14/04/2026
💙 පුංචි අපේ අවුරුදු 🧡
🙏🙏
゚viralシfypシ゚ ゚viralシfypシ゚
The first foundation of children's learning�
14/04/2026
💙 පුංචි අපේ අවුරුදු 🧡
🙏🙏
゚viralシfypシ゚ ゚viralシfypシ゚
13/03/2026
🥣🥞🥚🍇🍿🍌🍍🌿🌾🥿👕👜
සිගිති පොළ ගැන සරල පැහැදිලි කිරීමක්
✨️ පෙර පාසල් ළමුන් සඳහා ✨️
සිගිති පොළ කියන්නේ පුංචි දුවලා සහ පුතාලා තමන්ගේ කුඩා බඩු විකුණන සුන්දර වැඩසටහනක්. මෙහිදි කෑම, බඩු, එළවළු,විකුණන , බඩු මිලදී ගැනීම , මුදල් හුවමාරු කිරිම වැනි ක්‍රියාකාරකම් සහ වෙළෙන්දන් ලෙස කටයුතු කරයි.
මෙකෙන් අපේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන්නේ:
🔸බඩු විකුණන හැටි
🔸ගනුදෙනු කරන විදිහ
🔸වෙලදාමේදි කතා කරන හැටි
🔸තමන්ගේ බඩු වෙන අයගෙන් ආරක්ෂාවෙන් භාවිත කරන හැටි
එමෙන්ම මෙමගින් දරුවන් සතුටු වෙලා, ක්‍රීඩා කරලා, මිතුරන් සමඟ එකට එක් වෙලා ගත කරන්න සුන්දර අත්දැකීමක් ලබාගන්න පුළුවන් දිනයකි.
13/03/2026
💙 පුංචි අපේ සිගිති පොළ ❤️
දරුවන් හා දෙමාපියන් විසින් එක්ව නිමවූ ද්‍රව්‍යයන් පුංචි අපේ සිගිති පොළෙ අලෙවි කරන ලදී.මෙහිදී දරුවන් සදහා දෙමාපියන්ගෙන් ඉතාමත් නොමද සහයක් ලැබී තිබු අතර ඔවුන් එක්ව එකතු වී ඉතාමත් අලංකාර පොළක් අප පෙරපාසලේ පැවැත්වීමට දායකත්වය ලබා දුනී.මෙම ආදේශ භාණ්ඩ මගින් දරුවන්ගේ නිර්මාණශිලි කුසලතාවය හා වර්තමානයේ අප සමාජයෙන් ගිලිහි යන "පොළ" යන සංකල්පය පිලිබදව අද දින මනා වූ දැනුමක් හා මුදල් භාවිතය පිලිබදවද මනා දැනුමක් ඔවුනට ලැබුනි.
අද දින එම අත්දෑකිම් වල සමූහ ඡායාරූප පහතින් දැක්වේ.🍊🍎🍓🦴🥨🧀🎈🎈🧸🧸
゚viralシfypシ゚ ゚viralシfypシ゚
13/03/2026
💙 පුoචි අපේ සිඟිති පොළ 💙
🍬🍍👜👗👕🥿🎁🌿🌾🥥🍇🥚🥞🥣🍿
゚viralシfypシ゚ ゚viralシfypシ゚
27/02/2026
♦️පුංචි අපේ සායනය♦
💊⭕🩺💉🩻🦠🧫
දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂනය පිළිබද ව සොයා බැලීම සදහා හා දරුවන්ව දැනුවත් කිරීම සදහා හා ලෙඩ රෝග වලින් තොර නීරෝගි දරු පරපුරක් දායාද කරනු පිණිස පවත්වන ලද "සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන" සමගාමී පුංචි අපේ සායනය (LM child Hospital ආකෘති රෝහල) දී පහත ආකාරයට පැවැත්වුනී...
゚viralシfypシ゚ ゚viralシfypシ゚
27/02/2026
LITTLE MINDS CHILD HOSPITAL
✂️🦠🧫🩻🩺💊💉
゚viralシfypシ゚ ゚viralシfypシ゚
27/02/2026
කපමු හදමු රස විදිමු
🥭🍎🍊🍌🍍
゚viralシfypシ゚ ゚viralシfypシ゚
27/02/2026
*Let,s Make a Fruits salad*🍎🍌🍍🥭
゚viralシfypシ゚ ゚viralシfypシ゚
10/02/2026
🇱🇰🇱🇰
Little Minds Montessori House Of Children💙
📍 Gonawala
゚viralシfypシ゚
මේ රට මගේ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට 🇱🇰🇱🇰
ලක් දේශයේ අභිමානය විදහාපාමින් අප පෙරපාසලේ පුංචි පැටවුන් සමග එක් වී නිදහස් දින සැමරුමේදී ගීත ගායනා කිරීම..................
WE LOVE OUR MOTHERLAND 🇱🇰🙏
SRI LANKA ♥️
LITTLE MINDS MONTESSORI HOUSE OF CHILDREN 🩷💙
゚viralシfypシ゚ ゚viralシfypシ゚
*නිදහසේ සෑබෑ අරුත් කියා දෙමින් අපිට මෙන්ම සතුන්ට නිදහස හිමි විය යුතු යැයි පුංචි පොඩිත්තන්ට කියා දෙමින් අද දින ලොකු පන්තියේ පැංචෝ කුරුලු පැටව් උඩු ගුවනට නිදහස් කොට සතුටු වූ අයූරූ*🇱🇰🐦
HAPPY INDEPENDENCE DAY..🇱🇰
Little Minds Montessori House Of Childrens 💙🩷
📍Gonawala
゚viralシfypシ゚
| Monday | 08:00 - 12:00 |
| Tuesday | 08:00 - 12:00 |
| Wednesday | 08:00 - 12:00 |
| Thursday | 08:00 - 12:00 |
| Friday | 08:00 - 12:00 |