Design Buddies pvt ltd

Design Buddies pvt ltd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Design Buddies pvt ltd, Colombo.

We’re a kitchen cabinet and Italian Aluminum doors and windows manufacturing company that specializes in custom-built cabinets and Doors and windows for homes and commercial projects.

19/05/2026

දැන්ම අමතන්න ☎️ 𝗛𝗢𝗧𝗟𝗜𝗡𝗘 - 𝟬𝟳𝟳-2526886,
ඔබේ මුළුතැන්ගෙයි විස්තර ලබා දී, ඔබේ මිල ගණන් දැන ගන්න.
ප්‍රමිතියකින් හා උසස් නිමාවකින් යුතුව අලුමිනියම් පැන්ට්‍රිකබඩ් සාදා ගනීම සදහා අමතන්න.
DESIGN BUDDIES PVT LTD

ඔබගේ මුළුතැන්ගෙයට අලංකාරයත්, සරල modern look With premium quality pantry design එකක් සමඟ 🤍
✔️ Elegant & timeless design
✔️ High quality materials
✔️ Spacious & functional storage
✔️ Modern finishing
ඔබගේ kitchen space එකට perfectly match වෙන design එකක් අපෙන් ලබාගන්න පුළුවන් 🔥

📞 දැන්ම අමතන්න
𝗛𝗢𝗧𝗟𝗜𝗡𝗘 - 077-2526886

📍 Location: BORALASGAMUWA.

゚viralシ ゚viralシfypシ゚

18/05/2026

17 වන විජයග්‍රහණයේ සැමරුම 🇱🇰

මව්බිමේ විජයග්‍රහණය වෙනුවෙන් දිවි පිදු, ඇස් ඉස් මස් ලේ දන් දුන් ලේ බිඳුවක් දාඩිය බිඳුවක් ගානේ මව්බිම වෙනුවෙන් කැපකිරීම් කල අභීත රණවිරුවනි,ඔබට ජාතියේ උත්තමාචාරය ❤

අපි ඔබට සදා ණයගැතියි ❤

14/05/2026

දැන්ම අමතන්න ☎️ 𝗛𝗢𝗧𝗟𝗜𝗡𝗘 - 𝟬𝟳𝟳-2526886,
ඔබේ Doors and windows විස්තර ලබා දී, ඔබේ මිල ගණන් දැන ගන්න.
ප්‍රමිතියකින් හා උසස් නිමාවකින් යුතුව අලුමිනියම් Doors and windows සාදා ගනීම සදහා අමතන්න.
DESIGN BUDDIES PVT LTD

අලංකාරයත්, සරල modern look With premium quality doors and windows 🤍
✔️ Elegant & timeless design
✔️ High quality materials
✔️ Spacious & functional storage
✔️ Modern finishing
ඔබගේ home space එකට perfectly match වෙන design එකක් අපෙන් ලබාගන්න පුළුවන් 🔥
📞 දැන්ම අමතන්න
𝗛𝗢𝗧𝗟𝗜𝗡𝗘 - 077-2526886
📍 Location: BORALASGAMUWA.
゚viralシ ゚viralシfypシ゚

Photos from Design Buddies pvt ltd's post 05/05/2026

We’re Hiring! interior designers
Looking for talented individuals with a range of experience levels to join our team.
expert in Auto cad,3D rendering software .
Know someone who would be a great fit? Tag them below!
We’re excited to hear from you! Please send us your cv to email
[email protected]
WhatsApp +94772526886
අපි අභ්‍යන්තර නිර්මාණකරුවෙකු සොයනවා.! ( interior designers )
අපගේ කණ්ඩායමට එක්වීමට විවිධ අත්දැකීම් මට්ටම් ඇති දක්ෂ පුද්ගලයින් සොයමින් සිටී.
හොඳින් ගැලපෙන කෙනෙකු දන්නවාද? පහතින් ඔවුන්ව ටැග් කරන්න!
ඔබෙන් අසන්නට අපි සතුටු වෙමු! කරුණාකර ඔබගේ cv එක අපට එවන්න.

03/05/2026

ඔයාගෙ සිහින නිවස තව දුරටත් සිහිනයක් නෙවේ.
ඔයාගෙ Aluminium doors and windows,kitchen cabinet, TV Display, Wardrobe. ඔයාගෙ Budget එකටම කරගන්න, දැණ්ම අපිට කතා කරන්න.
Eco-Board.
HDMR board
Aluminum premium quality.
Aluminum normal quality.
Call for more information ☎️☎️
077-2526886
Buddies #
kitchen design #

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo
10350