Phoenix - The Online Classroom

Phoenix - The Online Classroom සියලු විෂයයන් සඳහා online පන්ති. වගකීමෙන් යුතු පලපුරුදු ගුරුවරුන් විසින් පන්ති මෙහෙයවනු ලැබේ.

25/03/2023

English language Online Class
For grade 6 to 11 students
Classes will be starting on 27 th of March
Samanalee Chandrasiri
Whatsapp - 071 977 3936





23/03/2023

23/03/2023

ඉතිහාසය සහ සිංහල
6 වසරේ සිට 11 වසර දක්වා
පන්ති ආරම්භය මාර්තු 27 වන සදුදා සිට
Whatsapp - 077 552 0588




23/03/2023
23/03/2023

Maths - O/L Revision
11 වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්
ගණිතය පුනරීක්ෂණ පන්තිය
Whatsapp - 0771450767





ඉතිහාසය රසවත්ම විෂයයක්..රටේ අභාග්‍යයටද මන්දා අති බහුතරයක් ඉතිහාසය  ගුරුවරු ඒක රහට උගන්නන්නෙ නෑ..ඒ නිසා ඉතිහාසය කම්මැලි න...
16/03/2023

ඉතිහාසය රසවත්ම විෂයයක්..රටේ අභාග්‍යයටද මන්දා අති බහුතරයක් ඉතිහාසය ගුරුවරු ඒක රහට උගන්නන්නෙ නෑ..
ඒ නිසා ඉතිහාසය කම්මැලි නීරස විෂයයක් බවට පත් කරගෙන..

භාතිය සර් ඉතිහාසයට ආදරේ කරන ඉතිහාසය ගැන හැදෑරීමක ඉන්න වෘත්තිකයෙක්..

ඉතිහාසය ඉගැන්වීම විතරක් නෙවේ නොනවතින අධ්‍යයනයක යෙදෙන්නෙක්..

ඔබේ දරුවාට ලෝකය සහ ලංකාවේ වර්තමානය නිර්මාණය කළාවූ ඒ අතීතය උගන්නන්නට භාතිය සර් ගේ හැකියාව ප්‍රතිඵල හරහාම ඔප්පු වෙලා තියෙනවා.

පන්ති වලට සහභාගි වෙන්න අපිව අමතන්න.
0771450767

අලුත් පාසල් වාරය , එහෙමත් නැත්නම් අලුත් වසර අලුතින් පටන් ගන්න ආසාවෙන් උනන්දුවෙන් ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වගේම ඒ දර...
15/03/2023

අලුත් පාසල් වාරය , එහෙමත් නැත්නම් අලුත් වසර අලුතින් පටන් ගන්න ආසාවෙන් උනන්දුවෙන් ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වගේම ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන අම්මලා සහ තාත්තලාට සුබ පණිවිඩයක් තමයි අපේ Phoenix - The Online Classroom එක..

අපි සියලුම විෂයන් මෙතන උගන්නනවා. අඩුවක් නැතුව. විෂය කාරණා ඔක්කොම. ඒ වගේම මාසික පරීක්ෂණ. පුණරීක්ෂණ.

අපේ ගුරුවරු සැබෑ දක්ෂයෝ.. තමන්ගෙ විෂයට ආදරය කරන මිනිස්සු. දරුවන්ට ආදරේ කරන ගුරුවරු.

ගිනිගත්ත රටක අපි දරුවන්ට උගන්නලා ගිනි ගනන් අයකරන්නෙ නෑ..අපේ අයකිරීම් ඔබට දරාගන්න පුලුවන්.

කතා කරන්න.. ඉක්මනින් රෙජිස්ටර් වෙන්න.

මාර්තු 27 අපි පටන් ගන්නවා..

කතා කරන්න.
Whatsapp කරන්න. 0771450767

Address

Colombo
Colombo

Telephone

+94771450767

Website

Alerts

Be the first to know and let us send you an email when Phoenix - The Online Classroom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category