20/09/2022
Happy Birthday! 🎂
22/23 කේරි විද්‍යාලීය සිංහල කථික හා විවාද සංගමයේ වත්මන් උප සභාපති යෙනුල බිහදු සහොදරයාට අපි සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබට ආදරය හා සිනහවෙන් පිරුණු වසරක් වේවා ♥️✨
We Carey Debaters wish a very happy birthday to 22/23 Vice President Yenula Bihandu. May you have a year filled with love and laughter ♥️✨
Carey Debaters 💙❤️
20/08/2022
කේරි විද්‍යාලීය සිංහල කථික හා විවාද සංගමයේ කනිෂ්ඨ අංශය විසින් අභිමාන්විතව සංවිධානය කරනු ලබන *මනස් රේඛා'22* අධ්‍යාපනික වැඩසටහන අගොස්තු මස 20 වන දින Zoom තාක්ෂණය ඔස්සෙ පැවැත්වන වගායි
*Official WhatsApp group - https://chat.whatsapp.com/EViFQdpiL0tB7oFVb1ePrP*
#මනස්රේඛා
Carey Debaters ❤️💙
28/05/2022
Happy Birthday! 🎂
20/21 කේරි විද්‍යාලීය සිංහල කථික හා විවාද සංගමයේ හිටපු සභාපති විශ්මිත සන්දිල් ඔබට අපි සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු. ඔබට ආදරය හා සිනහවෙන් පිරුණු වසරක් වේවා ♥️✨
We Carey Debaters wish a very happy birthday to 20/21 Past President Vishmitha Sandil. May you have a year filled with love and laughter ♥️✨
Carey Debaters 💙❤️
15/05/2022
ඔබ සියලු දෙනාට බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා!
Wish you all a Happy Vesak Poya Day!
Carey Debaters ❤️💙
14/04/2022
*ලැබුවාවු නව සිංහල හා දමිළ නව වසර ඔබට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා!*
உங்கள் அனைவருக்கும் சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள்!
May the New Sinhala & Tamil New Year be a joyful New Year to everyone!
08/04/2022
කේරි විද්‍යාලීය විවාද ඉතිහාසයේ නවමු පිම්ම!
කේරි විද්‍යාලීය සිංහල කථික හා විවාද සංගමය විසින් අභිමානවත් සංවිධානය කරනු ලබන "INTERHOUSE'22"
දක්ෂයන්ගෙත් අති දක්ෂයන් සොයන අන්තර්නිවාස විවාද තරගාවලියට තව දින 03 ❤💙
'22
Carey debating ❤💙
08/04/2022
කේරි විද්‍යාලීය විවාද ඉතිහාසයේ නවමු පිම්ම!
කේරි විද්‍යාලීය සිංහල කථික හා විවාද සංගමය විසින් අභිමානවත් සංවිධානය කරනු ලබන "INTERHOUSE'22"
දක්ෂයන්ගෙත් අති දක්ෂයන් සොයන අන්තර්නිවාස විවාද තරගාවලියෙ පළමු වටයේ ප්‍රථම විවාද Waldock vs Carey අප්‍රේල් 12 වන දින පැවැත්වේ! ❤💙
'22
Carey debating ❤💙
08/04/2022
කේරි විද්‍යාලීය විවාද ඉතිහාසයේ නවමු පිම්ම!
කේරි විද්‍යාලීය සිංහල කථික හා විවාද සංගමය විසින් අභිමානවත් සංවිධානය කරනු ලබන "INTERHOUSE'22"
දක්ෂයන්ගෙත් අති දක්ෂයන් සොයන අන්තර්නිවාස විවාද තරගාවලියෙ පළමු වටයේ ප්‍රථම විවාද Spooner vs Arthington අප්‍රේල් 11 වන දින පැවැත්වේ! ❤💙
'22
Carey debating ❤💙