Music Classes with Dumindu Chulasinghe

Music Classes with Dumindu Chulasinghe

Share

Oriental and Western Music classes for Grade 1 to O/L ( New module syllabus) & A/L students. Physical classes at Nugegoda, Maharagama,Malabe & Kaduwela.

All school syllabus. more details -
whatsApp
077 490 6143 /
071 651 9296

09/04/2026

කොළඹ කේරි විද්‍යාලය නියෝජනය කරමින් එකළ මා ලද සමස්ත ලංකා ප්‍රථම ස්ථාන සංගීත ජයග්‍රහණ..
2006 / 2007 / 2008

දුමිඳු චූලසිංහ

#පෙරදිගසංගීතපන්ති #වයලින්පන්ති #ගිටාර්පන්ති

06/04/2026

දුමිඳු චූලසිංහ සංගීතායතන..

පළමු වාර පරීක්ෂණය.

🔹නුගේගොඩ - සුභද්‍රාරාම උසස් අධ්‍යාපන ආයතනය
🔹අරංගල - සමර්ථා උසස් අධ්‍යාපන ආයතනය
🔹දුමිඳු චූලසිංහ සංගීතායතනය - කොතලාවල, කඩුවෙල

අමතන්න
0774906143

#පෙරදිගසංගීතපන්ති #ගිටාර්පන්ති #වයලින්පන්ති

26/03/2026

❌❌❌බුද්ධිමත් දෙමවුපියන් සහ ඔවුන්ගේ දරුවන් සඳහා පමණි..❌❌❌

වර්තමානයේ අර්බුදකාරී ලෝකයක ජීවත් වන ඔබ තම දරුවාගේ උසස් පෙළ සාමාර්ථය, සමාජය විසින් වපුරා ඇති ජනප්‍රිය විෂය කිහිපයක සිර නොකොට කලාව සහ සංගීතය ඇසුරෙන් විශිෂ්ඨ සාමාර්ථයක් සහිතව ලංකාවේ විශ්ව විද්‍යාල රැසකටම දැන් ඇතුලත් විය හැකි සේ පාඨමාලා සකසා ඇති බව ඔබ දන්නවාද?

ඒ සඳහා දැන් ඔබට,
1.කොළඹ විශ්වවිද්‍යාලය
2.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
3.කැලණිය විශ්වවිද්‍යාලය
4.මොරටුව විශ්වවිද්‍යාල
සහ තවත් බොහෝ විශ්වවිද්‍යාල සඳහා ඇතුලත් වීමේ පහසුකම් සලසා ඇත.

ඒ සඳහා ඔබ සිදු කළ යුත්තේ උසස් පෙළ විෂය ධාරාවට
🔹තාක්ශණික විෂයක්,
🔹භාෂාමය විෂයක් හෝ
🔹පරිගණක තාක්ශණය සම්බන්ද හර විෂයන් දෙකක් තෝරාගෙන තෙවන කාණ්ඩයෙන් පෙරදිග සංගීතය තෝරා ගැනීමයි..

මෙහි වාසිය වන්නෙ කොළඹ දිස්ත්‍රික්කයෙන් සංගීත විෂයට අඩු ළමුන් ප්‍රමාණයක් සහභාගී වීමත්, තමාගේ සංගීත ප්‍රායෝගික කුසලතාවය මත සමස්ත උසස් පෙළ ප්‍රතිඵලයේ z.score අගය ඉහල යාම නිසා විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා ඉතා අඩු තරඟකාරිත්වයකින් ඇතුලත් වීමට හැකි වීමය..

වසර තුනක් හෝ හතරක් එකම විෂය පථයක අසමත් වෙවී වයස යනවාට වඩා ඔබගේ දරුවාගේ දක්ශතාව මත මෙම මාර්ග අනුව උසස් අධ්‍යාපනයට යොමු කිරීම බුද්ධිමත් දෙමාපියන්ගෙ වගකීම වේ.

බුද්ධිමත්ව සිතන්න.‼️

උසස් පෙළ පෙරදිග සංගීතය විෂය සඳහා විමසීම
0774906143

ශාස්ත්‍රපති,
දුමිඳු චූලසිංහ

#පෙරදිගසංගීතපන්ති


https://www.facebook.com/share/v/1G6mvTMKVG/

24/03/2026

6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පෙරදිග සංගීතය පාසල් විෂය නිර්දේශ, සියලු සංගීත භාණ්ඩ පුහුණුව සමඟින්..

( 2026 සියලුම ශ්‍රේණි පළමු වාරය පාඩම් නැවත ඉගැන්වීම සිදු කෙරේ.)

🔹නුගේගොඩ
🔹මාළබේ
🔹වැලිවිට
🔹කොතලාවල

ශාස්ත්‍රපති
දුමිඳු චූලසිංහ

විමසීම්..
0774 906 143

#පෙරදිගසංගීතපන්ති #වයලින්පන්ති #ගිටාර්පන්ති

21/03/2026

Recorder practicing with students.

