Master Academy

Master Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Master Academy, Education Website, Colombo.

10/02/2026

Youtube වලින් පිලිවලකට වැඩක් ගමු..

Photos from Master Academy's post 25/11/2025

YouTube Monetization ගැන හරියටම දැනගෙන Game එක ගහන්න නම්, මේ Keywords (වචන) 3 අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන.

​1. CPM (Cost Per Mille)
​මේකෙන් කියන්නේ Advertisers ලා (වෙළඳ දැන්වීම් දාන අය) ඔයාගේ Video එකේ ඇඩ් එකක් දාන්න YouTube එකට ඩොලර් කීයක් ගෙවන්න ලෑස්තිද කියන එකයි. මේක views 1,000 කට ඇඩ් දාන කෙනා වියදම් කරන ගාන. මේ ගාන සම්පූර්ණයෙන්ම ඔයාට හම්බෙන්නේ නෑ. මේක තමයි YouTube එක සහ ඔයා බෙදාගන්න ඕන මුළු මුදල (Gross Amount).

​2. RPM (Revenue Per Mille)
​මේක තමයි Creator කෙනෙක් විදියට ඔයාට වැදගත්ම දේ. YouTube එකේ කොමිස් එක (45% විතර) කැපුනාට , ඇත්තටම ඔයාගේ අතට Views 1,000 කට ඩොලර් කීයක් එනවද කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ. ඔයාගේ චැනල් එකේ CPM එක $10ක් උනාට, RPM එක ඊට වඩා අඩු වෙන්න පුළුවන් (උදාහරණයක් විදියට $5 or $6). ඔයා Target කරන්න ඕන RPM එක වැඩි කරගන්නයි.

​3. Niche (Category)
​Monetization වලට කෙලින්ම බලපාන ප්‍රධානම දේ තමයි මේක. ඔයා Video කරන්නේ මොන Topic එක ගැනද කියන එක.
​High CPM Niche: Finance, Insurance, Tech, Real Estate වගේ දේවල් ගැන කතා කරනකොට, Advertisers ලා ලොකු ගානක් ගෙවනවා. (RPM එක වැඩියි).

​Low CPM Niche: Pranks, Comedy, Vlogs වගේ දේවල් බලන අයට බඩු විකුණන්න අමාරු නිසා, ඒවට ගෙවන ගාන සාපේක්ෂව අඩුයි.

​CPM කියන්නේ YouTube එකට ලැබෙන ගාන, RPM කියන්නේ ඔයාට ලැබෙන ගාන. මේ දෙකම තීරණය වෙන්නේ ඔයා තෝරගන්න Niche එක අනුවයි.

මෙන්න මේ eBook එක
Link 👉 https://masteracademylk.com/ebooks/1000
සිංහලෙන්ම Download කරලා කියවන්න..

පාඨමාලාව 👉 https://masteracademy.lk/new-youtube-for-sinhala

07/09/2025

YouTube - Fcebook දෙකෙන්ම දැන් මුදල් උපයන්න පුලුවන්

02/09/2025

මාස ගානක් වීඩියෝස් නොදා හිටපු youtube channel එකකට ආයෙත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ වෙනස තමයි මේ තියෙන්නේ..

කලින් අපි වීඩියෝ කීපයක් අප්ලෝඩ් කරලා චැනල් එක අත ඇරලා දැම්මත් ඒ පරණ වීඩියෝස් වලට Views යනවා. ටික ටික හරි වීව්ස් යන නිසා තමයි මේ වීඩියෝස් නොදා තිබුණත් ම්කිසි ඩොලර් ප්‍රමාණයක් හැමදාම අපේ ආදායමට වැටෙන්නේ..

වීඩියෝ එකක් අලුතින් අප්ලෝඩ් කරාම පේ සබ්ස්ක්‍රයිබර්ස්ලා නොටිවිකේෂන් එකක් යනවා යනවා. ඒ වගේම සර්ච් කරන අයට අපේ වීඩියෝස් අලුතින් හම්බවෙනවා එතකොට අපේ ආදායම ආයෙත් මේ වගේ වැඩි වෙනවා.

ඔයාගේ යූටියුබ් චැනල් එකේ ඉන්න සෙනගට ගැලපෙනම වීඩියෝස් හැමදාම දාන්න පුළුවන් නම් ඔයාට පේනවා ඇති ආදායම වෙනස් කරගන්න පුළුවන් විදිය.

කෙනෙක් භාණ්ඩයක් හදලා එයාට ඒක විකුණන්න පුළුවන් එක පාරයි. නමුත් youtube එකට අපි වීඩියෝ එකක් හදලා අප්ලෝඩ් කරාම ජීවිත කාලයම අපිට මුදල් උපයන්න පුළුවන්. video තමයි youtube කියනන කර්මාන්තයේ නිෂ්පාදනය.. අනිත් කර්මාන්ත වලටවඩා වෙනස තමයි. මේ නිෂ්පාදනයෙන් හැමදාම මුදල් උපයන්න පුළුවන් එක..

Secret Link 👉 https://youtu.be/qd3iz5_b6F8

17/06/2025

YouTube වලින් සාර්ථක වෙන්න ලක්ෂ ගණන් සෙනග අවශ්‍ය නෑ. YouTube පාඨමාලාවට දැන්ම එකතුවෙන්න 077 795 9510 අංකයට Whatsapp කරන්න වැඩි විස්තර බලන්න මේ ලින්ක් එකට එන්න
👉 https://masteracademy.lk/sinhala-youtube-course
..

18/04/2025

මාලු කපලත් සාර්ථක වෙන මිනිස්සු ඉන්න රටේ.. ඔයාට දැනුම දක්ෂතාවය අදහස් සහ Phone එකක් තිබිලත් ඇහි තවමත් පටනගන්නේ නැත්තේ.. YouTube මිලියනපති පාඨමාලාවට එකතුවෙන්න 077 795 9510 අංකයට Whatsapp මැසේජ් එකක් දාන්න..

18/04/2025

ලංකාවෙන් පිටරට නම් ඉන්නේ ඔයා මේක බලන්නම ඔන වීඩියෝවක් -- YouTube මිලියනපති පාඨමාලාවට එකතුවෙන්න 077 795 9510 අංකයට Whatsapp මැසේජ් එකක් දාන්න..

18/04/2025

ගුරුවරයෙකුට සාර්ථක වෙන්න , $ උපයන්න, දැනුම ඛෙදන්න හොදම මාර්ගය තමයි YouTube .. ඔයාගේ නම සහ email එක 077 795 9510 එකට Whatsapp කරන්න.. YouTube මිලියනපති පාඨමාලාව, ඔබ කැමති වෙලාවට.. ගෙදර ඉදන් Online ඉගෙනගන්න ඔබ වෙනුවෙන්මයි..!

06/04/2025

YouTube වලින් ගොඩයන්න දැන්ම, YouTube මිලියනපති පාඨමාලාවට එකතු වෙන්න. ඔයාගේ Name එක 077 795 9510 අංකයට Whatsapp කරන්න

19/03/2025

AI - කෘතීම බුද්ධියෙන් වැඩ අරගෙන ගෙදර ඉදන්ම YouTube චැනල් එකක් ගොඩදාන්න පුලුවන් කියලා දැනගෙන හිටියාද 😜 Fulltime හෝ PartTime YouTube පටන් ගන්න කැමති අයට ජොයින් වෙන්න පුලුවන්...!
..
හැමෝම යූටියුබ් එකක් හදාගෙන වීඩියෝස් දාන්නේ ආතල් එකට නෙමෙයි. හැමෝම ගහන්නේ සුපිරිගේම හොඳ ආදායමක් ගන්න, තමන්ගෙම online ව්‍යාපාරයක් ගොඩනගන්න. සමහර විට ඔයත් ආසාවෙන් ඇත්තේ පටන් ගන්න විදිහක් නැතුව, අවශ්‍ය දැනුම නැතුව..
ලෝකෙ ඕන රටක ඉඳන් ඔයාට කැමති වෙලාවක ෆෝන් එකෙන් ලොග් වෙලා හැමදේම ඉගෙනගන්න පුළුවන්..
..
YouTube පාඨමාලාවෙන් ඔබ ඉගෙනගන්නා දේවල්
YouTube පිලිබද මූලික දැනුම
Phone / Computer එකෙන් වීඩියෝ නිර්මාණය
AI වලින් වීඩියෝ නිර්මාණය
මුහුණ නොපෙන්වා Video නිර්මාණය
YouTube වලින් මුදල් උපයාගැනීම
උපයන Dollar $ බැංකුවට අරගැනීම
YouTube ව්‍යාපාරයක් දක්වා දියුණු කිරීම
YouTube සදහා නව අදහස්
දැන්ම ඔයාගේ නමයි, ඉන්න රටයි 077 795 9510 අංකයට Whatsapp කරන්න

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo