මහන්සිය ගැන හිතල හාන්සි වෙන්න ගියොත් ලෙඩ නිවාඩු වැඩි වෙනව😂
Piyumal Nilaksha
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Piyumal Nilaksha, Tutor/Teacher, Colombo.
රාජ්‍ය දේපළ අවභාවිතය😂😎
Air walk එකක් දැම්ම😍
07/02/2026
තාම Maths class එකක් හොයනවද 🤔
ඔන්න එහෙනම් Maths journey එකේ ආරම්භය ගන්න ලොක්කන්ට පොඩ්ඩන්ට හරියන හොඳම තැන තමා මෙතන
🧮 Class Time Table
• 6 ශ්‍රේණිය – සඳුදා ප.ව 4.00 - 5.30
• 7 ශ්‍රේණිය – බ්‍රහස්පතින්දා ප.ව 6.00 - 8.00
• 8 ශ්‍රේණිය – බ්‍රහස්පතින්දා ප.ව 4.00 - 6.00
• 9 ශ්‍රේණිය - සිකුරාදා ප.ව 6.00 - 8.00
📍 මයුරපාද – පැලවත්ත
📞 වැඩිදුර විස්තර සඳහා මේ 076 918 9744 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Join with us today and make Maths your strongest subject❤️💪🏻
ප්‍රවීණ ගණිත දේශක,
ජාතික පාසල් ආචාර්‍ය,
පියුමාල් නිලක්ෂ.
අපි කරන හැම දේකම සමබරතාවයක් තියෙන්න ඕනෙ. ජීවිතය කියන්නෙම සමබරතාවයත් එක්ක යන ගමනක්💪🏻
10/01/2026
ආදරණීය දරුවෙනි,
🔷🔷🔷
හෙට(ඉරිදා) දින සිට ගණිත විද්‍යා Full Papers ලිවීම ආරම්භ වේ. 🤩🤩🤩
එහි පළමු ගණිත ප්‍රශ්න පත්‍රය හෙට දින උදෑසන 8.00 - 1.30 දක්වා පැවැත්වේ. මෙය සාමාන්‍ය පෙළ ආකෘතියට අනුව පෙරහුරු පරීක්ෂණයක් ලෙස පැවැත්වේ.
ප්‍රශ්න පත්‍ර පහකින් සමන්විත වැඩපිළිවෙළෙහි පළමු අදියර හෙට දින ආරම්භ වේ.
♦️♦️♦️පන්තියට සහභාගීවන ඔබ පහත දෑ රැගෙන එන්න,
▪️ කඩදාසි
▪️ කවකටු පෙට්ටිය
▪️ ප්‍රස්තාර කොළ
▪️ ලඝුගණක වගුව
‼️‼️‼️ මේ සඳහා ඔබේ මිතුරන්ටද සහභාගී විය හැකිය.😍😍😍
🟠 පන්තියට සහභාගී වන දරුවෙකු නම් රු 300/=.
🟠 වෙනත් දරුවකු සඳහා රු 500/= මුදලක් අය කෙරේ.
*_පියුමාල් නිලක්ෂ_*
ප්‍රවීන ගණිත දේශක
විද්‍යා පීඨ පුහුණු ගුරු
ජාතික පාසල් ආචාර්‍ය
මේ වගේ කියල දෙනකොට කාටද නොතේරෙන්නේ?💆♂️❤️💪
25/10/2025
ඔබේ critics ලා ඉන්නවා නම්, ඒ කියන්නේ ඔබ තවත් ඉදිරියට යනවා කියන එකයි 🛣️🏆🔥
24/10/2025
පරාජය මගේ ගමන නවත්තන්නේ නෑ. ඒක මට බලය දෙන්නේ 💪🔥
23/10/2025
ඔබේ critics ලා වෙනුවෙන් පිළිතුරු දෙන්න perform කරලා 🏆🔥
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Colombo