09/10/2022
Accounting -ගිණුම්කරණය 🇱🇰🥇
2022 A/L , 2023 A/L සහා 2024 A/L කරන ඔබටත් පළමු පාඩමේ සිට මුල සිට සරලව Accounting ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා...
ඒ කොහොමද?
ඔව්...මෙමගින් ඔබට සෑම පාඩමක්ම , ගුණාත්මක නිබන්ධනයක් මගින් මෑත පසුගිය වසර 10 ක ප්‍රශ්ණ පත්‍ර සමග සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශයම ආවරණය කර ගන්න පුලුවන්...(2021 -2012 දක්වා)
අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ ඔබට විෂය නිර්දේශයේ ඇති පාඩම් 16 ම අඩුම කාලයකින් , ප්‍රවාහන වියදමක් නොමැතිව ගෙදර ඉදන්ම ඉගෙන ගෙන Accounting වලට A+ අකුරක් දාගන්න පුලුවන්...
ඔබට කරන්න තියෙන්නේ ...
පහත අoකයට Whatsapp App පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාගෙන වැඩි විස්තර අවශ්‍ය නම් ව්මසීම් කර පන්තියට සම්බන්ධ වෙන්න...
ඔබට ජය...🥇🇱🇰
උදය කලුආරච්චි
B.Sc Management( Special )(First Class)
University Of Sri Jayawardanapura
CA - Business Level
Teacher - National School
25/07/2022
🎈Accounting 🎈
➡️2022 l 2023 l 2024 A/L😊
ගිණුම් කරණයට හොදම තැන...
පියවරෙන් පියවර ඔබ ගොඩනගන සුවිශේෂී ක්‍රමවේදයක් අප සතුයි.
Theory සහ හොදම ගිණුම්කරණ ගැටලු ඇතුලත් නිබන්ධන පෙළකින්...
නිවැරදි විෂය කරුණු හරියටම ඉගෙන ගන්න..සම්බන්ධ වෙන්න..ඔබ කොතනක සිටියත් මුල සිට සරළව කියා දෙන හොදම පන්තිය මෙයයි.
සරසවි සිහිනයට හීන දකින දරුවන්ගේ ගිණුම්කරණයට නම් A සාමාර්ථයක් විශ්වාසයෙන්....
උදය කලුආරච්චි
B.Sc Management ( Special )( 1st Class)
University of Sri Jayawardenapura
Teacher- National School
06/06/2021
Economics 2021 - Revision
WhatsApp Group Invite
06/06/2021
2021 l 2022 l 2023
ආර්ථික විද්‍යාව
උදය කලුආරච්ච්
B.Sc Mgt ( Sp.) ( 1st Class) University of sri Jayewardenapura
පහත link ඔස්සේ අදාල වර්ශයේ whats app group එකට සම්බන්ධ වෙන්න...
2021 A/L
https://chat.whatsapp.com/LaIc7MzzOjjBd0BFpcfwZ7
2022 A/L
https://chat.whatsapp.com/Lfnw6USShnhEhRSmhDQpn3
2023 A/L
https://chat.whatsapp.com/JtLMaLdWwpoJmO9vk9ZkKp
රජයේ පාසල් ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබන අතර , නව විශය නිර්දේශයට අනුව සැකසුනු නිබන්ධන මාලාවකින් විශය නිර්දේශයම ආවරණය කෙරේ...
01/09/2019
Business Studies
Economics
Accounting
Commerce
Individual and Group Classes (Home Visits)
Call Now 0719249578
(Within Colombo District Only)