23/05/2026
හත්බෝධි රජමහ විහාරස්ථ ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංගමය...
ශ්‍රී බෝධිරාජ දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලැබූ සියලුම සහෘද බෝධිරාජයන් එක්ව පිහිටුවන
"ශ්‍රී බෝධිරාජ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංගමය"
සමග එක්වීමට සහෘද ඔබ සැමට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටින අතර නිලවරණය පිළිබඳ තොරතුරු සහ අනෙකුත් සියලුම දැනුවත්වීම් සඳහා සංගමයේ නිල *WhatsApp* සමූහය වෙත පහත සබැඳිය ඔස්සේ ඔබත් අදම සම්බන්ධ වන්න...
2026 වර්ෂය සඳහා වන නිලවරණ ළඟදීම...
https://chat.whatsapp.com/KReb9rjdrDyADfQW8BneOX?s=cl&p=a&mlu=1
තෙරුවන් සරණයි ! 🙏