Japanese with Achira Gamage
Japanese Language Classes
O/L & A/L.....
JLPT/NAT/JLCT/JFT
2028 උසස් පෙළට 🇯🇵 Japanese...
🌸 2028 Theory - Physical Class & Online
ස්ථිර කාල සටහන
📍 සාධන - හෝකන්දර
📆 බ්‍රහස්පතින්දා
⏰ ප.ව. 3.00 - 5.00
෴සාම්ප්‍රදායික ජපන් පන්තියෙන් ඔබ්බට෴
අචිරා ගමගේ
විමසීම්
070 4452 999
Sadana Higher Education Center
06/03/2026
2028 උසස් පෙළට 🇯🇵 Japanese...
🌸 2028 Theory - Physical Class & Online
ස්ථිර කාල සටහන
📍 තිනෙත් - බත්තරමුල්ල
📆 බදාදා
⏰ ප.ව. 5.30 - 7.30
෴සාම්ප්‍රදායික ජපන් පන්තියෙන් ඔබ්බට෴
අචිරා ගමගේ
විමසීම්
070 4452 999
Thineth Higher Educational Institute Official
06/03/2026
2028 උසස් පෙළට 🇯🇵 Japanese...
🌸 2028 Theory - Physical Class & Online Class
ස්ථිර කාල සටහන
📍 සිසුල්කා - රත්නපුර
📆 සෙනසුරාදා
⏰ පෙ.ව. 11.00 - 1.00
෴සාම්ප්‍රදායික ජපන් පන්තියෙන් ඔබ්බට෴
අචිරා ගමගේ
විමසීම්
070 4452 999
Sisulka - Ratnapura
06/03/2026
*2028 උසස් පෙළ*
*ජපන් භාෂාව* 🇯🇵 🌸
ආදරණීය දුවේ, පුතේ
ඔයත් උසස් පෙළ විභාගයට ජපන් භාෂාව තෝර ගන්න හිතාගෙනද ඉන්නේ?
ඔයාගේ තීරණේ හරියටම හරි තීරණයක්..💯 ඒ මොකද දන්නවාද?
ජපන් කියලා කියන්නේ කලා විෂය ධාරාව යටතේ තියෙන Z අගය වැඩි විෂයක්..😍
ටිකක් අමාරු විෂයක් වුණත් ආසාවෙන් කැපවීමෙන් කලොත් හරිම ලේසියෙන් A එකක් ගන්න පුලුවන් විෂයක්… 🎌👩🎓🧑🎓
ඉතින් ඔයාලගේ කැපවීම, පාසලේ ගුරුවරයාගේ කැපවීමත් එක්කම මමත් ඔයාලගේ උනන්දුව, කැපවීමට තව අලුත් ඉගැන්වීම් ක්‍රමත් එක්කම හරි ආස විදියට ජපන් උගන්වන්න ලැස්ති කරලා තියෙනවා… 😌
*2028 ජපන් භාෂාව* 🌸
නව පංති ලියාපදිංචි දැන් ඇරඹුණා
📌ඔබේ නම,සහභාගීවන ආයතය සඳහන් කොට *070 44 52 999* අංකයට දැන්ම WhatsApp කරන්න.
*එන්න වසර 13ක් ජපන් භාෂාව උගන්වන, ජපානේ අධ්‍යාපනය ලබපු ගුරුවරියක්ගෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න….
* සාම්ප්‍රදායික ජපන් පන්තියෙන් ඔබ්බට*
*අචිරා ගමගේ*
JLPT N2 / NAT 1Q / EJU / JFT,
BA USJ,
FSJLS - Osaka Japan,
Member of Japanese Language Teachers’ Association,
Japanese Language Interpreter & Translator,
13 Years Experienced in Japanese Language Teaching
04/01/2026
Navodaya High Education Institute
03/01/2026
29/12/2025
29/12/2025
💁♂ 2026 වර්ෂය සදහා නවක සිසුන් ලියාපදිංචිය ඇරඹුණා.
👥 සුදුසුකම්ලත් පළපුරුදු උපාධිධාරී ගුරුවරුන් උගන්වන ප්‍රදේශයේ එකම තැන...! 👥
එක වන පරපුරක එකම තැන😍
විමසීම් 0777771498
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Malabe
Colombo