Dropshipping Helper.lk

Dropshipping Helper.lk

Share

ඔබේ ජීවිතය වෙනස් කරන අංක 01 ebay selling පාඨමාලාව

21/01/2022

කල නොහැකි දෙයක් නොමැත. අවශ්‍ය වන්නේ නිවැරදි දේ අනුගමනය කිරීම, උවමනාව සහ කැපවිම පමණි.

Mohomad Hasheem ☑️

eBay Selling Guide පාඨමාලාව සම්පුර්ණ කර දිනෙන් දින සාර්ථකත්වය කරා පිය නගන අපේ සිසු‌වෙක්...

සිතමින් කාලය වැය නොකොට එන්න අපත් සමග එකතු වන්න, තනි තනිව ඉගැන්වීම් ක්‍රමයක් යටතේ ebay Dropshipping තුළින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න.

වැඩි විස්තර සඳහා නොපමාව අපිට කතා කරන්න
☎️ 0785511955

06/01/2022

තනි මාර්ගෝපදේශනයක් යටතේ Ebay Selling හරහා තමන්ගේ ආදායම ඉහල නංවා ගන්න
දැන්ම අමතන්න ☎️ 078 5511955 (Call or Whatsapp )

🤔 මොකක්ද මේ ebay කියන්නේ,
☑️ Online ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම සිදු කරන ඇමරිකානු platform එකකි .මෙහි වර්තමානයේ සිටින active customer base එක මිලියන 180 කි.

🤔 Ebay selling කරලා සල්ලි හොයන්න පුලුවන් වෙයි ද ,
☑️ ඔව් අනිවාර්යෙන්ම, ebay Dropshipping හා Directshipping හරහා මුදල් උපයන ඉතා විශාල පිරිසක් මේ වන විට ලංකාව ඇතුලත බිහි වෙමින් හා පවතී.

🤔 මේ තුළින් කොහොමද මුදල් උපයන්නෙ ,
☑️ ebay selling යටතේ අපි කොටස් දෙකකට භාණ්ඩ කලදී කරනු ලබනවා .
1. Direct shipping 💰
තමන් සතුව ඇති අයිතමයක් හෝ තමන් ලංකාව තුළ දී මිළ දී ගන්නා කුමන හෝ අයිතමයක් ebay තුළ Listning කර එයට ඇණවුමක් ලැබුණු පසු එය shipping කිරීම වේ.
2. Dropshipping 💰
තමන් සතුව නොමැති වෙනත් රටක Selling platforms වල ඇති භාණ්ඩ තමා සතුව තිබෙන සේ අඟවා ebay තුළ listning කර ඇණවුමක් ලැබුණු පසු අප අතරමැදි ක් ලෙස සිටිමින් අදාල platform එකෙන් ඇනවුම් ම ඇනවුම පාරිභෝගිකයා වෙත යැවීමට සැලසීම Dropshipping වේ.

🔴 අපගේ Ebay Selling guideline එක තුලින් ඔබට,

✔️ Ebay Directshipping හා Dropshipping මුල සිට ඉතා සරලව Individual Sessions තුනක් ඔස්සේ ඉගැන්වීම.
✔️ Ebay account හා Payoneer account දෙකම නිවැරදි ආකාරයට සාදා දීම
✔️ ebay & Payoneer ගිණුම් Link කර දීම.
✔️ ebay තුළ භාණ්ඩයක් listening දමන ආකාරය ප්‍රායෝගික ලෙස ඉගැන්වීම.
✔️ Session වලින් පසුව Revision මාලාවක් පැවැත්වීම.
✔️ පාඨමාලාවෙන් පසුව Unlimited Consult කිරිම.

🔴 Ebay Selling තුලින් ඔබගේ ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න.
(සම්පූර්ණ පාඨමාලාව සදහා අයකිරීම් රු.8000/= පමණි. අමතර අයකිරීම් නොමැත.)
දැන්ම අමතන්න ☎ 078 5511955

06/01/2022

🤐🤐Sales අඩුද ....

මේ දවස් වල ටිකක් sales අඩුයි කියල කියන නිසා post එක දාන්න හිතුනා..සමහර අයගේ හොදට sales තිබිල දැන් නැති වෙලා ..ඇයි එහෙම වෙන්නේ...පහල හේතු අඩු වැඩි වශයෙන් බලපානව මේ දේට 👇👇

👉අපි sell කරන region එකේ සිද්ධවෙන සාමාජීය සහ අනෙකුත් හේතු
👉 Global Issues
👉seller කෙනෙක් හැටියට under performing
💰low tracking updating rate
💰Return and Negative feedbacks
💰 ලග ලග refund issue කිරීම
💰ebay fee delay විම
💰buyer ලට feedback නොදීම
🔥දිගින් දිගටම එකම item එකක් හෝ දෙකක් පමණක් sell වීම
🔥Active නොසිටිම listing නොකිරීම

මීට අමතරව ebay algorithm update එකක් ආවොත් ඒකත් හේතු වෙනව..

මේක හදා ගන්නේ කොහොමද 🤔🤔

👌මුලින්ම දවසට එකක්වත් list කරන්න ..algorithm එක active sellersla ට priority එක දෙනව ඒ නිසා daily list කරන්න
👌sales නැත්නම් ebay paid options use කරන්න --Subtitles ,second catagory ,charity donations වගේ ඒවා
👌පරන වේලෙන listing end කරන්න මොකද ඒවා search results වල අන්තිම කොනේ ඇත්තේ..ඒක උඩට ගන්න විදිය post එකේ අන්තිමට
✌️අලුත් products හොයාගන්න list කරන්න casini කැමති ඒවාට
✌️fast shipping දෙන්න handling 3 days වත් දාන්න return 60 days දෙන්න
✌️ potos 10ක්වත් දාන්..පුලුවන්නම් ගැලපෙන විදියට buyer reviews වල පොටෝ දාන්න ඒවටත් cassini කැමති
😠Promotion අඩු කරන්න
😄 එකම catagory එකට කොටු වෙන්නේ නැතුව කොටු පනින්න 🤐😄

31/12/2021

කට්ටියටම සුබ දවසක්...😍
අද මම කියන්න හදන්නේ අද වෙනකොට ලංකාවේ හුගක් කට්ටිය කරන්න ට්ර්යි කරන ඒත් හරි හැටි තේරෙන්නේ නැති 😪 ඔන්ලයින් බිස්නස් එකක් ගැන. ඒ ගැන සරල idea එකක් අපි දෙන්නම් .🙈ඒක හින්දා මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න.👌
පටන්ගමු…📥
කට්ටියම අහලා ඇති eBay වලින් සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් තියෙන ප්රශ්නේ නම්, ලංකාවේ eBay නැහැනේ, ඉතින් කොහොමද සල්ලි හොයන්නේ? ඔන්න ඔය තැන්දී තමයි Dropshipping කියන වචනය එන්නේ.
eBay එකත් අහලා ඇති. Dropshipping කියන එකත් අහලා ඇති. AliExpress එකත් දැනගෙන ඉන්නවා ඇති. ඒත් මේ ඔක්කොම හරියට ගලපාගෙන, Feedback අරගෙන, ඇකවුන්ට් එක බෑන් කරගන්නේ නැතිව, Selling Limit එකත් වැඩි කරගෙන මාසයකට ඩොලර් 500කට නොඅඩුවෙන් හොයන්න පුලුවන් ක්රමය දන්නවද. 🤔

මේක හරියට කර ගත්තොත් තමන් දැන් කරන ජොබ් එක නවත්තලා ෆුල් ටයිම් බැහැලා කරන්න පුලුවන් වේවී.😮 මේකේ තියෙන තවත් එක දෙයක් නම් මේකට කිසිම ආයෝජනයක් ඕන වෙන්නේ නැහැ. අන්තිමට මේකේ තියෙන තවත් හොද දෙයක් නම්, දවසකට හරියට පැය 2ක් මේක කරගන්න පුලුවන් උනොත් හොදටම ඇති. ඒ කියන්නේ තමන්ගේ ජොබ් එක කරන අතරවාරයේ මේක කරගන්න පුලුවන් කියන එකයි.

😑 මේ වැඩේ කරගන්න ඕන කරන දේවල්;

1.Laptop/Desktop 💻🖥️– අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් තියෙන්න ඕන. සාමාන්යයෙන් අන්තර්ජාලය සැරිසරන්න පුලුවන් තරමින් තියෙනවා නම් එච්චරයි.
2.Internet 📠– අන්තර්ජාල පහසුකමක්.
3.eBay Account📑 – මේක කරන්න සාමාන්යය eBay ඇකවුන්ට් එකක් අවශ්යයි. ඒ ගිණුම පරණ වෙන තරමට හොදයි. ඒක හින්දා අදම ගිණුමක් හදාගන්න.
4.AliExpress Account📑 – AliExpress ගිණුමකුත් අනිවාර්යයෙන්ම ඕන. ඒ ගිණුමෙන් භාණ්ඩ මිලදී ගැන තිබෙනවානම් තවත් හොදයි.
5.දිනකට පැයක් දෙකක් ...📅
6.Smartphone එකක්📲

වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න
☎️ 0785511955
Dropshipping Helper.lk

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo, Western
Colombo
01