Banuji Sandupama

Banuji Sandupama Study vlog
(59)

Thank you 1k subscribers 🥳💗බොහොම ස්තුතියි ඔයාලා දක්වන සහයොගයට සහ ආදරයට 🥺💖 ඇත්තටම මට හුගක් සතුටුයි 🥺කෙනෙක් :- subscribe 1...
13/07/2024

Thank you 1k subscribers 🥳💗
බොහොම ස්තුතියි ඔයාලා දක්වන සහයොගයට සහ ආදරයට 🥺💖
ඇත්තටම මට හුගක් සතුටුයි 🥺

කෙනෙක් :- subscribe 100 000 ක් ඇවිත් වගේනේ ඔයාට සතුටු වෙන්නේ…see more

මම :- ඔව් මට ඊට වඩා සතුටුයි.. මොකද මම තමයි දන්නේ මගේ channel එක මෙතනට ගන්න කොච්චර මහන්නසි වුනාද කියලා 🥰💪
මොකද මම වීඩියෝ කරන්න පටන් ගද්දි මට තිබ්බේ මගේ phone එක විතරයි විතරයි අඩුමගානේ වීඩියෝ කරන්නකොට phone එක රදවන්න එකක් වත් තිබුනේ නැ 🥲
ඉතින් එහෙම ටික කාලයක් phone එක වැටි වැටි video කර කර ඉද්දි අයියා මට phone එක රදවන්න පුලුවන් ගැජමැටික් එකක් ගෙනත් දුන්නා.. මං ඒක vlog එක්කත් පෙන්නුවා ඉතිම් 🥰
ඉතින් ඒ වගේ තව හුගක් කරදර බාදක මැද්දේ අද channel එකේ subscribe 1k වුනා ඉතින් මට සතුටු නැද්ද ?
ඒ වගේම channel එක පටන් ගත්තු මුල් කාලේ මගේ vlogs share කරලා ගොඩක් අය මට උදව් කලා.. නම් වශයෙන් මතක් කරන්න බැරි තරම්
ඉතින් ඒ හැමෝටමත් අලුතින් මාත් එක්ක එකතු වුන ඔයාලටත් බොහොම ස්තූතියි 💗🥰🥳

ඉතින් හැමදාම වගේ ඔයාලට දිගටම මම vlogs අරන් එන්නම් ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉදිවි කියලා මම හිතනවා 🥰💗

තවත් මගේ vlogs වැදගත් වෙයි කියලා හිතෙන යාලුවෙක් ඔයාට ඉන්නවා නම් එයාලටත් share කරන්න🥰💗

ඉතින් ආයෙත්පාරක් thank you 1k subscribers 🥳🥰💗

අලුත් vlog එකකින් ආයෙත් ඉක්මනට හමුවෙමු 💗🥰

Link :- https://youtube.com/?si=MIPTUARNEzQe6r9l

මම,
-Banu- ☺️💖

20/05/2024

10 day’s study challenge එකේ day 02/03 📚✏️ උදේ ඉදලා වැස්ස නිසා පාඩම් කරන්න කම්මැලි හිතුන දවසක් 🌦🫠🌈😁

Yt link: https://youtu.be/xcxj4-lYnb4?si=fqXLQPmmsPNc3EGP

Hello friends,
Hope all are doing great!

Today I am going to share with you getting ready for 10 day’s study challenge ✏️📚 day 02/03 🥰🌸

Enjoy the video & leave a lovely comment on what you felt about my video... 🥰

Thank you!
I'm Banuji sandupama

Fb page link : https://www.facebook.com/profile.php?id=61550994502006&mibextid=2JQ9oc

Tik tok link : www.tiktok.com/

Video shoot by 7+
Video edit by

’sstudychallenge ’sstudychallenge ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

20/05/2024

10 day’s study challenge එකට ලෑස්ති වුනේ මෙහෙමයි 📚✏️ ලග එන korean exam එකට මම ලෑස්ති වෙන විදිහ 🇰🇷👩‍💻

Yt link: https://youtu.be/i3_ueY6t31Q?si=wr7lBhw-AreUZV96

Hello friends,
Hope all are doing great!

