G.A.Q ජනසන්නිවේදන අත්වැල

G.A.Q ජනසන්නිවේදන අත්වැල බාහිර උපාධි හදාරන ඔබගේ ජනසන්නිවේදන විෂයට අදාල සියලු විෂය කරුණු හා නිවැරදි ලෙස විභාගයට මගපෙන්වීම �

30/08/2023
සන්නිවේදනය යනු කුමක්ද ?- සරලවම ගත් විට සන්නිවේදනය යනු තොරතුරු හුවමාරුවයි.- සන්නිවේදනය දිනපතා ජීවිතය හා සම්බන්ධ වූවකි.- ප...
20/03/2023

සන්නිවේදනය යනු කුමක්ද ?

- සරලවම ගත් විට සන්නිවේදනය යනු තොරතුරු හුවමාරුවයි.

- සන්නිවේදනය දිනපතා ජීවිතය හා සම්බන්ධ වූවකි.

- පුද්ගල සමාජ සබදතාවන් හි පැවැත්ම තීරණය කරන්නේ සන්නිවේදනය මතය.

- යම් හෙයකින් සන්නිවේදනය බිදවැටුන විට ඒ හා බැදි සමස්ත පද්ධතිය ම බිදවැටීමකට ලක් වේ.

- ඔබ සතුව යහපත් සන්නිවේදන කුසලතාවක් පවතින්නේ නම් බොහෝ සමාජ ගැටලු නිරාකරණය කරගත හැකි වේ.

- එමනිසා ඔබට සන්නිවේදනය පිළිබද අවදානය යොමු කිරීම අධ්‍යනය කිරීම හා ප්‍රගුණ කිරීම අතිශය වැදගත් වේ.

11/03/2023

බාහිර උපාධිය හදාරන ඔබගේ ජනසන්නිවේදන විෂයට අදාල සියලුම විෂය ගැටලු හා විභාග ප්‍රශ්න වෙනුවෙන් අත්වැලක් වීමට මෙම සමූහය නිර්මාණය කර තිබේ.

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when G.A.Q ජනසන්නිවේදන අත්වැල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share