12/08/2026
පසුගියදා පැවති 2026 ශිෂ්‍යත්ව විභාග කඩඉම ජයගැනීමට වෙර දරණ සුමංගල දුවා දරුවන් වෙනුවෙන් ගම්පහ, S.S.C ක්‍රීඩා සංගමය විසින් පසුගියදා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී.
එහිදී, ශිෂ්‍යත්ව ගණිත ගැටළු පිළිබදව, රන්දුනු ජයතිලක ගුරුතුමා විසින්ද, පරිසරය විෂය දමින්ද රන්දෙණිය ගුරුතුමා විසින්ද, ඉංග්‍රීසි විෂය සදුන් සමීර ගුරුතුමා සහ දෙමල විෂය සතිෂ් කුමාර් ගුරුතුමා ඇතුළු ගුරුතුමන්ලා විසින් දරුවන්ට දැනුම ලබාදෙන ලදී.
එම සම්මන්ත්‍රණය එදින දවස පුරා විද්‍යාලයේදි ඉතා සාර්ථක ලෙස සිදු කරන ලද අතර ඒ සදහා අපට දායකත්වය ලබාදුන් ගම්පහ, S.S.C ක්‍රීඩා සංගමයට බෙහෙවින් ස්තූතියවන්ත වෙමි.
Sandun Sameera