සුරල ගණිතයේ විස්වාසනීයම අධ්‍යාපන චාරිකාව
Next Learners - Pvt Ltd
Japanese e-learning program helps children improve their academic abilities We are supporting to achieve your goal. You can start your own business.
It's not just a business. This is a honorable service which you can provide advanced service for children. We are collaborating with Japan leading company (SuRaLa Net) to provide best e-learning technology to Sri Lankan children. We can support,
start your own business ,
Need only;
Computers
Internet facility
Space for the class
&
Good facilitators
Then you can change children's future for better world...
ගණිතය ඔයාගේ ආසම විෂය කරගන්න අපිත් එක්ක එකතු වෙන්න ✨️💫
ගණිතයේ හපනෙක් වෙන්න එන්න Surala Math අපිත් එක්ක එකතු වෙන්න 🤩
24/04/2026
සුරල ගණිතයේ විශ්වසනීයම අධ්‍යාපන චාරිකාව...
25වන සෙනසුරාදා සවස 5.00 ට
සුරල ගණිතයේ විස්වාසනීයම අධ්‍යාපන චාරිකාව
25 වන සෙනසුරාදා සවස 5.00 ට
13/04/2026
ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️🙏
04/04/2026
ℂ𝕠𝕟𝕘𝕣𝕒𝕥𝕦𝕝𝕒𝕥𝕚𝕠𝕟𝕤 𝕜𝕚𝕕𝕤.𝕐𝕠𝕦 𝕒𝕝𝕝 𝕕𝕚𝕕 𝕒 𝕘𝕣𝕖𝕒𝕥 𝕛𝕠𝕓.𝕂𝕖𝕖𝕡 𝕚𝕥 𝕦𝕡.
01/04/2026
පිංබර බක් පුන් පොහොය දිනයක් වේවා 🙏🙏🙏
01/04/2026
𝓗𝓮𝓵𝓵𝓸 𝓐𝓹𝓻𝓲𝓵 ,
𝓷𝓮𝔀 𝓶𝓸𝓷𝓽𝓱 , 𝓷𝓮𝔀 𝓫𝓮𝓰𝓲𝓷𝓷𝓲𝓷𝓰
𝓷𝓮𝔀 𝓶𝓲𝓷𝓭𝓼𝓮𝓽, 𝓷𝓮𝔀 𝓽𝓪𝓻𝓰𝓮𝓽, 𝓷𝓮𝔀 𝓯𝓸𝓬𝓾𝓼 ,
𝓷𝓮𝔀 𝓼𝓽𝓪𝓻𝓽, 𝓷𝓮𝔀 𝓲𝓷𝓽𝓮𝓷𝓽𝓲𝓸𝓷𝓼 ,𝓷𝓮𝔀 𝓻𝓮𝓼𝓾𝓵𝓽𝓼
29/03/2026
ඔන්න අපේ සුරලා දුවලා පුතාලා වෙනුවෙන් අපි ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් අරගෙන ඇවිල්ලයි තියෙන්නේ
" ලිස්සන ගහේ නැගීම"
කවුද බලමුද මුලින්ම සුරල ලිස්සන ගහේ නගින්නේ....
මොනවද තරග නීතී කියලත් බලමු අපි...
තරගයට සහභාගි වන සියලුම දෙනාගේ සුරල ID එක active කරගන්න ඕන.. අප්‍රේල් 1- 30 වෙනිදා වෙනකන් තරග කාලය තුල අපි හදුන්වාදෙන තරග අංශ දෙක යටතේ වැඩිම කාලයක් තුල සුරල ඉගෙන ගන්න කෙනා ජයග්‍රහණය කරනවා...
අහ් ඒ විතරක් නෙමේ ජයග්‍රහණය කරන ජයග්රහකයාට ජපානයෙන් වටිනා සහතික පතක් හිමිවෙනවා.
වැඩි විස්තර සදහා අමතන්න 077 997 2180
Unlock Your Child's
Math Potential 💫
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
No 237/82, Vijayakumarathunga Mawatha
Colombo
00500
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |