❤️
Lakshmi teacher
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakshmi teacher, Education, Colombo.
සියල්ලන්ටම වඩා දරුවන් වටී💙
MA, BA (Hons) Sociology | PhD (Reading)
🎓 Scholarship Lecturer | Social Work|Psychology & Counselling|HRM
🌸 සොඳුරු ඈ|මනෝ විද්‍යා උපදේශිකා
👩🏫 Lakshmi Jayasinghe
💜 ලංකාවට ම Online| විශ්වයේ සොඳුරුත ම ශිෂ්‍යත්ව පන්තිය🪐
සුරංගනා කතාවක
කුමාරිකාවක් වගේ...
පාට පාට සේල ඇඳන්
සිනහවකින් හැඩවෙලා...
මගේ පුංචි දූ පුතුන්ගේ
ලෝකය ලස්සන කරන්න...
ටීචර් එනවා පියවර තබ තබා...❤️
- ආදරණීය ලක්ෂ්මි ටීචර් -
"යුද්දෙටත් ඇවිත් සිඳු පිට සටන් කවිය..." 🇱🇰✨ | පරිසරය පාඩමෙන් දේශානුරාගයට!
❤️ "මගේ ආදරණීය අම්මාලාට, තාත්තලාට සහ පුංචි දූලා පුතාලාට..."
💡
"සිඳු පිට නැඟී එන රළ මෙනි බිහිසුණු..." 🌊⚔️
එදා අතීතයේ මව්බිම සතුරන්ගෙන් බේරාගන්න පෙරමුණට ගිය අපේ අභීත සිංහල සේනාවන්, සතුරු බලමුළු පවා සලිත කරවන්නට සමත් වුණා!
පසුගිය මැයි 18 වීරෝදාර විජයග්‍රහණයේ සැමරුමත් සමඟ, පරිසරය ප්‍රශ්නයක් ඇසුරෙන් මගේ පන්තියේ දරුවන්ට මේ ලස්සන ඉතිහාසය කියා දුන් අතීතයේ මෙන්ම මෑත ඉතිහාසයේදීත් මේ උතුම් පින්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූ අපේ අභීත රණවිරුවන්ව අපි ආදරයෙන් මතක් කරමු.
උපහාරයක් ම වේවා🙏
වීඩියෝව අවසානයේ ඇසෙන ඒ අභිමානවත් ගීතය දරුවන්ගේ හිත්වලට රට ගැන ලොකු ආඩම්බරයක් එකතු කළා නොඅනුමානයි. 🇱🇰🌾
අපේ දරුවන් පොතේ පතේ දැනුම වගේම, තමන් උපන් දේශයට සහ රණවිරුවන්ට ආදරය කරන ගුණගරුක දරුවන් විය යුතුයි!
✨
Part 7

20/05/2026
🛣️ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ග පද්ධතිය - දූ දරුවන් දැනගත යුතුම කරුණු 🇱🇰
අපේ රටේ එක් නගරයක සිට තවත් නගරයකට ගමන් කරන ප්‍රධාන මාර්ග ගැන ඔයාලා දන්නවාද? දූ දරුවන්ගේ දැනුමට වගේම විභාගයටත් වැදගත් වන ප්‍රධාන මාර්ග කිහිපයක් මෙන්න. 📝✨
🚦 අධිවේගී මාර්ග (Expressways)
ඉතා ඉක්මනින් ගමන් කළ හැකි මෙම මාර්ග කොළ පැහැති පුවරු වලින් හඳුනාගන්න පුළුවන්. මෙම මාර්ග නම් කරන්නේ "E" අක්ෂරයෙන්.
🟢 E01 - දක්ෂිණ අධිවේගී මාර්ගය (කොළඹ සිට මාතර/හම්බන්තොට)
🟢 E03 - කටුනායක අධිවේගී මාර්ගය (කොළඹ - කටුනායක)
🟢 E04 - මධ්‍යම අධිවේගී මාර්ගය (කොළඹ - කුරුණෑගල)
📍 ප්‍රධාන මාර්ග (Main Roads)
නගර යා කරන ප්‍රධාන පාරවල් "A" අක්ෂරයෙන් හඳුන්වනවා. මේවායේ පුවරු කහ පැහැතියි.
🟡 A1 පාර - කොළඹ සහ මහනුවර සම්බන්ධ කරයි. (නුවර පාර)
🟡 A2 පාර - කොළඹ සිට ගාල්ල හරහා වැල්ලවාය දක්වා. (ගාලු පාර)
🟡 A3 පාර - කොළඹ සිට මීගමුව හරහා පුත්තලම දක්වා.
🟡 A4 පාර - කොළඹ සිට රත්නපුර හරහා මඩකලපුව දක්වා.
🟡 A9 පාර - මහනුවර සිට යාපනය දක්වා දිවෙන ඓතිහාසික මාර්ගය.
🌟 මතක තබා ගනිමු:
📍 පාරක යන විට මාර්ග පුවරු (Road Signs) දෙස අවධානය යොමු කරන්න.
📍 සැමවිටම මාර්ග නීති වලට ගරු කරමු.
🌈 මෙවැනි වටිනා අධ්‍යාපනික කරුණු දිනපතා ඉගෙන ගැනීමට අපේ පිටුව සමඟ එකතු වන්න!
Lanka
ඔයාලා වැඩියෙන්ම ගිහින් තියෙන්නේ මේ අතරින් මොන පාරේද? පහළින් Comment කරන්න..
සුබ උදෑසනක්💜
ළඟම ඉන්න අය නිසා ද වැඩිපුර හිත රිදෙන්නෙ..💔
ඔයාගේ Energy එක නැති කරන්නේ මෙන්න මේ වගේ අය! 🤫
fans Lakshmi Jayasinghe Lakshmi Jayasinghe Online School
සුබ උදෑසනක් 💜
උදෑසන අවදි වන සෑම තත්පරයක්ම අපේ ජීවිතය ලස්සන කරගන්න ලැබෙන අලුත් අවස්ථාවක්.
අද දවසේ ඔයා කරන පුංචිම හෝ හොඳ වැඩක්, ඔයාගේ හෙට දවස සාර්ථක කරන්න පාර කියනවා.
සිහින කරා යන ගමන අදත් සිනහවකින්ම පටන් ගමු! 😊❤️
16/05/2026
සිහින සැබෑ කරගන්නා අලුත් පරපුර වෙනුවෙන්!
14/05/2026
ලෝකය ජය ගන්නා දරුවෙකු බිහි කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔවුන් පිටුපස සිටින මව්පියන්ටයි. ඔබේ දිරිගැන්වීම ඔවුන්ගේ ජයග්‍රහණයේ රහසයි!
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo