14/10/2020
GEEK EDU
GEEK EDU
14/10/2020
02/10/2020
Cod live Morning vibes play call of duty
Sound fair enoungh?🤔😅
24/09/2020
What's to do when it's not right? Here are the answers.
22/09/2020
18/09/2020
හොදට ඉගෙනගන්න හොද රස්සාවක් කරල ඉන්ජිනේරුවෙක් වෙන්න ඩොක්ටර් කෙනෙක් වෙන්න.හොද කාර් එකක් ගන්න.මේක මම හිතන විදියට හැමෝම අහල ඇති.අපේ සමාජයේ ඉන්ජිනේරුවෙක් ඩොක්ටර් කෙනෙක් උනේ නැත්නම් හොදට ජීවත් වෙන්න බෑ කියල මතයක් නේ තියෙන්නෙ.
හොදට ජීවත් වෙන්න කාර් එකක් ගන්න ඩොක්ටර් කෙනෙක් ඉන්ජිනේරුවෙක් වෙන්න ඕනද? මොන පිස්සු කතාවක්ද ඒ.හැමෝම කියන විදියට විභාග පාස් නැති ඒ ලෙවල් කරපු නැති අය අද ලස්සනට ජීවත් වෙනව ඔයාල ඕන තරම් දැකල ඇති.
උන් ඒ විදියට හොද තැනකට ආවෙ විභාග පාස් වෙලාවත් හොදට ඉගෙනගෙනවත් නෙමෙයි උන්ගෙ උත්සාහයෙන්.උබලටත් හිතෙනව නේද කාර් එකක් ගන්න ඕන ගෙයක් හදන්න ඕන කියල උබල මොකද කරන්නෙ අද හිතනව හෙට හිතනව අනිද්ද හිතනව ඔහොම ඔහොම හිත හිත ඉන්නව.කීයෙන් කී දෙනාද බන් උන් ඒ දැකපු හීන හැබෑ කරගත්තෙ.
මම මේ කියන්නෙ උපතින් සල්ලි තියන හයි ලෙවල් එකේ ඩයල් වලට නෙමෙයි.මොනා උනත් තමන්ගෙ මහන්සියෙන් හම්බකරල ජීවත් වෙන මිනිහ නම්බුයි.මොකද ගොඩක් උන් රගන්නෙ තාත්තගෙ සල්ලි වලින් නේ.
මම උබලට දෙයක් කියන්නම් උබල හිතනව නේ උබල කාර් එකක් ගන්න ඕන මේ විදියට ඉන්න ඕන කියල එහෙනම් බන් ඒ විදියටම උබේ හිතේ තිබ්බ විදියටම දියුණු වෙනකන් වැඩ කරපන් හිතේ තිබ්බ දේම හැබෑ කරගනින්.කවදාවත් මගදි වැටෙන්න එපා.උබව වට්ටන්න ගොඩක් උන් ඉදීව හැබැයි උබට උඩට යන්න නම් උන් ඉන්න එකක් නෑ.
කොහොමහරි උබට යන්න ඔන ඉලක්කෙ උබ හිතාගනින් උබට i8 එකක් ගන්න ඕන්නම් i8 එකක්ම ගනින්.කාටවත් උබව නවත්තන්න දෙන්නෙපා.උබේ හීනෙට උබ පලයන්.උබේ හීනෙට ගියාට පස්සෙ උබට කියන්න කතා ගොඩක් ඉතුරු වේවි මතක ගොඩක් ඉතුරු වේවි.අන්න එදාට උබට හිතාගන්න බැරි සතුටක් ඒවි.අන්න ඒ දවස එනකන් වැඩ කරපන් උබ කරන්නෙ මොකක්ද ඒක හරියට කරපන්.උබට හිනා උබ උන් කකුලෙන් අඩපු උන් උබ දැකල අඬන තැනට එනකන් උබ වැඩ කරපන්.කාටවත් බෑ උබගෙ හීනෙ හැබෑ කරන්න ඒක පුළුවන් උබටම විතරයි. ජය !
18/09/2020
Click here to claim your Sponsored Listing.