23/04/2026
ආරක්ෂක නිලධාරීන් ඇබැර්තු CCDS ආරක්ෂක සේවය ,ගිරිතලේ ,දියබෙදුම,මින්නේරිය ,අවටින් සහා කදුරුවෙල ,නවනගරය,ගල්ලෑල්ල,මනම්පිටිය ,දිඹුලාගල අවටින් පුරප්පාඩු රාශියක් කඩිනම් බදවා ගැනිම් පුහුණු /නුපුහුණු වයස අවු:55 දක්වා අමතන්න 0713192177 ,0787138202, 0769996479
30/01/2026
CCDS SECURITY SERVICE 360 Near the Roundabout kaduruwela
ආරක්ෂක සේවා ඇබැර්තු ගිරිතලේ අග්බෝ හෝටලය සදහා (දිවා/රාත්‍රි )සේවය
මනම්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියට අනුබද්ධ බැංකු සදහා මනම්පිටිය,සෙවනපිටිය ,දිඹුලාගල ,වැලිකන්ද ,අරලගංවිල ,වෙහෙරගල,දෙහිඅත්තකණ්ඩිය සිරිපුර නුවරගල කලුකැලේ ප්‍රදේශවල පදිංචි වයස අවු :50ට අඩු අවු:25 ට වැඩි අයවලුන් සදහා
පෝය දින හැර අනෙක් දිනයන්හිදි 2026 ජනවාරි 31දින සිට 2026 පෙබරවාරි 6 දින දක්වා ඉහත ලිපිනයේ පෙ:ව 0900 පැයේ සිට ප:ව 1400 පැය දක්වා (රාත්‍රි සේවය ) සදහා සම්මුඛ පරික්ෂන පැවැත්වේ.
ඒ සදහා රැකියා අවශ්‍ය අයවලුන් පහත ලිපි ලේඛන රැගෙන ඒ දිනවල ඉහත ලිපිනයට පැමිණෙන්න.
උප්පැන්න සහතික පිටපත ,ග්‍රාමසේවා සහතිකය,පොලිස් වාර්තාව හැදුණුම්පත පිටපත සමග,බැංකු පාස් පොතේ පිටපත පාස්පෝට් ප්‍රමාණය නිල් පසුබිම පොටෝ 2 ක්
(අමතන්න 0776121464 /0713192177 ආරක්ෂක කලමණාකාරු )
25/11/2025
🌟 ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි!🌟
ආරක්ෂක නිලධාරී/නිලධාරීනි ඇබැර්තු පොලොන්නරුව නගරය අවටින් සහා ගිරිතලේ නගරය අවටින් පුරප්පාඩු කිපයක් පවතින බැවින් පහත අංක අමතන්න..
📞 අමතන්න දැන්ම:- 0713192177
🛡️ CCDS Security – Polonnaruwa
17/11/2025
ගිරිතලේ අග්බෝ hotel හි සේවය සඳහා ඒ අවටින් ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු අවශ්‍ය කර තිබේ..0713192177 වැඩි විස්තර සදහා අමතන්න.
25/10/2025
🌟 ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි!🌟
ආරක්ෂක නිලධාරී/නිලධාරීනි ඇබැර්තු පොලොන්නරුව නගරය අවටින් සහා ගිරිතලේ නගරය අවටින් පුරප්පාඩු කිපයක් පවතින බැවින් පහත අංක අමතන්න..
📞 අමතන්න දැන්ම:- 0787138202 | 0713192177
🛡️ CCDS Security – Polonnaruwa