10/11/2022
CV Lanka
Get your professional CV done by us with the latest CV design! 😀
☎️ Contact Now -: 075 490 9441
10/11/2022
10/11/2022
Welcome to Professional CV Writing Service in Sri Lanka 🙏
10/11/2022
Get your professional CV done from us with the latest CV design! 😀
☎️ Contact Now -: 075 490 9441
✅Done by Expertise
✅24/7 Availability
✅Customized
✅Reasonable Price
✅Friendly Services
✅Privacy will be protected
10/11/2022
Get your professional CV done by us with the latest CV design! 😀
☎️ Contact Now -: 075 490 9441
✅Done by Expertise
✅24/7 Availability
✅Customized
✅Reasonable Price
✅Friendly Services
✅Privacy will be protected
10/11/2022
10/11/2022
Get your professional CV done by us with the latest CV design! 😀
☎️ Contact Now -: 075 490 9441
✅Done by Expertise
✅24/7 Availability
✅Customized
✅24/7 Availability
✅Reasonable Price
✅Friendly Services
✅Privacy will be protected
10/11/2022
🤔 කොලිෆිකේෂන් තිබිලත් තවම ජොබ් එකක් නැද්ද ?
💁🏻♂️ එහෙනම් ප්‍රශ්නේ තියෙන්නෙ ඔබගෙ CV එකේ.
😑 කොච්චර සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ, ඔයාගේ කොලිෆිකේෂන් ටික හරි විදිහට දාල හදපු CV එකක් ඔයාට නැත්නම්.
🔰 අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔබට.
🔴 අදම ඔයාගෙ CV එක හදාගන්න. අදම Whatsapp Message
එකක් දාන්න 075 490 9441
04/11/2022
CV- UK
Writing a CV/resume is no easy task, and it can be especially tricky when you lack experience that is directly relevant to the role you are applying for. This may be the case when you are looking for your first graduate role or when making a career change.
However, you probably have more relevant experience and skills than you think. Volunteering and previous work experience, internships, placements and even course work for school or uni are all likely to have equipped you with key transferable skills that employers are looking for. The trick is presenting them well on your CV.
What are transferable skills?
Transferable skills are useful across a wide range of different jobs and industries. They are the skills that help us function well within a team and provide a stepping stone for developing many other, often more job-specific 'hard' skills. Examples include:
1. Communication skills
2. Teamwork skills
3. Critical thinking & problem-solving skills
4. Leadership skills
5. Commercial awareness
6. Adaptability
7. Self-management skills & initiative
8. IT skills & digital literacy
9. Planning & organising skills
10. Creativity
How can I identify my transferable skills?
To tease out the different transferable skills you have picked up over the years it's important that you reflect on your past experiences. So look back on that volunteering experience or part-time job and ask yourself 'what have I learned from this experience?'; 'What where the key skills I developed?'; 'What did I achieve?' Then assess which of the skills you picked up could be useful across different roles and industries: those are the ones you will want to highlight.
How do I demonstrate them on my CV?
The first thing to remember is that you'll need to tailor your CV to the role you're applying for, so scour the job description for clues of which transferable skills they're after, see where there is any overlap with your skills and highlight those.
Then it's a matter of using the right language. It's not uncommon for recruiters to only spend mere seconds looking at your CV, so your skills need to be immediately apparent.
Let's compare two examples:
1. Part-time Sales Assistant at Sports Goods Store
- Staffed the till
- Assisted customers
- Managed stock and made sure the shop was tidy at all times
2. Part-Time Sales Assistant at Sports Goods Store
- Processed customer payments and managed refund procedures
- Proactively engaged with customers answering queries and handling complaints
- Worked closely with stockroom team to manage stock replenishment
- Maintained outstanding store condition and high level of security vigilance
- Helped manage customer queues and oversee fitting rooms during peak hours
While both descriptions include the core tasks and responsibilities of the role, the second one also identifies skills that are valuable beyond that specific job. For example, the second point proves this candidate has been able to practice their communication skills, while the third point indicates team working skills and the last one shows flexibility. As a result of this the recruiter is much more likely to see this job as valuable experience.
