමයි තියෙන්නේ.

✅ සියලුම නිබන්දන ටික ඔයාගෙ ගෙදරට ලැබෙන වැඩපිළිවෙළක් සකස්කරනවා.

☎️ ඩියලුම වැඩි දුර විස්තර සදහා
0717072203 අංකයට whatsapp පනිවිඩයක් හරි 0763514894 අංකයට ඇමතුමක් හරි ලබාගෙන දැනගන්න පුලුවන් .

19/09/2025

😩 Logic gates අල වෙලාද 🥔

✅ 10 ශ්‍රේණියට අදාල ICT විශය නිර්දේශය ඇතුලෙ තියන 4 වෙනි ඒකකය

✅ ඔයා ඉගෙනගෙ තිබුනත් නැතත් දන්න ඔක්කොම පැත්තකට දාලා එන්න අපි පාඩම මුල ඉදන් අගට හරි රහට ඉගෙන ගෙන විභාගයට ලියන්න අවශ්‍ය කොටස් ටික වගේම Elecrinic circuit එකක් නිර්මාණය කිරීමේ මූලික අවබෝධය දක්වාම පාඩමේ හරය අවබෝධ කරගමු.

✅ මෙන්න link එක 👇

Dulara sir is inviting you to a scheduled Zoom meeting

Join Zoom Meeting
https://us06web.zoom.us/j/86233563689?pwd=FBlWLuG94aL74AtVoKxBNZPPxvvnPN.1

Meeting ID: 862 3356 3689
Passcode: DNMG

✅ 10/11 ශ්‍රේණි වල ඉන්න ඔයා ලංකාවෙ කොහෙ හිටියත් Link එක Click කරලා ඇවිල්ලා පාඩම ගොඩ දාගෙන යන්න..

✅වැඩි දුර විස්තර විමසීම සදහ
📌 whatsapp: 0771472048
📌 Call : 0773076138

Want your school to be the top-listed School/college?

Telephone

Website