English Teacher

English Teacher

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English Teacher, Education, Ms. Samitha Mahawaththa , Mahawaththa institute , Hospital Road , Horana, Colombo.

22/01/2026
30/12/2025

GENERAL ENGLISH
WITH SPOKEN

🧑‍🎓[A]🧑‍🎓නිසැක A සාමාර්ථයකට නියම මග......

අපි සරලයි .....
පිලිවෙලයි......
සාපේක්ෂව වෙනස් ....

English ටික තිතටම මනසටම කාවද්දන

අපේ ENGLISH පන්තිය ....

මොරගහහේන -" සමාධි " උසස් අද්‍යාපන ආයතනය .

සියලුම ශ්‍රේණි සදහා[ Grade 6 ,7 ,8,9,10,11,12,13 ] නවක සිසුන් බදවා ගැනීමේ පරීක්ෂණ 2026 වර්ශය සදහා පැවැත්වෙන දින,

January 10 - 3.30 - 5.30 pm
January 17 - 3.30 - 5.30 pm
January 24 - 3.30 - 5.30 pm
January 31 - 3.30 - 5.30 pm

හොරණ -" ඔරියන්ට්" උසස් අද්‍යාපන ආයතනය .

January 5 - 3.30 - 5.30 pm
January 6 - 3.30 - 5.30 pm
January 7 - 3.30 - 5.30 pm
January 8 - 3.30 - 5.30 pm
January 9 - 3.30 - 5.30pm

Teacher In charge :
[MS. SAMITHA MAHAWATHTHA ]
සමිතා මහවත්ත ( 071- 7729719)

29/12/2025

GRADE -06 [New Syllabus ]
හොරණ -" ඔරියන්ට්" උසස් අද්‍යාපන ආයතනය .

නවක සිසුන් බදවා ගැනීමේ පරීක්ෂණය ,

January 5 - 3.30 - 5.30 pm
January 6 - 3.30 - 5.30 pm
January 7 - 3.30 - 5.30 pm
January 8 - 3.30 - 5.30 pm
January 9 - 3.30 - 5.30pm

Photos from English Teacher's post 27/12/2025

GENERAL ENGLISH
WITH SPOKEN

🧑‍🎓[A]🧑‍🎓නිසැක A සාමාර්ථයකට නියම මග......

අපි සරලයි .....
පිලිවෙලයි......
සාපේක්ෂව වෙනස් ....

English ටික තිතටම මනසටම කාවද්දන

අපේ ENGLISH පන්තිය ....

හොරණ -" ඔරියන්ට්" උසස් අද්‍යාපන ආයතනය .

සියලුම ශ්‍රේණි සදහා[ Grade 6 ,7 ,8,9,10,11,12,13 ] නවක සිසුන් බදවා ගැනීමේ පරීක්ෂණ 2026 වර්ශය සදහා පැවැත්වෙන දින,

January 5 - 3.30 - 5.30 pm
January 6 - 3.30 - 5.30 pm
January 7 - 3.30 - 5.30 pm
January 8 - 3.30 - 5.30 pm
January 9 - 3.30 - 5.30pm

Teacher In charge :
[MS. SAMITHA MAHAWATHTHA ]
සමිතා මහවත්ත ( 071- 7729719)

29/03/2025

SELECTION EXAM
FOR THE GRADE 06
ENGLISH MEDIUM SECTION - 2025

Selection test for the grade 6 English Medium Section will be held on 31st of March -2025 at 12.30 Pm to 3.30 pm. in the ORIYANT Higher Education Center - HORANA .

Students who would like to measure their level in English and to find out if you are up to standerd to select English Medium stream , Can apply for this exam and send a wattapp msg to
071 -7729719 before 30th March 2025 .

The basic knowledge of the following subjects ,Will be tested in this exam.

📝English Grammar
📝Science & Health science
📝Mathematics
📝Civic Education
📝Geography

Exam fees - Rs.600/=

2025 වසරේ
6 ශ්‍රේණියට ඇතුලත් වන දරුවන් ,
ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරි අද්‍යාපන කටයුතු කරගෙන යාමට කැමැත්තෙන් සිටී නම්, ඔබට ඒ සදහා සුදුසු ඉංග්‍රීසි දැනුමක් පවතීද , ඒ සදහා ඔබතුල ප්‍රමානවත් දැනුම් මට්ටමක් පවතීද යන්න පරීක්ශා කෙරෙන ,විශේෂ පරීක්ෂණය , මාර්තු මස 31 වන සදුදා දවල් 12.30 සිට 3.30 දක්වා ,ඔරියන්ට් උසස් අද්‍යාපන ආයතනය - හොරණ පැවැත්වේ . අපේ පන්තිවල Grade 6 දැනට ඉගෙන ගන්නා දරුවන්ට සහ අපේ පන්තියට සහභාගි නොවන ,ඕනෑම දරුවෙකුට මේ පරීක්ෂණයට අයදුම් කල හැකි අතර , ඒ දරුවන් මාර්තු 30 ට පෙර පහත විස්තර ටික 071 -7729 719 ට වට්සැප් පනිවිඩයක් යොමු කරන්න.

1) නම : ......

2) පාසල :......

3) පාසලේ අවසාන වාර විභාගයේ ඉංග්‍රීසි විශයට ලබා ගත් ලකුනු ප්‍රමානය : ......

Teacher in Charge :

*Ms. Samitha Mahawaththa*
BE.d ( English Teaching ) SDTI Campus / BS.c science (OUSL) / DEEMIT ( university of Colombo ) Ad. Dip in English ( OUSL) / Dip.in English ( SDTI campus) C.I .G.E ( British Council ) Cambridge University certificated/ Course designer and English Medium teachers' instructor .

Photos from English Teacher's post 27/03/2025

🧑‍🎓 ADVANCED LEVEL [2027]🧑‍🎓
GENERAL ENGLISH with SPOKEN

දරුවනි ...... ,

ඔබ දන්නවාද .....?

උසස්පෙලට අනිවාර්ය වන....
එත්....
ඔයා උවමනාවෙන්ම අමතක කරලා, පැත්තකට විසිකරලා දාන....
කවදම හරි ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ශයක් වන ....
ඉතාමත්ම වැදගත් විශය ...... ,
🎓🧑‍🎓 GENERAL ENGLISH 👩‍🎓🎓

සියලුම කොටස් එකම පන්තියෙන් ආවරණය කර ගන්න....

✔️ ENGLISH GRAMMAR
✔️ SPOKEN
✔️ PAPER PRACTICE

English ටික තිතටම...
මනසටම......
කාවද්දන ......
අපේ ...
ඉංග්‍රීසි පන්තිය.......

එන්න අපි වැඩ කරමු....
ගොඩ යමු......🏆

නවක සිසුන් බදවා ගැනේ.......

🎓Group A
අප්‍රේල් 27 ඉරිදා
4 .00 - 6.00 pm

🎓Group B
අප්‍රේල් 29 අගහරුවාදා

4.30 -6.30 pm

ඔරියන්ට් උසස් අද්‍යාපන ආයතනය , හොරණ

Teacher In charge :
Ms. Samitha Mahawaththa .
සමිතා මහවත්ත
071 -77 29 719

Photos from English Teacher's post 01/03/2025

GENERAL ENGLISH
WITH SPOKEN
FOR GRADE 6 ,7 ,8 ,9 ,10 & O/L

MONTHLY TEST [FEBRUARY ]

UNIT- 02
❤️ පෙලපොතේ සෑම ඒකකයක් අවසානයේම පවත්වනු ලබන විශේෂ ප්‍රශ්න පත්‍ර වැඩ සටහන .
PAPER PRACTICE ...

🧑‍🎓[A]🧑‍🎓නිසැක A සාමාර්ථයකට නියම මග......

අපි සරලයි .....
පිලිවෙලයි......
ප්‍රායෝගිකයි ....
සාපේක්ෂව වෙනස් ....

English ටික තිතටම මනසටම කාවද්දන

අපේ ENGLISH පන්තිය ....

මොරගහහේන - "සමාදි " උසස් අද්‍යාපන ආයතනය .

Teacher In charge :
[MS. SAMITHA MAHAWATHTHA ]
සමිතා මහවත්ත ( 071- 7729719)

Photos from English Teacher's post 28/02/2025

🧑‍🎓ADVANCED ENGLISH GRAMMAR CLASS🧑‍🎓

✅Local Syllabus
✅Edexcel Syllabus
✅Cambridge Syllabus

SPECIAL GRAMMAR PRACTICE CLASS

GROUP A - FRIDAY [ 2.30 -4.30 pm]

"ඔරියන්ට්" උසස් අද්‍යාපන ආයතනය (හොරණ)


රජයේ පාසල් ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්නා දරුවන්ට සහ ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ට පමනක් විශේෂ වූ, අපේ ඉංග්‍රීසි ව්‍යාකරණ පන්තිය .

අපි සරලයි.....
පිලිවෙලයි...
ප්‍රායෝගිකයි ... ..

නිරවුල් ඉංග්‍රීසි ව්‍යාකරණ දැනුමක් ....

නිසැක 🅰️ සාමාර්ථයක් .....

Teacher In Charge :
MS . SAMITHA MAHAWATHTHA

.සමිතා මහවත්ත ...

Photos from English Teacher's post 26/02/2025

GENERAL ENGLISH
WITH SPOKEN
FOR O/L

MONTHLY TEST [FEBRUARY ]

UNIT- 02
❤️ පෙලපොතේ සෑම ඒකකයක් අවසානයේම පවත්වනු ලබන විශේෂ ප්‍රශ්න පත්‍ර වැඩ සටහන .
PAPER PRACTICE ...

🧑‍🎓[A]🧑‍🎓නිසැක A සාමාර්ථයකට නියම මග......

අපි සරලයි .....
පිලිවෙලයි......
සාපේක්ෂව වෙනස් ....

English ටික තිතටම මනසටම කාවද්දන

අපේ ENGLISH පන්තිය ....

හොරණ - ඔරියන්ට් උසස් අද්‍යාපන ආයතනය .

Teacher In charge :
[MS. SAMITHA MAHAWATHTHA ]
සමිතා මහවත්ත ( 071- 7729719)

24/12/2024

මලට කොහෙද අගයක් එහි සුවඳ තරම් ........
ගඟට කොහෙද අගයක් එහි ජලය තරම් .........
සඳට කොහෙද අගයක් එහි එළිය තරම් .......
සිතක කොහෙද සතුටක් ගුරු සිතක තරම් ..........

Photos from English Teacher's post 24/12/2024

Special Spoken English Classes
(Now enrolling for 2025 )

Conducted by : Ms.Samitha Mahawaththa ( 071 -7729719)
Oriyant - Horana
Samadhi - Moragahahena

We are Simple ......
We are practical......
&
We are relatively different....

අපි සරලයි ....
ප්‍රායෝගිකයි......
සාපේක්ෂව වෙනස්.........

2025 වසර සදහා දැන් සිසුන් බඳවා ගැනේ...

ඔරියන්ට් - හොරණ
සමාදි - මොරගහහේන

25/05/2024

Words:

1. Gangly - Tall and awkward.
2. Pummel - Hit hard.
3. Mirage - Fake image.
4. Precipice - Steep cliff.
5. Aquifer - Water underground.
6. Disintegrate - Break apart.
7. Meager - Very little.
8. Tattered - Torn and worn.
9. Traumatic - Very upsetting.
10. Resilient - Bounces back.
11. Veer - Change direction.
12. Wariness - Caution.
13. Contort - Twist.
14. Infuse - Fill with.
15. Threshold - Doorstep.
16. Abyss - Deep hole.
17. Nauseate - Feel sick.
18. Malformed - Badly shaped.
19. Desolation - Emptiness.
20. Putrid - Rotten.
21. Constrict - Squeeze tight.
22. Pinpoint - Find exactly.
23. Shroud - Cover.
24. Crescendo - Getting louder.
25. Tentative - Not sure.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Ms. Samitha Mahawaththa , Mahawaththa Institute , Hospital Road , Horana
Colombo