වගීෂා කලායතනය

වගීෂා කලායතනය

Share

හෙළ කලා කෙත...
අස්වද්දනු වස්....
අපේ දේ රැ?

18/11/2025

නර්තනය💜💃🏻

හෙළ කලාකෙත අස්වද්දනු වස්
හැඩැති පියවර තබන්නට
ආරාධනා.......🙏

පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා

🟡නව විෂය නිර්දේශය මුල සිට සරලව
🟠පුනරීක්ෂණ
🟡විෂය නිර්දේෂයට අදාළ බෙර පුහුණුව හා නිර්මාණාත්මක නර්තනය

📍සිප්සර - රත්මලාන
📍සිගැන්රෝ - දෙහිවල
📍සිප්රූ - වල්ගම, අතුරුගිරිය

📍TITAN - හොරණ
(සැරිනිමා හෝටලය අසල)
https://maps.app.goo.gl/qNqKRpAEsGMH9jDr9?g_st=iw
✨️නව පන්ති ආරම්භය නොවැම්බර් 19 වන බදාදා දින සවස 4.00 ට.

📞0779044012

🧿මෙහෙයවීම,
ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක නර්තන ආචාරිනී,
භරත නාට්‍යම් නෘත්‍ය විශාරද,
ප්‍රසංගිකා හපුතන්තිරිගේ
B.A (USJP)

Photos from වගීෂා කලායතනය's post 19/10/2025

පරම්පරා තුනක එකතුව...

19/10/2025

කාලෙකින් රූකඩ

Photos from වගීෂා කලායතනය's post 11/04/2025

වගීෂා රංගවස්ත්‍ර 💃🎭

අපෙන් ඔබට අවශ්‍ය පරිදි අලංකාර නර්තන රංගවස්ත්‍ර.....

රෙදි හැට්ට කට්ටල 16

♦️First rent - 3000/=
(With jewelry)

♦️Without jewelry - 2500/=

📞Contact us - 0703577997

31/12/2024

නර්තනය💖💃🏻
පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා

🟡නව විෂය නිර්දේශය මුල සිට සරලව
🟠පුනරීක්ෂණ
🟡විෂය නිර්දේෂයට අදාළ බෙර පුහුණුව හා නිර්මාණාත්මක නර්තනය

🛑සිප්සර - රත්මලාන🛑
🔆 සඳුදා
🕓හවස 4.00 - 6.00 (1 වන කණ්ඩායම)
🕕හවස 6.00 - 8.00 දක්වා (2 වන කණ්ඩායම)

මෙහෙයවීම,
භරත නාට්‍යම් නෘත්‍ය විශාරද,
ප්‍රසංගිකා හපුතන්තිරිගේ
B.A (USJP)

31/12/2024

නර්තනය💖💃🏻
පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා

🟡නව විෂය නිර්දේශය මුල සිට සරලව
🟠පුනරීක්ෂණ
🟡විෂය නිර්දේෂයට අදාළ බෙර පුහුණුව හා නිර්මාණාත්මක නර්තනය

🛑සිගැන්රෝ - දෙහිවල🛑
🔆 සෙනසුරාදා
🕓හවස1.00 - 4.00 (1 වන කණ්ඩායම)

🔆බදාදා
🕕හවස 3.00 - 5.00 දක්වා (2 වන කණ්ඩායම)

මෙහෙයවීම,
භරත නාට්‍යම් නෘත්‍ය විශාරද,
ප්‍රසංගිකා හපුතන්තිරිගේ
B.A (USJP)

28/11/2022

අඩු කාලයකින් හොඳ ප්‍රතිඵලයක් (Dancing A) දාන්න පුළුවන් වුණා. මගෙ පළවෙනි O/L batch එක. හදවතින්ම ලිනෙලි දුවට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉදිරි වැඩකටයුතු සියල්ලමත් සාර්ථක වෙන්න කියලා.

13/08/2022

💃🏻 *උඩරට නර්තනය* 💃🏻

🔸🔹 *නව පන්‍ති ආරම්භය සැප්තැම්බර් 07 වන දා සිට....* 🔹🔸

📚පෙර පාසල් සිට සාමාන්‍ය පෙළ දක්වා📚

⭕️නව විෂය නිර්දේශය මුලසිට සරලව
⭕️පනරීක්ෂණ
⭕️වෂය නිර්දේශයට අදාළ බෙර පුහුණුව සහ නිර්මාණාත්මක නර්තනය

💢LEADWAY INSTITUTE💢
NUGEGODA

🛑Register Now🛑
📞0703577997

මෙහෙයවීම,
*ප්‍රසංගිකා හපුතන්තිරිගේ*

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Kottawa
Colombo
10150