Western Music classea by Mrs. Roshani Premaratne
Contact - 071 6519 296

゚viralシfypシ゚viralシalシ

18/03/2026

උසස් පෙළට music කරලා දැන් මොරටුව කැම්පස් යන්නත් පුළුවන්? 🤔

Photos from Music Classes with Dumindu Chulasinghe's post 17/03/2026

Online සංගීත පන්ති..(මුලු දිවයිනටම)

🔹6 - 11 සියලුම පාසල් විෂය නිර්දේශ සමඟ ප්‍රායෝගික පුහුණුව
🔹උසස් පෙළ පෙරදිග සංගීතය
🔹විශ්ව විද්‍යාල දේශණ - (Assignments)

වැඩි විස්තර සඳහා
077 490 6143
අමතන්න.

ංගීතපන්ති #පෙරදිගසංගීතය ゚viralシfypシ゚viralシalシ

Photos from Music Classes with Dumindu Chulasinghe's post 11/03/2026

"එස්රාජ්ය සහ දිල්රුබාව"
---------------------------------------------

දැක පුරුද්ද,
පළ පුරුද්ද,
භව පුරුද්ද සහ
කල පුරුද්ද යනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සිසුවාගේ අධ්‍යාපන සංවර්ධනයන් සිදු වන ආකාරය පිළිබඳ මා අසා ඇත්තේ ආචාර්‍ය රවිබන්දු විද්‍යාපතීන්ගේ දේශණයකිනි.
එකී මඟ පෙන්වීම යටතේ අද දින මාළබේ සමර්ථා සංගීත ආයතන තුළ ඉගෙනුම ලබන දරුවන් වෙත
"දැක පුරුද්ද" අනුගමනය කරමින් මා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයේ කරුණක් පැහැදිලි කිරීමට ගත් උත්සහයකි.

පාඩම - 8 ශ්‍රේණිය පළමු වාරය -
සිතාරය සහ එස්රාජ්ය
(ඉතිහාසය,ස්වර පිහිටීම සහ කොටස්)

රූප මාධ්‍ය හා දෘශ්‍ය මාධ්‍ය පමණක් භාවිතා නොකර මෙවැනි සජීවී සංගීත භාණ්ඩ දරුවන්ගේ පරිශීලනයට ලබා දී දේශණ පැවැත්වීම මඟින් අනාගතයේ දී එක් සිසුවෙකු හෝ මෙම දුර්ලභ සංගීත භාණ්ඩ දැක බලා ඒ පිළිබඳ පැහැදී ඒවා හැදැරීමකට ඇල්මක් ඇති කිරීම මාගේ අභිප්‍රාය වේ.

ශාස්ත්‍රපති,
දුමිඳු චුලසිංහ.
11/03/2026

සියලුම සංගීත පන්ති සඳහා විමසීම්
077 490 6143

゚viralシfypシ゚viralシalシ

09/03/2026

2010 වසරේ සිට උසස් පෙළ සංගීතය විෂයෙන් සරසවි වරම් ලැබීමට බලාපොරොත්තුවන දරුවන්, සංගීතය විෂය ඉගෙනුම් ක්ශේස්ත්‍රයේ අත්දැකීම් බහුල ,
ඉහළම ප්‍රථිපල ලබා දෙන පළපුරුදු ගුරුවරයා සොයා ඒම නිරන්තරයෙන් සිදු කෙරේ..

2028 උසස් පෙළ පෙරදිග සංගීතය අපේ පන්තිය..
මෙහෙයවීම,
🔹ශාස්ත්‍රපති දුමිඳු චූලසිංහ🔹..

▪️නුගේගොඩ,
▪️මහරගම,
▪️මාළබේ,
▪️කඩුවෙල

මුළු දිවයිනටම Online.

( ගිටාරය,වයලීනය,මැන්ඩලීනය,බටනලාව,
තබ්ලාව සහ සිතාරය පුහුණු අභ්‍යාස සමඟින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණි දක්වා විශේෂ සංගීත පන්ති)

අමතන්න
077 490 6143

゚viralシfypシ゚viralシalシ
#සංගීතපන්ති

04/03/2026

සඳ ඔබ මගේ
Violin - Dumindu Chulasinghe
Piano - Roshani Premaratne

04/03/2026

#2028උසස්පෙළ #සංගීතපන්ති
゚viralシfypシ゚viralシalシ

02/03/2026

2028 උසස් පෙළ පෙරදිග සංගීතය..
නව පන්ති ආරම්භය

අමතන්න
0774906143

#පෙරදිගසංගීතය #2028උසස්පෙළ #ඒලේවල්
゚viralシfypシ゚viralシalシ

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Colombo
Colombo

Opening Hours

Monday 15:00 - 17:00
Wednesday 15:00 - 17:00
Thursday 15:00 - 17:00
Friday 15:00 - 17:00
Saturday 15:00 - 17:00