02/04/2024
𝐍 𝐄 𝐖 𝐔 𝐏 𝐃 𝐀 𝐓 𝐄 ______ 💝🤝🇰🇷
𝟐𝟎𝟐𝟒 වර්ශයට අදාළව පැවැත්වෙන කොරියානු භාෂා පරීක්ෂණයේ පළමු අදියරට අදාළ විභාග පරීක්ෂණ දිනය සහ වේලාවන් මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කර ගත හැකිය.
මෙතනින් බලමු 👇
http://applications.slbfe.lk/logroot/asptrain/cbt2024_testdate/edtself.asp
උපුටාගැනීම - කොරියන් හිතවතී පිටුවෙන්
27/02/2024
🛑මේ වන විට 2024 කොරියානු භාෂා විභාගය සදහා අයදුම් කල පිරිස පහත් link එකෙන් පිවිස තමාගේ admission එක issued ද බලන්න👇
12/02/2024
#විභාග දිනයන් හොදින් කියවා තේරුම් ගන්න... 🇰🇷🇰🇷🇰🇷🇰🇷
🔴2024 කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය සදහා අයදුම් පත් කැදවීම,
( නිෂ්පාදන, නැව්තැනීම් , දීවර , ඉදිකිරීම් , සේවා යන අංශය සදහා )
#විභාග අයදුම් පත් ගාස්තුව - රුපියල් 8.800 ක් වේ..💰
🇰🇷 අයදුම්පත් කැදවීම - 2024 . 02 . 26 සදුදා දින සිට 2024 . 02 . 29 වන බ්‍රහස්පතින්දා දින දක්වා..
🔴අයදුම්පත් යොමුකල අය වෙනුවෙන් අදාල විභාග දිනය හා වේලාව , පවත්වන ස්තානය දැනුම් දීම ,
🇰🇷 2024 . 03 . 22 සිකුරාදා දින
🔴 කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය පැවැත්වීම,
#පරිගණක ආශ්‍රිතව සුදුකරයි..
( සැ: යු - මෙවරද ගිය වර මෙන් එක වර අයදුම් පත් කැදවා
විභාගය පැවැත්වීමේදී සිසුන් කොටස් දෙකකට බෙදමින් පවත්වනු ලබයි )
01. පළමු වටය සදහා අයත්වන සිසුන් සදහා විභාගය
🇰🇷 2024. 04. 19 සිකුරාදා දින සිට 2024. 09. 30 සදුදා දින ( මාස 5 ක් )දක්වාද
02 . දෙවන වටය සදහා අයත්වන සිසුන් සදහා විභාගය
🇰🇷 2024. 10. 01 වන අගහරුවාදා දින සිට 2025. 02. 01 වන සෙනසුරාදා දින (මාස 4 ක් ) දක්වාද
🔴 මුහුණ දුන් කොරියානු භාෂා ප්‍රවිණතා විභාගයේ ප්‍රතිඵල නිවේදනය කිරීම ,
01. පළමු වටය සදහා මුහුණ දුන් සිසුන් සදහා
🇰🇷 2024 .10. 04 වන සිකුරාදා දින
02. දෙවන වටය සදහා මුහුණ දුන් සිසුන් සදහා
🇰🇷 2025. 02. 10 වන සදුදා දින
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🔴 #මෙවර විභාගයෙන් සමත් කිරීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව
#නිෂ්පාදන අංශයෙන් මුහුණ දුන් සිසුන් පිරිසගෙන්
🇰🇷 6,718
#නැවුතැනීම් අංශයෙන් මුහුණ දුන් සිසුන් පිරිසගෙන්
🇰🇷 1,349
#දීවර අංශයෙන් මුහුණ දුන් සිසුන් පිරිසගෙන්
🇰🇷 725 ක්
#ඉදිකිරීම් අංශයෙන් මුහුණ දුන් සිසුන් පිරිසගෙන්
🇰🇷 412
#සේවා අංශයෙන් මුහුණ දුන් සිසුන් පිරිසගෙන්
🇰🇷 1 කොටස - 54
🇰🇷 2 කොටස - 2,539
☝️සැ: යු - මෙය පහත සදහන් අදාල තොරුතුරු අනුව සරලව තේරුම්ගත හැකි අයුරින් සකස් කරන ලද්දකි... මෙය උපුටා ගනිමින් වෙනස්කොට විකෘති ලෙස පලකිරීමෙන් වැළකෙමින් තවත් අයෙකුගේ දැනගැනීම වෙනුවෙන් share කරන්න..
