Nihal Sir Law Education Center

Nihal Sir Law Education Center No Substitute, For the Excellence

📣📣📣📣📣📣📣📣📣5 වසර ශිෂ්‍යත්ව අභියෝගයට🏆️තියෙන්නේ තව මාස 05 ක් පමණයි...🛑 ඔබේ දරුවත් එක්ක ඔබ පන්ති නම් කීයකට ගියාද?🛑 දරුවාට තවම...
03/05/2023

📣📣📣📣📣📣📣📣📣
5 වසර ශිෂ්‍යත්ව අභියෝගයට🏆️
තියෙන්නේ තව මාස 05 ක් පමණයි...
🛑 ඔබේ දරුවත් එක්ක ඔබ පන්ති නම් කීයකට ගියාද?
🛑 දරුවාට තවමත් තියෙන්නෙ ලකුණු 150 වඩා අඩුවෙන් ද?
🛑 ඔබේ දරුවාට ඔබ කොතරම් නම් වද දීලා තියනවද?
🛑 ඔබේ දරුවා කට පාඩම් කරන්න අකමැති ද?
🛑 එහෙනම් ඔබ කැමැතිද ඔබේ දරුවා ලකුණු දෙසීයෙන් දෙසීය අරගෙන ලංකාවේ මුල් සිය දෙනා අතරට ගෙන යන්න.
🛑 වැඩි විස්තර ඕනේ නැහැ.ලංකාවම දන්න නිහාල් සර් මග පෙන්වන 5 වසර ඉගෙනුම් තක්ෂලාවත් එක්ක එකතු වෙන්න.
🛑 අපි දිවිහිමියෙන් පොරොන්දු වෙනවා ඔබේ දරුවා මුල් 500 අතරට රැගෙන යන බවට.
🛑 මේ පන්ති ජාලයේ සියළු විෂයන් උගන්වන්නේ ඒ ඒ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආචාර්යවරුන් සහ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් විසින්.
🛑 විශේෂත්වය තමයි නිහාල් සර් බුද්ධි පරීක්ෂණ (විභවතාමාන)විෂය කෙටික්‍රම ඔස්සේ මනෝවිද්‍යාත්මකව ඔබේ දරුවාට උගන්වන එක.
🛑 අවශ්‍ය දේ පමණක් උගන්වන අතර,අනවශ්‍ය දේ උගන්වමින් කටපාඩම් කරවමින් ළමයින් හෙම්බත් කරන්නේ නැත.
🛑 2023 විභාගය ඉලක්ක කරමින් නිහාල් සර් විසින් සම්පාදිත අගනා වටිනා පොත් 04 ක් නොමිලේ..( විභවතා මාන (බුද්ධි පරීක්ෂණ), සාමාන්‍ය දැනීම, සිංහල, දෙමළ හා ඉංග්‍රීසී)
🛑 සාමාන්‍ය දැනුම අනුමාන ප්‍රශ්න 1000ක නිබන්දන කට්ටලයක් හා විභවතාමාන (බුද්ධි පරික්ෂණ)ගැටලු 1600ක නිබන්ධන කට්ටලයක්. (එක් එක් කේෂ්ත්‍රයන් යටතේ ප්‍රශ්න 100 බැගින් කේෂ්ත්‍ර 16ක් ඔස්සේ මුළු විෂය නිර්දේශයම ආවරණය කොට ඇත)නොමිලේ ලබා දීමට කටයුතු යොදා තිබේ.
🛑 සෑම සතියක් අවසානයේම විභාගයක් පවත්වා ලකුණු ප්‍රකාශ කරනු ලැබේ.
🛑 ඉඩකඩ මුල් 500 දෙනාට පමණි.
🛑සියලුම පන්ති මාර්ගගත ක්‍රමයට (Online) Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
🛑 දශක ගණනක් තිස්සේ දරුවන්ගේ නැණස පෑදු ආදරණීය නිහාල් සර්ගේ පන්ති ජාලයට ඔබේ දරුවා සම්බන්ධ කර වෙනස වටහා ගන්න.
🛑 මෙම පන්ති ජාලය සමඟ එක් විමෙන් ලංකාවේ විශාලතම අධ්‍යාපන තක්සලාව වන 5 වසර හපන්නුන්ගේ තක්සලාවට නොමිලේම සම්බන්ධ කරනු ලැබේ.
🛑 පන්ති සමඟ සම්බන්දවීමට පහත ලින්ක් එක මගින් වට්සැප් ගෘප් එක හා සම්බන්ධවන්න.
https://chat.whatsapp.com/KEUOhMhPIHxE740PFogEOH
ඔබට ජය🙏🙏

Address

No 9 Kariyawasam Place, Buthgamuwa Road
Colombo
10100

Telephone

+94766806176

Alerts

Be the first to know and let us send you an email when Nihal Sir Law Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nihal Sir Law Education Center:

Shortcuts

Share