12/04/2026
ඔබේ ව්‍යාපාරය හෝ වෘත්තීය ජීවිතය AI මගින් ඊළඟ මට්ටමට ගෙන යන්න සූදානම්ද? 📈
ලෝකයම AI තාක්ෂණයෙන් වෙනස් වෙද්දී, ඔබ තාමත් පරණ ක්‍රමවලටමද වැඩ කරන්නේ? 🤔
අපගේ විශේෂ AI වෙබිනාර් එකට සම්බන්ධ වී, කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතයෙන් ඔබේ වැඩ කටයුතු පහසු කරගන්නා සහ දියුණු කරගන්නා ආකාරය ඉගෙන ගන්න. 🧠✨
දිනය: අප්‍රේල් 15
🕗 වේලාව: ප.ව. 8:00
සීමිත අවස්ථා කීපයක් පමනක් ඇත.අදම ඔබේ අවස්ථාව වෙන් කරගන්න