Pix Academy

Pix Academy

Share

Pathway to Extract Creativity

27/02/2021

තෘතික අධ්‍යාපන කමිෂන් සභාව යටතේ NVQ Level 4 සහතිකය ලබා දෙන ආයතනයක් වන අතර නවතම පාඨමාලාව වශයෙන්
මෙම online හෙවත් දුරස්ථ ඉගැනුම් ක්‍රමය යටතේ Online Graphic Design (NVQ Level 4) පාඨමාලාව හදුන්වා දී ඇත.

මාස 6 ක පාඨමාලාවක් වන අතර ආයතනයක් හා සම්බන්ධ කර ආයතනික පුහුණුවද පාඨමාලාව සිදුකරන අතරතුර ලබා දෙන බැවින් මාස 06 ක් තුළ NVQ සහතිකය සමග හය මාසික සේවා සහතිකයක්ද ලබාගත හැක.

පාඨමාලාව ආරම්භක සම්මන්ත්‍රණයේදී සම්බන්ධ වන සියලු දෙනාට ප්‍රයෝගික පුහුණු පොතක් සමග මෘදුකාංග ලබා දෙනු ලබයි...

පාඨමාලාව ගාස්තු රු.30000 කි. මෙය පළමු අවස්ථාවේ 10000 කින් ගෙවා ඉතිරිය කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතී.

පාඨමාලාවේ අන්තර්ගතය
දැනට ඕනෑම පුහුණු ආයතනයක Graphic Design (NVQ Level 4) පාඨමාලාව යටතේ ඇති මොඩියුල වන පහත මොඩියුල ආවරණය කරනු ලබයි.

M-01 Basics of Graphic Design (Basic Module)
M-02 Communication skills & interpersonal skills (Basic Module)
M-03 Graphic Software Fundamentals
M-04 Scan Images and Objects
M-05 Manipulate Images
M-06 Design Art Work
M-07 Output Process
M-08 Prepare Customize Graphic Elements
M-09 Install Software

ඔබත් මෙම තෘතික අධ්‍යාපන කමිෂන් සභාව යටතේ NVQ Level 4 සහතිකය ලබා දෙන ආයතනයක් වන අතර නවතම පාඨමාලාව වශයෙන්
මෙම online හෙවත් දුරස්ථ ඉගැනුම් ක්‍රමය යටතේ Online Graphic Design (NVQ Level 4) පාඨමාලාව හදුන්වා දී ඇත.

මාස 6 ක පාඨමාලාවක් වන අතර ආයතනයක් හා සම්බන්ධ කර ආයතනික පුහුණුවද පාඨමාලාව සිදුකරන අතරතුර ලබා දෙන බැවින් මාස 06 ක් තුළ NVQ සහතිකය සමග හය මාසික සේවා සහතිකයක්ද ලබාගත හැක.

පාඨමාලාව ආරම්භක සම්මන්ත්‍රණයේදී සම්බන්ධ වන සියලු දෙනාට ප්‍රයෝගික පුහුණු පොතක් සමග මෘදුකාංග ලබා දෙනු ලබයි...

පාඨමාලාව ගාස්තු රු.30000 කි. මෙය පළමු අවස්ථාවේ 10000 කින් ගෙවා ඉතිරිය කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතී.

පාඨමාලාවේ අන්තර්ගතය
දැනට ඕනෑම පුහුණු ආයතනයක Graphic Design (NVQ Level 4) පාඨමාලාව යටතේ ඇති මොඩියුල වන පහත මොඩියුල ආවරණය කරනු ලබයි.

M-01 Basics of Graphic Design (Basic Module)
M-02 Communication skills & interpersonal skills (Basic Module)
M-03 Graphic Software Fundamentals
M-04 Scan Images and Objects
M-05 Manipulate Images
M-06 Design Art Work
M-07 Output Process
M-08 Prepare Customize Graphic Elements
M-09 Install Software

ඔබත් මෙම පාඨමාලාව හැදෑරීමට කැමති නම් පහත ලින්ක් එක මගින් Register වන්න.👇👇👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSeSF-yGrPu-XQ2iBKQTNAmr-imcncX4TQT-BR9XKFS4m8ANTw/viewform?usp=sf_link
වැඩිදුර තොරතුරු සදහා අමතන්න - 074 01 104 01

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

No 259/A/1, Wijayapura, Rukmale, Pannipitiya
Colombo
10230