Mathematics with Yashan

Mathematics with Yashan

Share

📐 Maths made Easy for you
Clear Concepts | Smart Methods | Better Results
🎓 Helping Students Succeed in Maths

19/05/2026

What is the answer ? 😱

18/05/2026

අපි මොන තත්වෙක කොහොම හිටියත් අම්මට, තාත්තට පොඩි සෙමක් හැදුනත් අපේ හිතට කොයි තරම් අමාරුද... ❤️

17/05/2026

😱 මේකෙ උත්තරේ කියන්න පුලුවන්ද ?

Photos from Mathematics with Yashan's post 17/05/2026

ආකිමිඩිස් – ලෝකය වෙනස් කළ ගණිතවේදියා

Archimedes කියන්නේ ඉතිහාසයේ විශිෂ්ටම ගණිතඥයෙක් විතරක් නෙවෙයි… විද්‍යාවට නව දොරක් විවෘත කරපු මනසක්

ඔහු ජීවත්වුනේ Syracuse නම් නගරයේ.
කුඩා වයසින්ම ගණිතයට ආසාවක් දැක්වූ ඔහු, ජීවිතයම කැප කළේ දැනුම හෙළිදරව් කිරීමටයි.

පුද්ගලික ජීවිතය ගැන විශේෂය
ආකිමිඩිස් කියන්නේ සරල ජීවිතයක් ගත කළ, නිතරම සිතුවිලි වල ගිලිලා හිටපු පුද්ගලයෙක්.
කතා වෙන්නේ ඔහු නාන ගමන් වතුරට වැටෙන වස්තුවල හැසිරීම හදුනාගෙන
“Eureka!” කියලා සතුටින් පාරට දුවලා ගිය බවයි 😄

📐 ගණිතයට ඔහු කළ සේවය
✔️ වටයක ප්‍රමාණය (π) පිළිබඳ වැදගත් සංකල්ප වර්ධනය
✔️ ගෝල, සිලින්ඩර වගේ ආකාර වල පරිමාව හදුනාගැනීම
✔️ ලීවර් (lever) සංකල්පය හඳුන්වා දීම
✔️ Archimedes' principle හඳුන්වා දීම

⚙️ ඔහුගේ සිතුවිලි අදටත් විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය තුළ භාවිතා වෙනවා.

🔥 අවසන් පණිවිඩයක්
ආකිමිඩිස් අපට උගන්වන වැදගත්ම පාඩම:
👉 “ගැඹුරින් හිතනවා නම්, ලෝකය වෙනස් කරන්න පුළුවන්”

ඔබටත් ගණිතය සරලව ඉගෙනගන්න පුළුවන්…
අපිත් එකට ඒ ගමන යමු 💙

16/05/2026

😱 මේක හැමෝටම බැරි ගානක්, සුපිරි වැඩ්ඩෙක්නම් ඔයාගෙ පිළිතුර comment කරන්න. 🤩❤️
Comment your answer 👇

#ගණිතය

15/05/2026

😱 Area | Perimeter | Volume

This shows a few formulas related to math 🤩

14/05/2026

Hurry... don't miss this opportunity
2026 Math classes

⚠️️ Maths - English Medium (local syllabus)
This is the class you are searching for..

theory & paper classes
Online & physical classes

♦️ අපි grade 8/9/10/11 පැය 2 මිනිත්තු 30 ක් පංතිය කරනවා. අන්තිම පැය භාගය revision questions තමයි discuss කරන්නෙ. ඒක දරුවන්ට ගොඩක් වැදගත් දෙයක්.

