Bestway Law Academy

Bestway Law Academy Law College Preliminary Year, Intermediate & Final Year Online Classes for all subjects .

25/08/2026

අපගේ පෙර page එකට ප්‍රවේශය අහිමි වී ඇති බැවින්, මෙතැන් සිට අපගේ සියලුම Law Classes, Exam Updates, Legal Educational Content සහ වැදගත් නිවේදන මෙම NEW OFFICIAL PAGE එක හරහා ඔබ වෙත ගෙන එන්නෙමු. 🙏⚖️

New page👇
https://www.facebook.com/share/1bmwP4szFP/

👥 මෙම පණිවිඩය ඔබගේ මිතුරන්ට සහ සහෝදර සිසුන්ටත් SHARE කර, අප සමඟ දිගටම සම්බන්ධ වී සිටින්න.

ඔබ ලබාදෙන ආදරය, සහයෝගය සහ විශ්වාසය අපට ඉතාමත් වටිනවා! 🙏❤️

⚖️ Best Way Law Academy

👩‍⚖️ Malmi Mendis

17/08/2026

නීති විද්‍යාලයේ අවසාන වසර ඔප්පු ලිවීම [ Conveyancing ] විෂය පිළිබඳ සරල පැහැදිලි කිරීම Free Session [ Subject Introduction ]

17/08/2026

නීති විද්‍යාව (Jurisprudence) මූලික කරුණු පහසුවෙන්! ⚖️ 2වන වසර නීති සිසුන් සඳහා විශේෂයි.

*Law College Intermediate Year - 2026 October Examination***විෂය නිර්දේශය නිවැරදිව සහ සරලව ආවරණය කරගැනීමට එන්න අප හා එක්...
17/08/2026

*Law College Intermediate Year - 2026 October Examination**

*විෂය නිර්දේශය නිවැරදිව සහ සරලව ආවරණය කරගැනීමට එන්න අප හා එක්වන්න!*

📊 **Updated Notes:** සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම යාවත්කාලීන කරන ලද නිබන්ධන.

🎥 **Recording Facilities:** මගහැරෙන පාඩම් නැවත නැරඹීමේ අවස්ථාව.

🎯 **Targeted Preparation:** 100% විෂය නිර්දේශයට අනුකූලව විභාග ප්‍රශ්න පත්‍ර ඉලක්ක කරගනිමින් ඉගැන්වීම් සිදුකෙරේ.

💻 **සම්බන්ධ වන ආකාරය:**
සියලුම පන්ති **Zoom Online** තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

*2026 October Intermediate Exam Free Class Recordings.*👇👇
https://youtube.com/playlist?list=PLS3AdmU_ACxqmWZrFN6uvv9EDxbHd2Isj&si=QN_KuSEkW_RGZoIr

*Join WhatsApp Group*
https://chat.whatsapp.com/DmPelmggscXB5eeICy5ijn

*page*
https://www.facebook.com/share/1HLrZ8XvQ7/

*Facebook group*
https://www.facebook.com/share/g/1BPH6wTMSz/

*⚖️ Law College Final Year - 2026 October Exam ⚖️**නීතිඥයෙකු වීමේ අවසන් කඩඉම ඉහළින්ම ජය ගන්න!* *ඔක්තෝබර් විභාගය ඉලක්ක කර...
17/08/2026

*⚖️ Law College Final Year - 2026 October Exam ⚖️*
*නීතිඥයෙකු වීමේ අවසන් කඩඉම ඉහළින්ම ජය ගන්න!*

*ඔක්තෝබර් විභාගය ඉලක්ක කරගත් නවතම Final Year Theory පන්ති මාලාව*

*Free Class videos*👇👇
https://youtube.com/playlist?list=PLS3AdmU_ACxpf_xu0BUezK17tqpU3-549&si=agqYsH5Wp8pQXXLk

