NTSL Campus

NTSL Campus

Share

NTSL Campus නිල FB පිටුව

30/05/2026

සිත් සතන් සදහම් ආලෝකයෙන් ඒකාලෝක වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔✨
මෙත් සිතින් ලොව දෙස බැලූ බුදු සමිඳුන්ගේ දහම් පණිවිඩය ජීවිතයට ළඟා කරගන්නට මේ උතුම් පොහෝ දිනය උදාව වේවායි NTSL Campus අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🌸☸️

27/05/2026

ලෝකය දෙස වෙනස් විදිහකට බලන, දේදුන්නක් වැනි පාට ලෝකෙක පිපෙන ඒ සුවිශේෂී මල් දෙස අපි ආදරයෙන් බලමු! 🌈✨

​ජීවිතයේ විවිධ අභියෝගවලට මුහුණ දෙන මිනිසුන්ගේ සහ දරුවන්ගේ මනස තේරුම් ගෙන, ඔවුන්ව දිරිමත් කරමින්, ජීවිතය ජයග්‍රහණය කරවන්න වෘත්තීයමය මඟපෙන්වන්නෙකු වන්න ඔබටත් පුළුවන්. 🤝❤️

​ලංකාවේ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක මෙතෙක් ක්‍රියාත්මක නොවූ, මෙරට ප්‍රථම සහ එකම:

🎓 විශේෂ අවශ්‍යතා සහ මනෝචිකිත්සාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය - BSc in Special Needs and Psychotherapeutic

දැන් NTSL Campus වෙතින් අභිමානයෙන් යුතුව හඳුන්වා දෙන්නෙමු!

​🎯 මේ පාඨමාලාවෙන් ඔබට,

​🧠 විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය සහ මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳ පූර්ණ දැනුම.

​👥 මනෝචිකිත්සන (Psychotherapeutic) ක්‍රමවේදයන් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රායෝගික පුහුණුව.

​🌍 ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති, උතුරු ඇමරිකා ඇස්ටෙකා විශ්වවිද්‍යාලය (Universidad Azteca) මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර උපාධි සහතිකය.

​👨‍🎓 අයදුම් කළ හැක්කේ කාටද..

​උසස් පෙළ (A/L) අවසන් කළ සිසුන්ට.

​අධ්‍යාපන, සෞඛ්‍ය, උපදේශන හෝ මේ හා සබැඳි ක්ෂේත්‍රවල දැනටමත් නියුතු, තම වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට අපේක්ෂිත සැමට.

​💰 ඔබට ලැබෙන සුවිශේෂී පහසුකම්:

​💳 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් (Installments) ගෙවීමේ හැකියාව.

​🏦 උපාධිය සඳහා බැංකු ණය (Bank Loans) ලබා ගැනීමට අවශ්‍ය සියලුම මඟපෙන්වීම්.

​🎁 විශේෂ ශිෂ්‍යත්ව දීමනාව:
ප්‍රථමයෙන්ම ලියාපදිංචි වන සිසුන් 25 දෙනා සඳහා පාඨමාලා ගාස්තුවෙන් 50% ක දැවැන්ත වට්ටමක්!

​නව කණ්ඩායම සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා.

මානුෂීය වටිනාකමකින් පිරි ජාත්‍යන්තර වෘත්තීය සිහිනය සැබෑ කරගන්න ඔබත් අදම අයදුම් කරන්න. 🚀

​📞 වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා දැන්ම අපට අමතන්න:
077 024 4550

21/05/2026

කලාවෙන් ලොව දිනන්නට, ඉහළම වෘත්තීය වටිනාකමක් සහිත මෙරට එකම උපාධි පාඨමාලා පෙළ දැන් NTSL Campus වෙතින්! 🎓✨

​ඔබේ උපන් කලා දක්ෂතාවයට වෘත්තීයමය මනෝවිද්‍යාත්මක වටිනාකමක් එකතු කරගන්න කදිම අවස්ථාවක්. උතුරු ඇමරිකා ඇස්ටෙකා විශ්වවිද්‍යාලය
( Azteca University ) මගින් පිරිනමන, ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රාසාංගික කලා ගෞරව උපාධි (BA Hons) 4ක් දැන් ඔබට NTSL Campus හරහා හැදෑරිය හැකියි. 🌍👑

​👇 ඔබේ ආශාව සහ දක්ෂතාවය අනුව තෝරාගත හැකි උපාධි පාඨමාලා:

​🎵 BA in Music Psychology (Hons) in Performing Arts
(ප්‍රාසාංගික කලා පිළිබඳ සංගීත මනෝවිද්‍යාව ගෞරව උපාධිය)

​🎭 BA in Drama Psychology (Hons) in Performing Arts
(ප්‍රාසාංගික කලා පිළිබඳ නාට්‍ය මනෝවිද්‍යාව ගෞරව උපාධිය)

​💃 BA in Dance Psychology (Hons) in Performing Arts
(ප්‍රාසාංගික කලා පිළිබඳ නෘත්‍ය මනෝවිද්‍යාව ගෞරව උපාධිය)

​🎬 BA in Filming Psychology (Hons) in Performing Arts
(ප්‍රාසාංගික කලා පිළිබඳ සිනමාකරණ මනෝවිද්‍යාව ගෞරව උපාධිය)

​🌟 ඇයි ඔබ NTSL Campus තෝරාගත යුත්තේ?

​⏱️ දෑ අවුරුදු (වසර 2ක) කෙටි කාලීන ගෞරව උපාධි පාඨමාලා.

​👨‍🏫 දිවයිනේ දක්ෂතම සහ ප්‍රවීණතම ආචාර්ය මණ්ඩලයකගේ මගපෙන්වීම.

​💻 🏫 සිද්ධාන්ත සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් Online සහ Physical දෙආකාරයෙන්ම හැදෑරීමේ හැකියාව.

​💳 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් (Installments) ගෙවීමේ පහසුකම.

​🏦 උපාධිය සඳහා බැංකු ණය (Bank Loans) ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ මගපෙන්වීම.

​🎁 විශේෂ ශිෂ්‍යත්ව දීමනාව!

​ප්‍රථමයෙන්ම ලියාපදිංචි වන සිසුන් 25 දෙනා සඳහා පාඨමාලා ගාස්තුවෙන් 50% ක සුවිශේෂී ශිෂ්‍යත්වයක් හිමිවේ! 🤩

​ගැයුම්, වැයුම්, රැඟුම් සහ සිනමාව ඇතුළු අගනා කලා අංශයන්ගෙන් ඔබේ අනාගතය ජයගන්න අදම අයදුම් කරන්න. 🎯

​📞 වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා දැන්ම අපට Message එකක් එවන්න නැතහොත් අමතන්න:
074 237 50 50
077 024 45 50

20/05/2026

🎓 ලංකාවේ ප්‍රථම වතාවට, උපදේශනය (Counselling) වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී ගෞරව උපාධියක්! 🎓

​ඔබ දැනටමත් වෘත්තීය මට්ටමේ උපදේශනයක නියැලෙන කෙනෙක්ද? නැතහොත් මේ ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න බලාපොරොත්තු වන කෙනෙක්ද? එසේනම් මේ අවස්ථාව මගහැර ගන්න එපා!

​NTSL Campus වෙතින් ඔබට පිරිනමන BSc (Hons) in Counselling ගෞරව උපාධිය හරහා දැන් ඔබට ඔබේ සිහිනය සැබෑ කරගත හැකියි.

ලංකාවේ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මෙතෙක් හඳුන්වා දී නොමැති, උපදේශනය පමණක් ගැඹුරින් හදාරන ලංකාවේ ප්‍රථම සහ එකම දෙඅවුරුදු ගෞරව උපාධි පාඨමාලාව මෙයයි.

​✨ ඇයි ඔබ NTSL තෝරාගත යුත්තේ?

​🌍 ජාත්‍යන්තර පිළිගැනීම:
ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම් (World Ranking) සහිත උතුරු ඇමරිකානු "ඇස්ටිකා විශ්වවිද්‍යාලය" ( Azteca University ) මගින් පිරිනමන බැවින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඉහළම පිළිගැනීම.

​💻 නම්‍යශීලී ඉගෙනුම් ක්‍රම:
Online සහ Physical දෙආකාරයෙන් ඔබට සම්බන්ධ වීමේ හැකියාව.

​💳 පහසු ගෙවීමේ ක්‍රම:
පාඨමාලා ගාස්තු වාරික වශයෙන් (Installment) ගෙවීමේ පහසුකම් මෙන්ම බැංකු ණය (Bank Loan) පහසුකම් සලසා දීමට අප සූදානම්.

​🎁 ප්‍රථමයෙන් ලියාපදිංචි වන සිසුන් 25 දෙනාට විශේෂ දීමනාවක්!

​අලුතින්ම ආරම්භ වන මෙම පාඨමාලාව සඳහා මුලින්ම ලියාපදිංචි වන සිසුන් 25 දෙනා වෙනුවෙන් පාඨමාලා ගාස්තුවෙන් 50%ක සුවිශේෂී ශිෂ්‍යත්වයක් (Scholarship) පිරිනැමීමට NTSL Campus අපි සූදානම්!

​💡 ක්ෂේත්‍රයේ ඉහළටම යන්න, අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න!

​📞 වැඩි විස්තර සඳහා දැන්ම අපට WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📲
074 237 50 50
077 024 45 50

20/05/2026

සුන්දරම නවාතැන් හමුවන්නේ,රළුම මාවත් අවසානයේය❤️🎓

ජීවිතේ සමහර ගමන් ලේසී නැහැ..
කදුළු තිබුණා ,මහන්සි තිබුණා ,හිත වැටුණු දවස් තිබුණා
ඒත් හැම අමාරු දවසකම මම මටම කිව්වේ
'තව ටිකක් ඉවසන්න ... දවසක මේ හැම දෙයක්ම වටිනවා කියලා... ✨📚

මේ ජයග්‍රහණය Certificate එකක් විතරක් නෙවෙයි .
මේක මගේ කැපවීමේ ප්‍රතිඵලයක්.
මාව විශ්වාස කරපු හැමෝගේම ආදරේ.
වැටුණත් නැගිටලා ආපු මගේ ගමනේ ලස්සනම පිටුව..❤️🎓

තව දුර යන්න තියෙනවා...
තව හීන ගොඩාක් තියෙනවා...
ඒත් අද මම මටම ආඩම්බරයි....🌸💐

27/04/2026

🌞 අවුරුදු සිරිත් අතර දක්ෂතා පෙන්නපු අපේ දරුවන්..❤️

Photos from NTSL Campus 's post 27/04/2026

Welcoming a Year of Prosperity and Success! ✨🥛

To mark the dawn of the Sinhala and Tamil New Year, the NTSL Campus family gathered today to observe the traditional milk-boiling ceremony, symbolizing prosperity and new beginnings.

As we step into this new year, we reaffirm our commitment to academic excellence and the empowerment of our students. May this year bring abundance, joy, and success to all our students, staff, and well-wishers.

Wishing you all a prosperous and a Happy New Year! 🎆

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo