23/09/2025
⚡'LAW DJ NIGHT'⚡
📆25th september 2025
🕐5.00 p.m. Onwads
📍Law Faculty Premises
🎧Music by DJ ASHEN
Fourth Year Brotherhood
Faculty Of Law
UOC
Official page of the Diamond Jubilee Fraternity of the Faculty of Law,University of Colombo.
The Faculty of Law of the University of Colombo is the only Faculty of Law in the entire University system in Sri Lanka under the University of Grant Commission. Situated in the heart of Colombo, based within the Island's oldest university. The Department of Law was established in July 1947 under the Faculty of Arts University of Ceylon . The Law Faculty of the University of Colombo will proudly c
23/09/2025
⚡'LAW DJ NIGHT'⚡
📆25th september 2025
🕐5.00 p.m. Onwads
📍Law Faculty Premises
🎧Music by DJ ASHEN
Fourth Year Brotherhood
Faculty Of Law
UOC
25/05/2025
Big Congratulations to Our Talented Dancers!
At the Invitational Inter-Faculty Dancing Competition 2025, organised by the University of Colombo Dancing Circle, our fellow 4th-year batchmates represented the Faculty of Law and made us all shine! ✨
-----------------------
Group Category:
🥈 2nd Place & Most Popular Group – Danuji, Subhani, Niduki, Oshani, Hansika, Chathuri, Imanthi
🥉 3rd Place – Hansi, Kavya, Himavi, Methsala, Disumi
-----------------------
Duet Category:
🥉 3rd Place – Niduki & Subhani
Your dedication and passion are truly inspiring! We are so proud of you all! ❤️
A proud moment for the 2021L- Diamond Jubilee Fraternity of Law! 💎
08/05/2025
2021L 🫶
Faculty of Law
University of Colombo.
26/09/2024
*⚡ වර්තන 2024*⚡
නොබිඳෙන සහෝදරත්වයක ප්‍රේමණීය හැරවුම තනනු වස්...
📆ඔක්තෝම්බර් 02
දහවල් 1.00 ට
📍කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී..
තෙවන වසර සහෝදරත්වය,නීතී පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය.
03/06/2024
වර්තමාන ආර්ථික දේශපාලන අර්බුද තුළ තාරුණ්‍යයේ අනාගතය?
(මාර්ගගත සම්මන්ත්‍රණය)
දෙසුම්:
මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න
වෛද්‍ය නජිත් ඉන්දික
ජුනි 05 දින හවස 7.00ට
Zoom තාක්ෂණය ඔස්සේ
නීති පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය.
Lawවැසි අවුරුදු සාජ්ජේ 2024
බක්මහ උළෙලට සමඟාමීව පැවති අවුරුදු සාජ්ජය එදින සන්ධ්‍යාවේ නීති පීඨ ජිම් කැන්ටිම පරිශ්‍රයේදී පැවැත්විණි.
ැසි_අවුරුදු_2024
නීති පීඨ ශිෂ්‍ය සංගමය (2024/25) විසින් සංවිධානය කරල ලද Lawවැසි අවුරුදු බක්මහ උළෙල පසුගිය දා නීති පීඨ පරිශ්‍රයේ දී පැවැත්විණි. නැටුම් ගැයුම් ඇතුළු අවුරුදු ක්‍රීඩා රාශියකින් සමන්විත වූ මෙයට දමිළ ශිෂ්‍යයන්ගේ ද නොමද සහායෝගය ලැබී තිබීම විශේෂත්වයකි.
ැසි_අවුරුදු_2024
27/04/2024
පුරවර බිමට වසන්තය රැගෙන
*Lawවැසි අවුරැදු*
ලුංගි සරං - ගවුම් අරං
මෙදා සැරේ lawවැසි අවුරැද්දට Ready වෙන්න!
🗓️අප්‍රේල් 30 අඟහරුවාදා
⏳පෙ.ව. 09.00 සිට
📌️නීති පීඨ තාර කට්ට පරිශ්‍රයේදී
• වාසනා මුට්ටිය
• අවුරුදු කුමරිය
• සගයාට කිරි කැවීම
• විවිධ ඇඳුම්
• කොට්ටා පොර
• කඹ ඇදීම
ඇතුලු විනෝද ක්‍රීඩා රැසක් සමඟින් දවස පුරා
නීති පීඨ ශිෂ්‍ය සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
...................................................
வசந்தத்தினை கொண்டுவந்து சேர்க்கும்
*Lawவெசி அவுருது*
பட்டு சட்டையையும், லுங்கி சரத்தினையும் உடுத்து மகிழ்ந்து நெகிழ்ந்திட *Lawவெசி அவுருதுவிற்கு* தயாராகுங்கள்.
🗓️ஏப்ரல் 30 செவ்வாய்க்கிழமை
⌛மு.ப. 09.00 இலிருந்து
📌சட்ட பீட தாரகட்டையில்
அதிஷ்ட முட்டி உடைப்பு
அவருது குமரித்தேர்வு
பங்காளிக்கு பாலூட்டல்
விவித ஆடைப்போட்டி
தலையணை அடிப்பு
கயிறிழுத்தல்
உட்பட பல வினோத வளையாட்டுக்கழுடன் பொழுதைக் கழித்திட...
-சட்டபீட மாணவர் சங்கம்
கொழும்பு பல்கலைகழகம்.
පුරවර බිමට වසන්තය රැගෙන
Lawවැසි අවුරැදු
ලුංගි සරං - ගවුම් අරං
මෙදා සැරේ lawවැසි අවුරැද්දට Ready වෙන්න!
🗓️අප්‍රේල් 30 අඟහරුවාදා
⏳පෙ.ව. 09.00 සිට
📌️නීති පීඨ තාර කට්ට පරිශ්‍රයේදී
• වාසනා මුට්ටිය
• අවුරුදු කුමරිය
• සගයාට කිරි කැවීම
• විවිධ ඇඳුම්
• කොට්ටා පොර
• කඹ ඇදීම
ඇතුලු විනෝද ක්‍රීඩා රැසක් සමඟින් දවස පුරා
නීති පීඨ ශිෂ්‍ය සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
...................................................
வசந்தத்தினை கொண்டுவந்து சேர்க்கும்
*Lawவெசி அவுருது*
பட்டு சட்டையையும், லுங்கி சரத்தினையும் உடுத்து மகிழ்ந்து நெகிழ்ந்திட *Lawவெசி அவுருதுவிற்கு* தயாராகுங்கள்.
🗓️ஏப்ரல் 30 செவ்வாய்க்கிழமை
⌛மு.ப. 09.00 இலிருந்து
📌சட்ட பீட தாரகட்டையில்
அதிஷ்ட முட்டி உடைப்பு
அவருது குமரித்தேர்வு
பங்காளிக்கு பாலூட்டல்
விவித ஆடைப்போட்டி
தலையணை அடிப்பு
கயிறிழுத்தல்
உட்பட பல வினோத வளையாட்டுக்கழுடன் பொழுதைக் கழித்திட...
-சட்டபீட மாணவர் சங்கம்
கொழும்பு பல்கலைகழகம்.
25/04/2024
24/04/2024
පුරවර බිමට වසන්තය රැගෙන
Lawවැසි අවුරැදු
ලුංගි සරං - ගවුම් අරං
මෙදා සැරේ lawවැසි අවුරැද්දට Ready වෙන්න!
🗓️අප්‍රේල් 30 අඟහරුවාදා
⏳පෙ.ව. 09.00 සිට
📌️නීති පීඨ තාර කට්ට පරිශ්‍රයේදී
නීති පීඨ ශිෂ්‍ය සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.
...................................................
வசந்தத்தினை கொண்டுவந்து சேர்க்கும்
Lawவெசி அவுருது
பட்டு சட்டையையும், லுங்கி சரத்தினையும் உடுத்து மகிழ்ந்து நெகிழ்ந்திட Lawவெசி அவுருதுவிற்கு தயாராகுங்கள்.
🗓️ஏப்ரல் 30 செவ்வாய்க்கிழமை
⌛மு.ப. 09.00 இலிருந்து
📌சட்ட பீட தாரகட்டையில்
-சட்டபீட மாணவர் சங்கம்
கொழும்பு பல்கலைகழகம்.
13/04/2024
"හදින් හද බැන්ද - ආදරේ කන්ද" 🏔️❤️
21L Hanthana Batch Trip 💥
06th of April 2024
Photography - pasindu fernando
photography-Sithija Anuhas
Edited by - pasindu fernando
Third Year Brotherhood,
Faculty of Law,
University of Colombo.