When it comes to applying for jobs it's important that you focus on the skills you have instead of those you lack and you will probably find that things aren't as bad as you thought. Start believing in yourself and going for the jobs that you want with confidence and you'll find that people are more willing to give you a chance than you may have originally thought.
Good luck
Nalin Perera
CV එකකට ඇතුලත් වෙන්න සහ නොවෙන්න ඕන මොනවද කියලා කරුණු කිහිපයක් ගැන තමයි පෝස්ට් එක. ලංකාවෙ මේ ක්‍රමය තියනවද නැද්ද කියන්න මම දන්නෙ නැහැ ඒත් ලංකාවෙන් පිට ජොබ්ස් වලට apply කරන හැමෝටම වැදගත් වෙයි කියලා හිතන කරුණු කිහිපයක්ම තියනවා. CV එකක් ගැන මම කලින් ලිව්වට වඩා ටිකක් වැඩියෙන්.
CV format එකක් Cover Letter format එකක් ඉල්ලන අයට කියන්න තියන්නෙ හදාගන්න ඕන නිවැරදි විදිහ නොදැන CV එකක කොපියක් වැඩක් නැහැ.
CV එකක් Application Tracking System එක හරහා තේරිලා තමයි interviewer අතට යන්නේ. එහෙම වෙන්නේ උවමනා කරන සුදුසුකම් සහ පලපුරුද්ද හැමදේම තියන අයව විතරක් target කරලා ඒ අයව විතරක් shortlist කරන්නයි. Vecancy එකකට application මොන තරම් ප්‍රමාණයක් ආවත් උපරිම සුදුසුකම් තියන අයව ඒ කියන්නෙ application ප්‍රමාණයෙන් සියයට 20- 25 අතර තමයි තෝරා ගන්නෙ. එහෙම වෙන්නෙ vecancy එකට දාන සියළුම key words ටික ඔයාගෙ CV එකේ තිබුනොත් විතරයි. ඒ නිසා පහත කරුණු එකින් එක ගැන සැලකිලිමත් වෙන්න CV එකක් හදනකොට.
ජොබ් එකට ඉල්ලන සියළුම කරුණු හෝ උපරිම වශයෙන් තියන ඒවා විතරයි තෝරා ගන්නේ ඒ නිසා තමයි මම හැම තිස්සෙම කියන්නෙ ජොබ් එකෙන් එකට CV එක වෙනස් කරන්නම ඕන කියලා.
ඔයා දාන CV එක හැම තිස්සෙම Job description එකට qualifications වලට සහ experience වලට match වෙන්නම ඕන. ඉල්ලන සුදුසුකම් තිබුනත් ඔයා ලියන විදිහයි vecancy එකේ තියන විදිහයි වෙනස් නම් ඒක තේරෙන්නෙත් නැහැ, ඒ නිසා තමයි හැම තිස්සෙම මම කියන්නෙ copy paste කරන්න කියලා.
ඔයාට මොන තරම් සුදුසුකම් තිබුනත් වැඩක් නැහැ CV එකට ඒ කරුනු ටික ගලපලා දාන්න බැරි නම් වගෙම ලෝකෙම තියන හැඩ වැඩ දාලා හැදුවත් software එකෙන් feed කරලා තියන දත්ත match වෙන්නෙත් නැත්නම්
1 Job Title එක
ඉල්ලලා තියන title එකෙන්ම මීට කලින් ජොබ් එක කරලා තියනවා කියන එක සදහන් වෙන්නම ඕන.
2 Job description එක
ඒ තියන සියළුම දේවල් වලට ඔයාට පලපුරුද්ද තියනවා කියන එක එක
3 Years of Experience
ඉල්ලන අවුරුදු ගනන හෝ ඊට වැඩි නම් වඩාත් හොදයි
4 Achievements, Volunteer Experience
5 Availability
ඔයාට immediately join වෙන්න පුළුවන් නම් ඒ ගැන සදහන් කරන්න. හුගක් recruiters බලාපොරොත්තු වෙන්නෙ immediate staters ලට, සතියක් දෙකක් කල් ඕන උනත් ඒක interview එකේදි කථා කරන්න
අංක හතරට යන කල් vecancy එකේ තියන ඒවම ඒ විදිහටම copy paste කරලා දැම්මොත් 80% වැඩිය ඔයාගෙ CV shortlist වෙලා තියන්නෙ. ඉතුරු ටිකට තියන්නෙ දාන්න සුදුසු දේවල් සහ නොදා ඉන්න ඕන දේවල්.
පුළුවන් තරම් CV එක පහුගිය අවුරුදු දහයක් ඇතුලත තියා ගන්න බලන්න. දහයට වඩා experience තියනවා නම් ලිව්වට කමක් නැහැ ඒත් සීමාව තේරුම් අරන් ලියන්න බලන්න.
Skills
Most recent qualifications
Most recent experience
Most recent achievements
වගේ දේවල් පේලී කිහිපයක් ඇතුලත ලියන්න බලන්න.
CV එක තනි පිටුවට ගන්න එක හරිම වැදගත්, පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක්, ඒකටත් හේතු තියනවා.
අවුරුදු දහයක් ජොබ්ස් හත අටක් කරා කියලා වත් ඒවයෙ responsibilities, descriptions වත් ලියන්න ගියොත් පිටු කිහිපයක්ම යනවා වගෙම interviewer ට ඔයා ගැන හිතන්න හුගක් දේවල් වැඩි වෙනවා, ඒ නිසා එහෙම නොකර ඉන්න. එක ජොබ් එකක් අවම අවුරුදු තුනක් වත් කරලා තොයනවා නම් තමයි හොද, හේතු තියනවා.
ඔයා ඉගෙන ගත්ත universities collages CV එකට වැඩක් නැහැ unless world rankings 100 ඇතුලත තියන එකක් නම් මිසක ඒත් එපා, හේතු තියනවා.
# ඔයාව හදුන්වා දෙන්න short and sweet ;
නම සහ ඔයා කරලා තියන ඉතා වැදගත්ම දේවල් කිහිපයක් විතරක්
Mobile Developer - Mobile Developer with over 7+ years of professional experience in Analysis. Design, and Development of various Mobile Application development for iOS and Android. Developed 4 apps and 3 games at Pear Computers Inc.. 2 of which were featured in Apple's App
Store.
Skills
HTML5 JavaScript React Native GIT
CSS Obiective-C Swift Time Management
C # Kotlin Angular Communication Skills
Java. React.js Ul design (mobile) Problem Solving
Qualifications .. XYZ … අවසානෙටම ලබපු qualification එක ඒ කියන්නේ ඔයාගෙ higherst දැම්මහම ඇති year එක විතරක් එක්ක
Work Experience
Mobile Developer XYZ Computers Inc. & 02/2017 - Present
Developed key components of a video highlight application on iOS for the National Racing League
Nominee for the 2018 Google Play Awards for "Standout Live Sports App'*.
Developed and negotiated a strategic partnership with Samsung that resulted in on-deck pre-install of titles on the Galaxy
A5 and £10 worldwide. The partnership resulted in 15% of Pear Computer's annual revenue.
Extensive experience with third-party and open-source iOS frameworks: Restkit. Facebook SDK. Flurry. TapJoy. Google's AdMob SDK. ChartBoost.
Worked on a mobile payments app that enabled merchants to take payments on the go.
Architected and implemented features that helped improve engagement and retention by 35% in 2 apps and 1 game.
Led Swift migration of the project from Objective-C
Mobile Developer XYZ Company
03/2014 - 01/2017
Updated critical bugs with applications related to native code. device compatibility. and version compatibility.
Used JIRA for Agile project tracking and keep Sprints on track.
Developed the user stories related to the backend which were implemented during each Sprint.
Deployed 6 iOS and Android development applications.
Refactored and automated processes of data input in Java for API call.
Volunteer Mobile App Developer
1234.org 2019 - Present • Responsible for the development and maintenance of Android and iPhone apps for the Assistive Technology Development for individuals with Impairments Project.
දැන් මොනවද දාන්න එපා කියන්නෙ:
Special characters
Symbols
Logos
Colours සහ colourful fonts,
කියව ගන්න බැරි fonts
Pictures
වෙනත් භාෂාවන් සහ අකුරු
කිසිම විදිහෙ Graphs, Bars
Company Trade marks
References
Hobbies and interests
Extra curriculum activities
Full address එක
මේවා දාන්න එපා කියන්නෙ software එක confuse නොකරන්න, ඒකට data feed කරලා තියන්නෙ ජොබ් එකට හොදටම ගැලපෙන applications තෝරන්න විතරයි. ඔයා මොන තරම් computer එකේ වැඩ කෑලී දන්නවා උනත් අනවශ්‍ය විදිහට දක්ෂතා පෙන්නන්න හදන්න එපා.
ඔයා මොන තරම් ලස්සන උනත් ඔයාගෙ ෆොටෝ එක දාන්න එපා. සමහර ජොබ්ස් තියනවා පෙනුම බලන ඒ වගෙ ජොබ් එකකට දැම්මට කමක් නැහැ ඒ හැර වෙන කිසිම එකකට විශේෂයෙන්ම යුරෝපයෙ ජොබ්ස් වලට දාන්න එපා.
ඉතා පොඩි ආයතන පවා Recruitement Agency හරහා වැඩට බදවා ගන්න එක හරිම ප්‍රචලිතයි. ඉතිං ඒ අය කරන්නෙත් jobs advertise කරලා CV ගෙන්න ගෙන ඔය ක්‍රමේටම candidates ලා තෝර ගන්න සමාගම් වෙනුවෙන්
CV එක හදලා ඉවර උනහම මතක ඇතිව readable pdf file එකක් හදලා දාන්න. pdf picture නම් නෙවෙයි, සම්පූර්ණ මහන්සියම වතුරෙ, මට බනින්න එපා කියපු විදිහට හදලත් cv එකට මුකුත් උනේ නැහැ කියලා.
References application එකේ දාන්න එපා. ඔයාව interview එකට කථා කරලා එතනින් එහාට යනකොට තමයි reference දෙන්න ඕන. කලාතුරකින් තමයි reference මුලින්ම ඉල්ලන්නෙ ඒකත් Scholarships වගෙ දේවල් වලට. References දාන්න එපා කියන හේතු කිහිපයක්ම තියනවා.
විශේෂයෙන්ම ලංකාවෙ full address එක වැඩක්ම නැහැ, Colombo, Sri Lanka, Trinco, Sri Lanka
Kandy Sri Lanka වගේ දාන්න. හේතු තියනවා එපා කියන
Vacancy කට apply කරන්න එපා ඔයාට ඒ සුදුසුකම් නැත්නම්, ඒක කාලෙ නාස්තියක් වගෙම ඔයා dissapoint වෙන වැඩක් ඒක. ඔයාට සුදුසු ඒවට විතරක් දාන්න.
Qualifications වලට වඩා experience වලට තැන වැඩියි ඒ නිසා volunteer හරි කමක් නැහැ experience එකතු කර ගන්න කියලා හැමදාම වගෙ මතක් කරනවා, CV එකට ලොකු තැනක් ලැබෙනවා එතකොට
හේතු තියනවා කියපු ඒවා දිගට ලියන්න ගියොත් තව දිගයි පෝස්ට් එක. CV එකක් හදලා දෙන්න කියලා මැසේජ් එවන format ඉල්ලන හැමෝටම CV එකක් හැදුවා හා සමානයි, දැන් තියන්නෙ ඔයාලගෙ විස්තර ටික ගලපලා උඩින් තියන විදිහට දා ගන්න එකයි. (Phone එකේ ටයිප් කරපු තරමට පැහැදිලි නැහැ පෝස්ට් එකේ Skills and Experience ඒ නිසා පිංතූර දෙක බලන්න)
අන්තිමටත් කියන්න තියන්නේ vecancy දැක්ක ගමන් ඔයාගෙ කෝකටත් තෛලෙ දාන්න නම් එපා, හැම ජොබ් එකකටම unique cv එකක් හදලා දාන්න, copy paste option එක අමතක කරන්න එපා, අකුරක් එහා මෙහා නොකර ඒක කරන්න.
Copied
Buy Domains - 1234.org is for sale! Buy a domain and see how a premium domain can be the best investment. Your business starts here. Buy a domain today.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo