04/01/2025
Web development පිලිබඳ උනන්දු ඔබට front-end development පිළිබඳ සියළුදේ පහසුවෙන් එකම තැනකින් ලංකාවෙ අඩුම මිල ගනන් යටතේ ඉගෙන ගැනීම කදිම අවස්ථාවක් මෙන්න.
සියළුම පාඩම් recordings ලෙස සකස් කර ඇති බැවින් web development පිළිබඳ උනන්දු ඕනෑම වයසක ඕනෑම කෙනෙකුට, ඕනෑම තැනක සිට තමන්ට පහසු ඕනෑම වේලාවක මෙම පාඪමාලාව අධ්‍යනය කල හැක.
පාඪමාලාවේ පළමු ඒකකයට ඔබට නොමිලයේ සම්බන්ධ විය හැකි බැවින් අදම පහත අංකයට ඔබගේ නම, වයස, ආසන්නතම නගරය ඇතුලත් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp : 0770179746