08/03/2026
🎯 2026 ගුරු විභාගය ජයගන්න - යාවත්කාලීන කරන ලද අධ්‍යාපනික සාමාන්‍ය දැනුම පූර්ණ මගපෙන්වීම!
ගුරු විභාග සාමාන්‍ය දැනීම (General Knowledge) ප්‍රශ්න පත්‍රය කියන්නේ බොහෝ දෙනෙක් අසමත් වන, නමුත් නිවැරදි මගපෙන්වීමක් තිබේ නම් පහසුවෙන්ම ලකුණු 70+ ලබාගත හැකි විෂයයක්. ඔබ තවමත් පරණ දත්ත පාඩම් කරනවාද?
අපගේ අධ්‍යාපනික සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍ර 50 ක දැවැන්ත එකතුව මගින් විෂය නිර්දේශය 100% ක් ආවරණය කරයි:
✅ A – ගුරු ක්ෂේත්‍රයේ සාමාන්‍ය දැනුම (නවතම පත්වීම් හා පාලන ව්‍යුහය)
✅ B – දේශීය අධ්‍යාපන ප්‍රවණතා (2026 දක්වා යාවත්කාලීන කළ දත්ත)
✅ C – අධ්‍යාපන නවීකරණ (යෝජිත නව විෂය මාලා, GPA ක්‍රමය සහ STEAM අධ්‍යාපනය)
✅ D – ගුරු සේවය හා පාසල් කළමනාකරණය (ආයතන සංග්‍රහය හා ගුරු සේවා ව්‍යවස්ථාව)
✨ අපගේ සේවාවේ විශේෂත්වය:
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) ඇසුරින් සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 50ක්.
2026 ජුනි 01 දක්වා සිදුවී ඇති සහ සිදුවීමට නියමිත සියලුම අධ්‍යාපන සංශෝධන ඇතුළත් වීම.
ප්‍රශ්න 1000 කට අධික ප්‍රමාණයක් මගින් ලැබෙන පුළුල් පුහුණුව.
ස්වයං අධ්‍යයනයට පහසු වන පරිදි සකස් කළ PDF ක්‍රමය.
🚀 ඔබේ ගුරු සිහිනය වෙනුවෙන්
සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබාගැනීමට සහ අපගේ විශේෂ Master Group එකට සම්බන්ධ වීමට දැන්ම Inbox පණිවිඩයක් එවන්න. නැතිනම් පහත WhatsApp සබැඳිය භාවිතා කරන්න. 👇
🔗
WhatsApp Group Invite