10/12/2025
Mixing සහ Mastering කරන කෙනෙක් ලඟ තිබිය යුතුම Audio analysis plugin එකක් වන Izotope Insight 2, නොමිලේ plugin boutique වෙබ් අඩවිය වෙතින්. දෙසැම්බර් 31 වනදාට පෙර වහාම මෙය ලබාගන්න.
https://www.pluginboutique.com/deals/21803?a_aid=57ac3d39bf8f6
15/02/2025
අනර්ඝ ශ්‍රව්‍ය දෘඩාංග සහ මෘදුකාංග සම්බන්ධයෙන් ලොව සුපතල Universal Audio සන්නාමය ඔබ වෙත තිළිණ කරන 1176 Compressor Plugin එක පෙබරවාරි 28 දිනට ප්‍රථම නොමිලේම ඔබේ ගිණුමට එකතු කරගන්න
https://www.uaudio.com/uad-plugins/compressors-limiters/ua-1176-classic-fet-compressor.html
15/02/2025
Waves TrueVerb plugin එක නොමිලේ ලබාගන්න අවස්ථාවක්. පහත සබැඳියෙන් පිවිස ඔබේ ගිණුමට මෙම මෘදුකාංගය එකතු කරගන්න
https://www.waves.com/account/free-true-verb-free-kontaktina
09/02/2025
Waves Audio V-EQ4 vintage EQ plugin එක නොමිලේ ලබාගන්න (වටිනාකම $129). මෙම අවස්තාව පෙබරවාරි 12 වනදා දක්වා පමණි.
https://www.waves.com/account/free-v-eq-4-touch-loops
19/12/2024
ලොව සුපතල Universal Audio සන්නාමයෙන් මෙම උත්සව සමයේ ඔබට තිළිණයක්. මෙම Pure Plate Reverb Plugin එක නොමිලේ ලබා ගැනීමට https://www.uaudio.com/pure-plate-reverb-promo.html සබැඳියට පිවිසෙන්න. ඔබට දැනටමත් මෙම වෙබ් අඩවියේ ගිණුමක් නැති නම්, එය විවෘත කිරීමට සිදුවනු ඇත. මෙම මස 24 වන දින දක්වා මෙලෙස මෙම මෘදුකාංගය ලබා ගැනීමට ඔබට අවස්තාව ඇත.
17/12/2024
Spectral Plugins සමාගම තම කටයුතු නවතා තැබීමට අදහස් කර ඇති අතර ඔවුන්ගේ Spacer, Pancz and OCS-45 යන මෘදුකාංග නොමිලේ බාගත කිරීමේ අවස්තාව සලසා දී තිබෙනවා. පහත සබැඳියෙන් ඔබේ විද්‍යුත් ලිපිනය ඇතුලත් කොට එම මෘදුකාංග බාගත කරගන්න.
https://spectral-plugins.com/
01/12/2024
Air Music Tech සන්නාමය යටතේ ඉතා ඉහල වටිනාකමකින් යුතු Multiband Filterbank Plugin මෘදුකාංගය සීමිත කාලයක් තුල නොමිලයේම ඔබ සතු කරගැනීමට පහත සබැඳියෙන් ඔබේ ගිණුමට ප්‍රවේශ වී කූපන් කේතය ඔබගේ ඊමේල් ගිණුමට ලබා ගන්න. මෘදුකාගය මිලදී ගැනීමේ කරත්තයට දමා මෙම කේතය ඇතුලත් කිරීමෙන් පසු ගෙවීමට ඇති මුදල ශුන්‍යය වනු ඇත.
https://www.airmusictech.com/effects/multiband-filterbank
10/05/2024
Audio Plugin Deals වෙතින් $99 වටිනාකමකින් යුතු IK Multimedia Master Match effect plugin එක මැයි මස 23 වනදා දක්වා නොමිලේ ලබා ගැනීමට පහත සබැඳියෙන් Audio Plugin Deals වෙබ් අඩවියට පිවිසෙන්න.
https://audioplugin.deals/product/master-match-by-ik-multimedia/
මෙම මෘදුකාංගයෙන් සමකරණය(equalisation) සහ සම්පීඩනය (compression) යන ආචරණයන් (effect) උපදවා ගත හැකි අතර ප්‍රමිතිකරණ අදියරේදී (mastering stage) ස්වයංක්‍රීය සමුද්දේශ ගැලපීම (automatic reference match) හරහා වර්ණ ගැලපීමට (tone match) භාවිතා කළ හැක.
27/01/2024
ඉතා අගනා මෘදුකාංගයක් නොමිලේ ලබාගන්න අවස්තාවක් ඔබට උදා වී ඇත. ඉතා උසස් තත්වයේ මෘදුකාංග මෙන්නම සංගීත උපකරණ නිෂ්පාදනය කරන IK multimedia සන්නාමයෙන් එන mixbox SE plugins දැන් AudiopluginDeals වෙබ් අඩවිය හරහා මෙලෙස නොමිලේ ලබා ගන්න.
https://audioplugin.deals/product/mixbox-se-by-ik-multimedia//ref/21/