OBD Academy Institute

OBD Academy Institute

Share

We provide best solutions for Automobile sector

22/05/2024

තෙරුවන් සරණින් සියලු දුක් ලෙඩ රෝග දුරු වෙලා සියල්ලන්ටම නිරෝගී සෞභාග්‍යය සම්පන්න හෙටක් උදාවේවා 🙏 පින්බර වෙසක් පොහොය දිනක් වේවා 🙏

මේ OBD ACADEMY INSTITTE ආයතනයේ වෙසක් දින පැතුමයි

09/05/2024

විශ්වාස වන්ත තැකින් Electronic repairing පිලිබද දැණුම ලබා ගන්න මෙන්න ඔබට අනගි අවස්ථාවක් ❗

අපගේ නවතම පාඨමාලාව *Electronic Repair* පාඨමාලාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 2024 මැයි මස 10 වෙනිදා රාත්‍රි 7.00ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බව දැන්වීමට කැමතියි. ඒ පිළිබඳව තොරතුරු ඉදිරියේදී ලබාදීමට අප සුදානම්...

ඔබගේ ආසනය වෙන් කරවා ගැනීම සදහා පහත link එක ඔස්සේ පිවිසෙන.
https://chat.whatsapp.com/I8l5edPIiX14W8qLPC1Axu

ස්තූතියි.....

13/04/2024

ඔබ සැමට සාමය පිරි නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏...
මේ OBD Academy ආයතනයේ අවුරුදු සුභ පැතුම් පණිවිඩය ...

22/03/2024

මෙම වට්ටම ලබාදෙන්නේ 2024 අප්‍රේල් 07 වෙනි දින දක්වා පමණී. සදුදා දින සිට එක දිගට ඉරිදා දක්වා පංති දෙකටම පැමිණෙන සිසුන්ට මෙම වට්ටම ලබාගැනීමට පුළුවන්.

*පාඨමාලා දෙකම එක දිගට කරන නිසා මෙම වට්ටම හිමිවෙන බව සිසුන්ට නිවැරැදිව පැහැදිලි කරන්න. ඒ වගේම ELECTRONIC පාඨමාලාව මුලින්ම සිදු කරන්නේනම් මුල් දවස් තුන ඇතුලත අවම රුපියල් 65000/=ක් ගෙවා තිබීම අනිවාර්යයවේ. Scanning පාඨමාලාව මුලින්ම කරනවානම් රුපියල් 25000/= Scanning පංතිය පැවැත්වෙන දවස් දෙකේදී ගෙවිය යුතුය.*(ලියාපදිංචි ගාස්තු ඇතුලත්ව)

🔰පාඨමාලාව සදහා සහභාගි වීමට කැමති සිසුන් පහත link 👇එක ඔස්සේ සහභාගි වන්න.

https://chat.whatsapp.com/IAKEoFoHhyD2rrATGaNScM

ස්තූතියි....

02/03/2024

Athurugiriya programming Batch
Fainal day 2024.03.01
Wish all of you a brighter future..

03/02/2024

Happy Independence Day to you..!!!

Appreciating today's freedom, let's work for a brighter Tomorrow.

Don't be the same all the time, learn. Discover new things with new Technology. Conquer the world.

Photos from OBD Academy Institute's post 01/01/2024

2023 ඉවර වුනේම තේරෙන්නෙවත් නැතුව. හැබැයි අපි අලුත් වෙනසකට ඊලග පියවර තබන්න ඕනකරන මානව සම්පත හදාගත්තා.
පොඩියට පටන් අරගෙන අදවෙනකොට ලන්කාවේ Automobile ක්ශේත්‍රයේ නමගිය සන්නාම දෙකක් හදන්න අපිට පුලුවන් වුනා.
Thanks dear team
දැන් තියෙන්නේ 2024 ලොකු වැඩකොටසක් කරන්න. අපිට දුකම කිය කිය ඉන්න බෑ. පේනවනේ
Set එකේම මේ හිනාව තියාගන්නනම් මට ලංකාවේ ඉන්නම වෙනවා මොන පීඩනයන් ආවත්...

31/12/2023

A New Year is like a black book with the pen being in your hands. This is your chance to create a beautiful narrative for youeself.❗

24/12/2023

Warmest thoughts for a wonderful Christmas ! May peace , love and prosperity follow you always Wishes from OBD Academy Family ❗

02/12/2023

A/L විභාගයට මුහුණ දෙන හැම ළමයටම උසස් අධ්‍යාපනයට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ ගොඩක් ළමයින්ට A/L වලින් පස්සෙ මොකක්ද කරන්නෙ කියල අදහසක් නෑ
OBD Academy අපි හදල දෙනව පාරක් පැහැදිළි අනාගතයක් වෙනුවෙන් අපිට කතා කරන්න, අපිත් එක්ක එකතු වෙන්න ❤️

විස්තර සඳහා අමතන්න
📞0777 999 793

28/11/2023

මේ බාන්ඩෙ පාවිච්චී කරන්න දන්නවනම් ඔය සුපිරි Auto Electronic programming වැඩ්ඩෙක් 😁😘

24/11/2023

🛑වාහනේ කැඩුණ ද?
🛑ගරාජ් එකෙන් වටේ යැවුව ද?
එහෙනම් වටේ යන්නෙ නැතුව තනියම වාහනවල තියන ලෙඩේ හොයාගන කැමති අයට OBD Academy ආයතනය මගින් දැන් පාඨමාලාව දෙකක් හැදෑරීමට දැන් අවස්ථාව හිමි වී ඇත.
🎖Auto Electronic & Programing
🎖Automotive scanning & Diagnosis

වැඩි විස්තර සදහා අමතන්න
☎0777 999 793

Want your school to be the top-listed School/college?

Telephone

Website