♦️ සෑම පංතියකම recordings ලබාදේ

බැනලා බැනලා වැඩ කරන්න නෙවෙයි, දරුවන්ගෙ කැමැත්තෙන් ආසාවෙන් වැඩ කරවමු.. ❤️
-----------------------------------
🥎🥎ONLINE පංති කාල සටහන🥎🥎🥎
Time table (🔥English Medium)
2026

Grade 6 - Wednesday 6.45-8.45 p.m.
Grade 7 - Friday 4.00-6.00 p.m.
Grade 8 - Tuesday 4.00-6.30 p.m.
Grade 9 (Theory) - Saturday 3.00-5.30 p.m.
Grade 9 (Paper class) - Friday 6.15-8.15 p.m.
Grade 10 (Theory)- Tuesday 6.30-9.00 p.m.
Grade 10 (Paper class) - Monday 4.00-6.00 p.m.
Grade 11 (Theory)- Thursday 4.00-6.30 p.m.
Grade 11 (Paper class) - Monday 6.15-8.15 p.m.
------------------------------
🥎🥎PHYSICAL පංති කාලසටහන 🥎🥎🥎
English Medium පමණක් physical පැවැත්වේ

Grade 6 - Saturday 8.00-10.00 a.m.
Grade 7 - Sunday 1.30-3.30 p.m.
Grade 8 - Sunday 2.30-4.30 p.m.
Grade 9 - Saturday 10.00 a.m.-12.00 p.m.
Grade 10 - Saturday 11.00 a.m.-1.00 p.m.
Grade 11 - Sunday 4.00-6.00 p.m.

Physical English Medium පංති NINARO institute, Meegahawatta rd, Delkanda, Nugegoda හිදී පැවැත්වේ
(Physical පංති සදහා ගාස්තු ගෙවා ඇතුළත්විය යුතුයි. Online පංති සදහා මුල් දින නොමිලේ)

0715510767
Yashan Isuranga
B.Sc.(Hons) first class
University of Moratuwa

14/05/2026

Join and see 🤩
You will never regret..

⚠️️ Maths - English Medium (local syllabus)
This is the class you are searching for..

theory & paper classes
Online & physical classes

♦️ අපි පැය 2 මිනිත්තු 30 ක් පංතිය කරනවා. අන්තිම පැය භාගය revision questions තමයි discuss කරන්නෙ. ඒක දරුවන්ට ගොඩක් වැදගත් දෙයක්.

♦️ සෑම පංතියකම recordings ලබාදේ

බැනලා බැනලා වැඩ කරන්න නෙවෙයි, දරුවන්ගෙ කැමැත්තෙන් ආසාවෙන් වැඩ කරවමු.. ❤️
-----------------------------------
🥎🥎ONLINE පංති කාල සටහන🥎🥎🥎
Time table (🔥English Medium)
2025

Grade 6 - Wednesday 6.45-7.45 p.m.
Grade 7 - Friday 4.00-6.00 p.m.
Grade 8 - Tuesday 4.00-6.30 p.m.
Grade 9 (Theory) - Saturday 3.00-5.30 p.m.
Grade 9 (Paper class) - Friday 6.15-8.15 p.m.
Grade 10 (Theory)- Tuesday 6.30-9.00 p.m.
Grade 10 (Paper class) - Monday 4.00-6.00 p.m.
Grade 11 (Theory)- Thursday 4.00-6.30 p.m.
Grade 11 (Paper class) - Monday 6.15-8.15 p.m.
-----------------------------------
🥎🥎ONLINE පංති කාල සටහන🥎🥎🥎
කාල සටහන (🔥සිංහල මාධ්‍යය)
2025

9 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 7.30-9.30

------------------------------
🥎🥎PHYSICAL පංති කාලසටහන 🥎🥎🥎
English Medium පමණක් physical පැවැත්වේ

Grade 6 - Saturday 8.00-10.00 a.m. (from February onwards)
Grade 7 - Sunday 1.30-3.30 p.m.
Grade 8 - Sunday 2.30-4.30 p.m.
Grade 9 - Saturday 10.00 a.m.-12.00 p.m.
Grade 10 - Saturday 11.00 a.m.-1.00 p.m.
Grade 11 - Sunday 4.00-6.00 p.m.

Physical English Medium පංති NINARO institute, Meegahawatta rd, Delkanda, Nugegoda හිදී පැවැත්වේ
(Physical පංති සදහා ගාස්තු ගෙවා ඇතුළත්විය යුතුයි. Online පංති සදහා මුල් දින නොමිලේ)

Location 📌️
NINARO Educational institute
https://share.google/ovrhXWrSU86IDGMpC
-----------------------------------

සාමාන්‍යයෙන් අපේ පංතියට එන දරුවෙක්ට අපි බනින්නෙ නැතුව වැඩ කරවන්න උත්සාහ කරනවා. මොකද එවිට තමයි එයාලගෙ උපරිමය එලියට එන්නෙ.. බය කිරීමෙන් වෙන්නෙ රබර් බෝලයක් වතුර යට තිබීමක් වැනි දෙයක්, අතහැරපු ගමන් උඩ එනවා.. ඒ නිසා මෙහි සාර්ථකත්වය ඉතා ඉහළයි. එක දවසක් එවලා බලන්න..

🔥🔥 එක දවසක් ආපු දරුවෙක් ආයෙත් ආසාවෙන් එන ගණිත පංතිය

♦️6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය තෙක් පංති පැවැත්වේ

♦️ 8, 9, 10 සහ 11 ශ්‍රේණි සදහා theory class හා paper class පැවැත්වේ. ඒ දෙකටම හෝ එකකට පමණක් වුවත් සහභාගී විය හැක

♦️ Paper class එකේ live papers ලියවීම සහ ඒවායේ පිළිතුරු සාකච්ඡා කිරීම සිදුකෙරේ

♦️ සෑම සතියකම Homeworks ලබාදෙන අතර, ඒවා ගුරුවරයා විසින්ම පරීක්ෂා කෙරේ. එලෙසම ඊටපසු සතියේ ඒවා සාකච්ඡා කිරීම හෝ පිළිතුරු ලබාදීම සිදුකෙරේ

♦️ ගුරුවරයා සමග ඍජුව සම්බන්ධ වී දරුවා පිළිබඳව සාකච්ඡා කළ හැක

♦️ දරුවන් පිළිබඳව හැකි උපරිමයෙන් තනි තනිව සළකා බැලේ.

පංති සදහා සිසුන් ලියාපදිංචි කෙරේ. පළමු දින ඇවිත් බලන්න

0715510767
Yashan Isuranga
B.Sc.(Hons) first class
University of Moratuwa

12/05/2026

😱🤩 මේකනම් ඔලුව කැරකෙන ගානක්, සුපිරි වැඩ්ඩෙක්නම් ඔයාගෙ පිළිතුර comment කරන්න. 🤩❤️
Comment your answer 👇

#ගණිතය

12/05/2026

😱 ශූන්‍යය හොයාගත්ත කතාව

අද අපිට 0 කියන අංකය නැතුව ගණිතය හිතන්නවත් බැහැ.
හැබැයි පරණ කාලේ ලෝකයේ බොහෝ රටවල් “ශූන්‍යය” කියන අදහස දැනගෙන හිටියේ නැහැ.

ඉන්දියාවේ ගණිතඥයෝ කිහිප දෙනෙක් ක්‍රි.ව. 5 වෙනි ශතවර්ෂය වටා “කිසිවක් නැති අගයක්” පෙන්වන්න වටකුරු ලකුණක් භාවිතා කරන්න පටන් ගත්තා.
ඒ තමයි අද අපි භාවිතා කරන 0.
ඊට පස්සේ මේ අදහස අරාබි රටවල් හරහා යුරෝපයට ගියා.

මුලින්ම මිනිස්සු 0 ගැන බය වුණා.
“කිසිවක් නැති දෙයක් කොහොමද අංකයක් වෙන්නේ?” කියලා ඔවුන් හිතුවා.

හැබැයි අද… 0 නැත්තම්:
❄️බැංකු ගිණුම් වැඩ කරන්නේ නැහැ
❄️Computer programming නැහැ
❄️Mobile phones නැහැ
❄️Space science පවා නැහැ

ඒ කියන්නේ “කිසිවක් නැති” 0 එක
ලෝකය වෙනස් කරපු අංකයක් වුණා. ✨

ගණිතය කියන්නේ ගණන් විතරක් නෙවෙයි…
ලෝකය වෙනස් කරපු අදහස් වල ඉතිහාසයක්.. ❤️🤩

11/05/2026

බිංදුව වගේ වෙන්න 😱

තමන්ට වටිනාකමක් නෑ වගේ පෙනුනට, අනිත් අයට වටිනාකමක් දෙන්නත් ඔයාට පුලුවන් 😎👍 Be positive

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Nugegoda
Colombo