Vishwa lanka

Vishwa lanka

Share

Students visa

22/12/2022

ජපානයේ 2023. වර්ශයේ ආරම්බකිරිමට ඇති ආපන ශාලවක සේවය කිරිමට ඔබට අනගි අවස්ථාවක්....

👉ජපානයේ නගෝයා හි ආරම්බ කිරිමට නියමිත මෙමෙ ආයතනය
සදහා සේවකයන් 6 දෙනුකුට අවස්ථාව හිමිවි ඇත .. නේපාල් ජාතිකයකු යටතේ මේම ආයතනය පවත්නා අතර සේවයේ නිරිතවෙන්නන් වයස අවුරුදු 23ත් 45ත් අතර විය යුතුවේ...

ඔබගේ විසාපත් සදාහා අවශ්‍ය සියලුම ලිපි ලේඛන සහ මුදල් නීතිඥවරයකුගේ යටතේ බාරගනු ලබයි..

🚨එ සදා යොමුවෙන ඔබ ජපන් බාශාව හැදෑරීම අනිවාර්ය වේ..

අප කිසිදු ආයතනයක් සමග සහබාගි විමෙන් තොරව මේ විසා
අයදුම්පත් ලබා දිම සිදුකරන අතර ...

👨‍💼නීතිඥයකුගේ ගිවිසුමකට කැමති ඔබට මේම අවස්ථාව හිමිවේ...


+94 70 105 7064 (call)
+94 70 105 7064 (whatsApp)

29/11/2022

ඔබට තිස්සමහාරාමයේ රැකියා අවස්ථාවක්...

29/11/2022

🌸වීසා සදහා ආයතනය මගින් ණය පහසුකම් ..
🌸විසා ලැබුනු පසු ලක්ෂ 300000// ඔබ අපට ගෙවිය යුතුය..

🌸මුලු පාසල් ගාස්තුව අප විසින් ගෙවනු අතර එම මුදල අප ඔබට ණය පහසුකමක් යටතේ ලබා දෙනු ඇත..
🌸ඔබ අපට ගෙවිය යුතු මුදල වන්නේ රු350000පමණි.

🌸වෙනත් කිසුදු මුදලක් අය නොකරේ..
🌸ලියාපදිංචිය රු.50000 පමණි.

🌸මාස 6ක නවාතැන් පහසුකම් .
🌸ගුවන් ටිකට්පත්.

ණය පහසුවේදි කිසුදු දේපලක් අප සතු නොකරයි.

🚨විශේෂ ( ලියාපදිංචියෙන් පසු බාර ගන්නා මුදල නීතිඥවරයකු යටතේ බාරගනු ලබයි.)

ජපන් භාෂා විභාග N5 සමත් සිසුන් සදහා විශේෂ අවස්ථා සමග Kyoto, Osaka, Kobe, Gifu, Nagoya, Tokyo පාසැල් සදහා බදවා ගැනීම දැන් ආරම්භ කර ඇත. (සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි.)

Study in JAPAN
ජපානයේ ඉගෙන ගන්නා අතර රැකියා අවස්ථා (අප විසින් රැකියාවක් සොයා දෙනු ඇත.)

අවම සුදුසුකම්
වයස 18 - 25අතර
O/L or A/L විභාග සදහා පෙනී සිටීම (සමත් වීම අනිවාර්ය නොවේ)

වැඩි විස්තර සදහා :076 4234724

Vishwa lanka pvt

Photos from Vishwa lanka 's post 26/11/2022

මේ දිනවල සුන්දර ජපානය......💕🌸🌺💐

26/11/2022

(පාඨමාලා ගාස්තුව රු.2000 පමනි.)

🎌✈️ සිහින දේශය එනම් ජපන් රටට යාමට සිහින
දකින්නෙක්ද?✈️🎌

ඔබ Japan යන්න බලාපොරොත්තු වන්නේ Students Visa වුවත් Job Visa වුවත් මේ දෙක සදහා ම අවශ්‍ය දැනුම ඔබට දැන් එකම පාඨමාලාවකින් 🌼🌼
පාඨමාලාව සම්බන්ද විස්තර 👇

👉 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
👉 ඔබට අවශ්‍ය පරිදි පාඨමාලාව Online දැන් පැවැත්වේ.
👉 පාඨමාලා කාලය තුළ JLPT N5 විභාගය සඳහා අදාල සියළුම විෂය කරුණු උගන්වනු ලැබේ.
👉 JLPT N5 විභාගයට අදාලව letters /Grammar / Listing මෙම පාඨමාලාව මගින් ආවරණය කරනු ලැබේ.
👉 ජපානයේ සංස්කෘතිය හා ආකල්ප පිලිබද මෙම පාඨමාලාව තුළින් පුරුදු පුහුණු කරනු ලැබේ. (Practical)
👉 වසර 5 කට වඩා අත්දැකීම් සහිත උපාධිධාරී ජපන් භාෂා ප්‍රවීණතා ගුරුවරියක විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ...
👉පාඨමාලාව අවසානයේ සියලුම විෂය කරුණු වලට අදාලව Past papers සාකච්ඡා කරනු ලැබේ..
👉පාඨමාලාවේ අවසාන අදියරේදී ජපන් ජාතිකයන් සමග මුහුණට මුහුණ කතා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම.

සීමිත සිසුන් පිරිසක් බඳවා ගනු ලබන නිසා අදම ඔයාගේ අසුන වෙන්කරවා ගන්න..

N5 සිට N1 දක්වා ජපන් භාෂා පාඨමාලා එකම තැනකින් හදාරන්න, October හා December JLPT හා NAT විභාග ඉලක්ක කර ආරම්භ වන නව පාඨමාලා සමඟ සම්බන්ධ වී, පාඨමාලා වලින් පසුව Student Visa ඔස්සේ ජපානයට අයදුම් කරන්න.

ලියාපදිංචි වීම සඳහා පහත දුරකතන අංක ඔස්සේ අදම අප හා සම්බන්ධ වෙන්න

Vishwa lanka Japanese Language Institute

📱Ms : (76) 423 4724. WhatsApp

📞 Hotline : (76) 423 4724

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Thissamaharama Town
Colombo
82600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00