නුගේගොඩ අපි හැමදාම වගකීමෙන් වැඩ
#නුගේගොඩbsපංතිය
Gayan Sumanaveera
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gayan Sumanaveera, Education, Colombo.
හැමෝම දන්න කොකා කෝලා වලට මොකද වුනේ
#නුගේගොඩbsපංතිය
💥 A/L පටන් ගත්තේ ගැම්මෙන් උනාට ලං වෙන්න ලං වෙන්න හීනය අතෑරිලා වගේද?
💥 හරියට plan එකක් නැතුව පොඩ්ඩක් අවුල් ගිහින් වගේ නේද?
💎 මේ අවුරුද්දේ දෙමාපියන්ට හොඳම තෑග්ගක් තිළිණ කරමු ද?
👉👉👉 ඒ තිළිණය දෙමාපියන්ට දෙන්න කැමැති 2026 A/l කරන දරුවෙක් නම් ඔබ,
💎💎 2026 A/l වලට BS කරන ඔයාට මේ මාස 03 හරියට වැඩ කරලා, A සාමාර්ථයක් මාස 3න් ගන්න පුලුවන් වෙන වැඩ පිළිවෙලක් අපි ලඟ තියෙනවා ✨
👉👉 අපේ පන්තියට ඔබත් එකතු වෙන්න කැමැති නම් පහත whatsapp අංකයට කෙටි පණිව්ඩයක් යොමු කරන්න.
📲 0723688439
ගසේ තිබිය දී මල් පූජා කිරීමේ ගාථාව දන්නව ද ????.....
#නුගේගොඩbsපංතිය
මාස 04න් BS වලට A එකක්? 👀
2026 A/l වලට BS කරන ඔයාට නොකඩවා මාස 04 ක් වැඩ කරලා, A සාමාර්ථයක් මාස 4න් ගන්න පුලුවන් වෙන වැඩ පිළිවෙලක් තමයි මේක ✨
අපේ පන්තියට ඔබත් එකතු වෙන්න කැමැති නම් පහත link එකෙන් අපේ whatsapp සමූහයට සම්බන්ධවන්න.
https://chat.whatsapp.com/FUShvykv9pULfTj021MqU9?mode=gi_t
නුගේගොඩ ප්‍රසිද්ධ නැති BS පන්තියේ නිවේදනයයි .
එන ළමයි ටික හැමදාමත් ගොඩ දාපු නුගේගොඩ SASIP එකේ BS පන්තිය.
2025 A/l result එකත් එසේමය.
නම , පාසල, Index number එක හා පන්තියේ අවසානයේ ලබා ගත් photos සමඟ ප්‍රතිඵල තහවුරු කිරීමේ leflet එකක් හැදෙමින් පවති.
ගයාන් සුමනවීර
B.com ( University Of Sri Jayewardanapura)
Master Of Business studies
(University of Colombo)
#නුගේගොඩbsපංතිය
18/03/2026
Let's learn everyday
Let's teach others what we know
Let's ask from those who know about the things what we don't know
Let's help everyone whether they've helped us or not
Ultimately the victory will be ours
Master Of Business Studies
University Of Colombo
සෑම දිනකම ඉගෙන ගමු.
දන්න දේ කියා දෙමු.
නොදන්න දේ දන්න අයගෙන් අහමු.
තමන්ට ශක්තියක් වුණ නොවුණ හැමෝටම පුළුවන් විදියට උදව් කරමු.
එවිට අපිට දිනුම ලැබෙනු ඇත.
#නුගේගොඩbsපංතිය
මේක තියනවා නම් හැමෝම සාර්ථකයිලු... (walter Mischel)
#නුගේගොඩbsපංතිය
ළමයි ..වැඩිපුර පෙන්නන එක කැතයි නේ ද?
#නුගේගොඩbsපංතිය
04/03/2026
හෙට අපි පොඩියට වැඩේ පටන් ගමු❤
2028 A/L
#නුගේගොඩbsපංතිය $
බැංකුවක විශ්වාසය රදා පවතින්නේ මොකක් මතද?
#නුගේගොඩBSපංතිය
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Colombo