- ජයමිණි මද්දුමගේ - Academy 🇰🇷
09/02/2024
🔴 පහත සදහන් වෙබ් අඩවිය තුලට පිවිස අයදුම්පත පිරවිය යුතුය.👇👇
මෙම අයදුම්පත 2024.02.15 වන දිනට පෙර සම්පූර්ණ කලයුතු අතර මෙය විභාගය සඳහා ලියාපදිංචි වීමට නිකුත් කරන ලද අයදුම්පතක් නොවන බව කාරුණිකව සලකන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSei_8oWN16LWrHF5ba1r34FOJGTukFAxD1H8_QBevc7WgJXjw/viewform
07/02/2024
🌼🌸 𝐆𝐨𝐨𝐝 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐆𝐨𝐨𝐝 𝐧𝐞𝐰𝐬 ..🌻🍃⃟✦⃝🌼᭄᭄᭄̊̊̊̊̊̊࿔🌸
🛑 𝟐𝟎𝟐𝟒 විභාගයට පෙනී සිටීනට අපේක්ෂිත ඔබ විසින් දැනට සූදානම් කල සිටිය යුතු වැදගත් දේවල් :-
🔅 ස්කෑන් කළ විදේශ ගමන් බලපත්‍රපේ පිටපතක්.( පින්තූරය සහිත දත්ත පිටුව ) JPG ආකෘතියට සකසා ගන්න. 600 pixels සහ ධාරිතාව 100KB ( 1 MB ) හෝ ඊට අඩු විය යුතුය.
🔅 ස්කෑන් කළ passport photo අවශ්‍ය වේ.( පසුගිය මාස 6 දී ගන්නා ලද ) JPG ආකෘතිය සහිත 3.5 x 4.5 cm සුදු පසුබිමක් සහිත 100-300 pixels ප්‍රමාණය විය යුතුය. ( 15KB ට වඩා වැඩි නොවිය යුතුය. )
🛑 වැඩි දුර තොරතුරු 09 වෙනි දිනට බලාපොරොත්තු වෙන්න.
උපුටාගැනීම
කොරියන් හිතවතී පිටුවෙන්..
13/12/2023
කොරියානු විභාගයේ දෙවන කාන්ඩයේ සමත් ඔබ සැමට උනුසුම් සුබපැතුම් 🤩
Result බලන්න මේ ලින්ක් එකෙන්
https://applications.slbfe.lk/logroot/asptrain/pointsystem_final2023_2/edtself.asp
11/12/2023
LOVELY SOUTH KOREA 🤩
ඔයා කොරියාවේ ඉන්න කැමති තැන කමෙන්ට් කරන්න.
03/11/2023
නිෂ්පාදන 2 සෙට් එකේ ලකුණු දැන් බලන්න පුළුවන් 160න් බලල තියෙන්නේ ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ ඇති ගිහින් බලන්න.
Share කරන්න.
27/10/2023
Exam පාස් වුන හැමෝම Skill Test එකට රෙඩි වෙන්න
27/10/2023
2023 දෙවෙනි සෙට් එකේ Cutof Mark 160
හැමෝටම සුබ පැතුම්.
❤️
🇰🇷
21/10/2023
දිනපතා අලුතින් දාන ප්‍රශ්න බලන්න ඇතුලට,
පේජ් එකේ තියෙන ප්‍රශ්න ඇවිත් බලල හොඳයි නම්
පේජ් එක ලයික් කරන්න කමෙන්ට් කරන්න,
Share කරන්න අමතක කරන්න එපා..
Comment Correct Answer👇
Like the Page to See the Newly Posted Questions...
https://www.facebook.com/epstopikschool