*Join WhatsApp Group*
https://chat.whatsapp.com/DmPelmggscXB5eeICy5ijn

*page*
https://www.facebook.com/share/1HLrZ8XvQ7/

*Facebook group*
https://www.facebook.com/share/g/1BPH6wTMSz/

16/08/2026

🎙️📻 තවත් සුන්දර ගුවන්විදුලි හා මතකයක්! ❤️

නීතිය ගැන කතා කරමින්, දැනුම බෙදාගනිමින්, ආදරණීය ශ්‍රාවකයන් සමඟ තවත් වටිනා හෝරාවක්. ⚖️✨

මට ලැබෙන මේ අවස්ථාවන් හැම දෙයක්ම මගේ ගමනේ විශේෂ මතකයක්.
මගේ හඬින් කෙනෙකුට හෝ යම් දැනුමක්, ආලෝකයක් ලැබෙනවා නම්… ඒ තමයි මගේ ලොකුම සතුට. ❤️

අද වැඩසටහන සමඟ එක්වූ ඔබ සැමට ස්තූතියි! 🙏🌸

🎙️✨

14/08/2026

Legal History ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියන නිවැරදි ක්‍රමවේදය සහ විභාගයට මුහුණ දෙන ආකාරය

Law College PreliminaryLEGAL HISTORY  (නීති ඉතිහාසය) - Revision (Paper Class) ⚖️Theory කොච්චර දැනගත්තත් Exam එකේදී උත්තර...
13/08/2026

Law College Preliminary
LEGAL HISTORY (නීති ඉතිහාසය) - Revision (Paper Class) ⚖️

Theory කොච්චර දැනගත්තත් Exam එකේදී උත්තර ලියන්න අමාරුද? 🤯

නීතිය විතරක් දැනගෙන බෑ, Exam එකේදී High Marks ගන්න හරියටම උත්තරේ ලියන්නේ කොහොමද කියලා දැනගන්න ඕන!

ඔබව සාර්ථකත්වය වෙත ගෙන යන උපරිම මඟපෙන්වීම සමඟින්, Law College Syllabus එකටම අනුකූලව මෙහෙයවන Special Paper Class* එකට ඔබත් අදම සම්බන්ධ වෙන්න.

ආරම්භක දේශනය සම්පූර්ණයෙන්ම නොමිලේ!

AUGUST 14 සවස 6.30 ට

මෙම පන්තිය ඔබට විශේෂ වන්නේ ඇයි?

📚 වසර 10 ක පසුගිය ප්‍රශ්න පත්‍ර නිවැරදි ප්‍රමිතියෙන් යුත් පිළිතුරු සාකච්ඡා කිරීම

✍️ Structure & Technique: Problem Questions නිවැරදිව පිළිතුරු ලියන ආකාරය (IRAC Method) සරලව.

⚖️ Law College Standard: ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විෂය නිර්දේශයට 100% ක්ම අනුකූලව පැවැත්වේ.

🎯 Exam Strategy: විභාගයේදී ලකුණු කැපෙන තැන් හඳුනාගෙන,*High Score එකකට යන්න අවශ්‍ය පූර්ණ මඟපෙන්වීම.

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:
(WhatsApp):*0717742733

Join WhatsApp Group
https://chat.whatsapp.com/DmPelmggscXB5eeICy5ijn?s=cl&p=a&ilr=4

12/08/2026

🎙️📻 තවත් සුන්දර ගුවන්විදුලි හා මතකයක්! ❤️

නීතිය ගැන කතා කරමින්, දැනුම බෙදාගනිමින්, ආදරණීය ශ්‍රාවකයන් සමඟ තවත් වටිනා හෝරාවක්. ⚖️✨

මට ලැබෙන මේ අවස්ථාවන් හැම දෙයක්ම මගේ ගමනේ විශේෂ මතකයක්.
මගේ හඬින් කෙනෙකුට හෝ යම් දැනුමක්, ආලෝකයක් ලැබෙනවා නම්… ඒ තමයි මගේ ලොකුම සතුට. ❤️

අද වැඩසටහන සමඟ එක්වූ ඔබ සැමට ස්තූතියි! 🙏🌸

🎙️✨

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Bestway Law Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category