Econ & BS with Yasuri De Silva

Econ &  BS with Yasuri De Silva

Share

Experienced tutor specializing in GCE A/L Economics and Business Studies in both Sinhala and English mediums. Message for more details !

Dedicated to helping students achieve their academic goals with personalized guidance.

05/07/2024

දවසක හරියන්න ඕන

හින වෙනුවෙන් හින කැපකරන මිනිස්සුන්ට 🩷

දවසේ දැක්ක ලස්සනම පිංතූරය 💫🩷

04/07/2024

Ready to go from Zero to Hero?

Our Econ & BS Paper Discussions for A/L 2024 will help you reach new heights.

Register now at 071-1317704 and make your academic dreams come true! 🚀🎓

"

18/10/2023

📚 Struggling with Economics? 📚

🚀 Elevate Your Economics Performance with Yasangi De Silva! 🚀

🌟 We specialize in achieving higher A grades in your A/Ls.

🔑 Our Approach:
- Interactive teaching methods
- Proven tips and tricks
- Customized lessons tailored to your needs

💡 Choose What Works for You:
- 🌟 Individual tutoring for personalized attention
- 🌟 Group classes for collaborative learning
- 🌟 Classes available in both Sinhala and English mediums

📞 Contact Us Today to Excel in Economics:
WhatsApp: 0711317704

🚫 Don't let Economics hold you back. We're here to help you succeed on your journey to A/L success! 🚀

06/09/2023

Coming up next 🤟

Stay tuned 💫

01/09/2023

ආර්ථික විද්‍යාව සරලව ඉගෙන ගමු!!🤩


🧑‍🏫🧑‍🏫අද පාඩම : ආදේශන ප්‍රතිවිපාකය 🧑‍🏫🧑‍🏫 🤟

🔴Stay Tuned For More Videos !!🔴

⬇️⬇️⬇️

https://youtu.be/oS--Yt__4js?si=YbYgtOnUVXI46Yp9

24/08/2023

We are working on something new !!!

Stay Tuned With Us 🤟💫

23/08/2023

A/L වලට සති 12 යි නේද 😑

Econ අවුල් ද?🙄

තේරේන්නේම නැ වගේද?🤕🤒

ඔයා දැන් ඉන්නේ
F එකක වුනත් , 🤢
S එකක වුනත්, 😵‍💫
C එකක වුනත් , 😳
B එකක වුනත් 😷

සාර්ථක A එකකට යන්න හරි පාර අපි කියලා දෙන්නම්🥳😇

එහෙනම් ඉල්ලුම , සැපයුම එක්ක econ ප්‍රශ්න පත්‍රයේ ලකුණු එකතු කරන සෙල්ලම පටන් ගන්න 🧑‍🎓

ඔයත් දැන්ම register වෙන්න!!⬇️

අවුරුදු 10ක past papers එක්ක ප්‍රශ්නයනට හරියට උත්තරයක් ලියන විදිය අපි එදාට කතා කරමු 📖️📗💶

A/L කියන්නේ ඔයාට නිකන්ම නිකන් විභාගයක් වුනාට
ඒක ඔයාගේ දෙමව්පියෝ ඔයා වෙනුවෙන් ජිවිත කාලේම දැක්ක හිනයක් වෙන්න පුලුවන් 👨‍👩‍👧

ඉතිං ඒ හිනේට නමක් දෙන්න💫

මේ සති 12 ඒ වෙනුවෙන් වැඩ කරමු !🧑‍🎓

එහෙනම් අගෝස්තු 30 Zoom හරහා අපි හම්බවෙමු! 😇

ජය !🔥

23/08/2023

2023 A/L Econ
A හීනයට
හරි පාර 💫🧑‍🎓

Stay Tuned 💫

Want your school to be the top-listed School/college?

Telephone

Website