Today I am going to share with you getting ready for 10 day’s study challenge ✏️📚

Enjoy the video & leave a lovely comment on what you felt about my video... 🥰

Thank you!
I'm Banuji sandupama

Fb page link : https://www.facebook.com/profile.php?id=61550994502006&mibextid=2JQ9oc

Tik tok link : www.tiktok.com/

Video shoot by 7+
Video edit by

’sstudychallenge ’sstudychallenge ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

20/05/2024

10 day’s study challenge එකේ පළවෙනි දවස 📚💗korean ඉගන ගන්න අයට කියවන්න පුරැදු වෙන්න හොද tip එකක්🇰🇷🤫

Yt link: https://youtu.be/LGmjufldmOY?si=1TUSGJ4icFH1ORn3

Hello friends,
Hope all are doing great!

Today I am going to share with you getting ready for 10 day’s study challenge ✏️📚 day 01 🥰🌸

Enjoy the video & leave a lovely comment on what you felt about my video... 🥰

Thank you!
I'm Banuji sandupama

Fb page link : https://www.facebook.com/profile.php?id=61550994502006&mibextid=2JQ9oc

Tik tok link : www.tiktok.com/

Video shoot by 7+
Video edit by

’sstudychallenge ’sstudychallenge ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

🇰🇷 රෝහලකදී භාවිතා වන වචන....._______________________________✍️병원-ප්යොංවොන්-රොහල✍️의사-අයිසා-වෛද්‍යවරයා✍️간호시-කනොසා-හෙදිය✍️약...
18/04/2024

🇰🇷 රෝහලකදී භාවිතා වන වචන.....
_______________________________

✍️병원-ප්යොංවොන්-රොහල

✍️의사-අයිසා-වෛද්‍යවරයා

✍️간호시-කනොසා-හෙදිය

✍️약-යක්-බෙහෙත්

✍️약국-යක්ගුක්-ෆාමසිය

✍️환자-හ්වන්ජා-රොගීයා

✍️사고-සාගො-අනතුරු

✍️치료-චීර්යො-ප්‍රතිකාර

✍️처방전-චොබන්ජොං-බෙහෙත් තුන්ඩූව

✍️예약 날짜-යෙයක් නල්ජආ-වෙන් කර ගත් දිනය

✍️예약하다-යෙයක්හාදා-දියනක් වෙනි කර ගන්නවා

✍️식사전-සික්සාජොන්-කෑමට පෙර

✍️식사후-සික්සාහූ-කෑමට පසූ

✍️은급실-අන්කප්සිල්-හදිසි අනතුරු ඒකකය

[KOREAN EXAM HELP GROUP]
Copped

✍️🇰🇷කොරියානූ භාෂාවෙන් සතුන්ගෙ නම්.___________________________🦋동물-තොංමුල් -සතුන්.🦋개-කෙ-බල්ලා🦋강아지-කංආජී-බලූ පැටියා.🦋고양이-කො...
18/04/2024

✍️🇰🇷කොරියානූ භාෂාවෙන් සතුන්ගෙ නම්.
___________________________

🦋동물-තොංමුල් -සතුන්.

🦋개-කෙ-බල්ලා

🦋강아지-කංආජී-බලූ පැටියා.

🦋고양이-කොයාංඉ-පූසා.

🦋닭-තාක්-කුකුලා

🦋병아리-ප්යොංආරි-කුකුල් පැටව්.

🦋곰-කොම්-වලහා.

🦋공룡-කොන්-ර්යොං-ඩයිනොසරයා

🦋기린-කිරින්-ජිරාෆ්.

🦋낙타-නක්ථා-ඔටූවා.

🦋나귀-නාග්වී-බූරුවා.

🦋너구리-නොගුරි-රැකුන්.(නිෂාචර මාංෂ භක්ෂක සතෙකි.)

🦋늑대-නක්දෙ-වෘකයා.

🦋다람쥐-තරාම්ච්වී-ලෙනා.

🦋돼지-ත්වෙජී-ඌරා.

🦋오리-ඔරි-තරාවා.

🦋말-මල්-අශ්වයා.

🦋양-යාං-බැටලූවා.

🦋얼룩말-ඔල්ලූක්මාල්-සීබ්‍රා.

🦋여우-යොඋ-නරියා.

🦋사슴-සාසම්-මුවා.

🦋사자-සජා-සිංහයා.

🦋원숭이-වොන්සුංඉ-වදුරා.

🦋소-සො-ගවයා.

🦋송아지-සොංආජී-වසු පැටියා.

🦋염소-යොම්සො-එලූවා.

🦋용-යොං-මකරා.

🦋쥐-ච්වී-මීයා.

🦋코끼리-කොක්කිරි-අලියා.

🦋코뿔소-කොපූල්සො-රයිනොසිරස්.

🦋토끼-ථොක්කි-හාවා.

🦋펭귄-පෙන්ග්වීන්-පෙන්ගුවින්.

🦋하마-හමා-හිපපොටෙමස්.

🦋호랑이-හොරාංඉ-කොටියා.

🦋고슴도치-කොසම්තොචී-ඉත්තෑවා.

🦋갈매기-කල්මෙගී-මුහුදු ලිහිණියා.

🦋까마귀-ක්කාමාග්වී-කපූටා.

🦋까치-කාචී-පොල්කිච්චා.

🦋독수리-තොක්සුරී-උකුස්සා.

🦋뱀-පෙම්-සර්පයා.

🦋백조-පෙක්චො-හංසයා.

🦋비둘기-පිතුල්ගී-පරවියා.

🦋앵무새-එංමුසෙ-ගිරවා.

🦋제비-චෙබී-වැහිලිහිනීයා.

🦋참새-චාම්සෙ-ගෙ කුරුල්ලා.

🦋타조-ථාජො-පැස්බරා.

🦋거위-කොවී-පාත්තයා.

🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

-copped-

කොරියාවේ සෘතු (한국의 계절)🇰🇷🇰🇷🇰🇷________🇰🇷🇰🇷🇰🇷________🇰🇷🇰🇷🇰🇷__🌸 දකුණු කොරියාව යනු සෘතු හතරම සක්‍රීයව පවතින රටකී.කොරියානූ පරි...
10/04/2024

කොරියාවේ සෘතු (한국의 계절)
🇰🇷🇰🇷🇰🇷________🇰🇷🇰🇷🇰🇷________🇰🇷🇰🇷🇰🇷__

🌸 දකුණු කොරියාව යනු සෘතු හතරම සක්‍රීයව පවතින රටකී.කොරියානූ පරිසරය සෘතුවෙන් සෘතුවට ලස්සන වෙනසක් මවයි..සෘතු හතර විස්තරාත්මකව මෙසේය..

(1)වසන්ත සෘතුව (봄-පොම්)

🌸මෙම වසන්ත සෘතුව (මාර්තු,අප්‍රේල්,මැයි)මාසයන්හී පවතී.මෙම සෘතුවට කොරියාවේ කාලගුණය මදක් උණුසුම් ව පවතී.

(2)ග්‍රීෂ්ම සෘතුව (여름-යොරම්)

🌸මෙම ග්‍රීෂ්ම සෘතුව (ජූනි, ජූලි, අගෝස්තු)මාසයන්හී පවතී.මෙම සෘතුවට කොරියාවෙ කාලගුණය ඉතාමත් තද උණුසුමක පවතී.

(3)සරත් සෘතුව (가을-කාඅල්)

🌸මෙම සරත් සෘතුව (සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර්)මාසයන්හී පවතී.හෙමන්ත කාලය යනූවෙන්ද හැදින්වෙන්නෙ මෙම කාලයයි.මෙම සෘතුවට කොරියාවෙ කාලගුණය සිසිල්ව පවතී.සුලග ගොඩක් නිතර හමයි.පරිසරය ශ්‍රීත සෘතුවට හැඩ ගැහෙන්නෙ මෙම කාලයේදීය..

(4)ශ්‍රිත සෘතුව (겨울-ක්යොඋල්)

🌸මෙම ශ්‍රිත සෘතුව (දෙසැම්බර්,ජනවාරී, පෙබරවාරි)මාසයන්හී පවතී.මෙම සමයට මුලු පරිසරයම හිමෙන් වැසෙන අතර අදීක සීතලක් ගනී.

Copid_

゚viral #කොරියාවට_පිස්සු_වැටුන_අය_කෝ🇰🇷✈️

17/03/2024

මගේ plant room එක 🪴🌸💜| මේ දවස් ටිකේ මගේ කාමරේට අලුතින් එකතු වුන පැළ 🌳🍄💗 Room Makeover [2] 🍃✨

Yt link: https://youtu.be/AEYdgE3mvRM?si=-oSQxYcA65_W8sOp

Hello friends,
Hope all are doing great!

Today I am going to share with you about my plantroom 🪴🍄💜🌳🌸

Enjoy the video & leave a lovely comment on what you felt about my video... 🥰

Thank you!
I'm Banuji sandupama

Fb page link : https://www.facebook.com/profile.php?id=61550994502006&mibextid=2JQ9oc

Tik tok link : www.tiktok.com/

Video shoot by 7+
Video edit by app

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Address

Colombo
Colombo
10300

Alerts

Be the first to know and let us send you an email when Banuji Sandupama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share