Oxford University College

Oxford University College

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oxford University College, College & University, Colombo.

18/04/2022
11/04/2022

මීළඟ දියසෙන් - තරුණයෙක්
ඔබ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වනෙක්ද?
අනාගත ශ්‍රී ලංකාවේ නායකත්වයට පැමිණීමට සිහින දකින්නෙක්ද?

ඔබේ උගත්කම ඔබේ නායකත්වයේ මෙවලමයි.
1. රාජ්‍ය ප්‍රතිපත්ති, ආණ්ඩුකරණය හා නීතිය පිළිබඳ ඩිප්ලෝමාව
2. ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සබඳතා හා මානව අයිතීන් පිළිබඳ ඩිප්ලෝමාව
3. මානව හිතවාදී හා ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඩිප්ලෝමාව
ඩිප්ලෝමා සහතික තුනක් මාස 04කින්.

කා වෙනුවෙන්ද?
ඔබ සිහින දකින්නේ,
* රාජතාන්ත්‍රික නිලධාරියෙකු වීමට,
* තානාපති වරයෙකු වීමට,
* ආණ්ඩුකාරවරයෙකු වීමට,
* එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවල ඉහල තනතුරක් හෙබවීමට,
* දේශපාලනයට ප්‍රවේශ වීමට,
* රාජ්‍ය නායකයෙකු වීමට,
* දේශපාලනික තනතුරු හෙබවීමට,
* ප්‍රාදේශීය සභා, පළාත් සභා, පර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වීමට නම්,
උගත්කම අත්‍යාවශයම වේ.

පාඨමාලා අන්තර්ගතය
ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර සබඳතා, බලය ලබාගැනීමේ ලෝකය තුල භාවිතා වන ක්‍රම, රාජ්‍ය හා නීතිය, දේශපාලන දර්ශන විද්‍යාව, දේශපාලන සමාජ විද්‍යාව, ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමය, පලාත් පාලන ආයතන, ප්‍රාදේශීය සභා නීතිය, පලාත් සභා මැතිවරණ නීතිය, පාර්ලිමේන්තු මැතිවරණ නීතිය, ජාත්‍යන්තර දේශපාලනය, ජනමාධ්‍ය හා දේශපාලනය ඇතුළු Oxford විශ්ව විද්‍යාලයේ සම්පූර්ණ විෂය නිර්දේශය.
* මාධ්‍යය : සිංහල, ඉංග්‍රීසි , දෙමළ
* පාඨමාලා ගාස්තු : විශේෂිත පූර්ණ ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක වන බැවින් දුරකථන ඇමතුමක් ලබාගන්න.
* පාඨමාලා කාලය : මාස 04 (සතියකට එක් දිනක් රාත්‍රි පැය 2ක් බැගින් online)
* භෞතික පුහුණු සැසි කිහිපයකටද සහභාගි විය යුතුය
* වයස් සීමාව : වයස 18 සිට 60 දක්වා කාන්තා / පිරිමි දෙපර්ශවයෙන් ඕනෑම අයෙකුට සහභාගි විය හැකිය.

විමසීම්: 0776789005

23/03/2022

අනාගත ජනපති ඔබද?
ඔබ දේශපාලනය පිලිබඳ උනන්දුවක් දක්වන්නෙක්ද?
අනාගත ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට පැමිණීමට සිහින දකින්නෙක්ද?
ඔබේ උගත්කම ඔබේ නායකත්වයේ මෙවලමයි.
1. රාජ්‍ය ප්‍රතිපත්ති, ආණ්ඩුකරණය හා නීතිය පිළිබඳ ඩිප්ලෝමාව
2. ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සබඳතා හා මානව අයිතීන් පිළිබඳ ඩිප්ලෝමාව
3. මානව හිතවාදී හා ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඩිප්ලෝමාව
ඩිප්ලෝමා සහතික තුනක් මාස 04කින්.

කා වෙනුවෙන්ද?
ඔබ සිහින දකින්නේ,
* රාජතාන්ත්‍රික නිලධාරියෙකු වීමට,
* තානාපතිවරයෙකු වීමට,
* ආණ්ඩුකාරවරයෙකු වීමට,
* එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවල ඉහළ තනතුරක් හෙබවීමට,
* දේශපාලනයට ප්‍රවේශ වීමට,
* රාජ්‍ය නායකයෙකු වීමට,
* දේශපාලනික තනතුරු හෙබවීමට,
* ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නම්,
උගත්කම අත්‍යාවශයම වේ.

පාඨමාලා අන්තර්ගතය
ජාත්‍යන්තර නීතිය, ජාත්‍යන්තර සබඳතා, දේශපාලන බලය ලබාගැනීමේ ලෝකය තුළ භාවිතා වන ක්‍රම, රාජ්‍ය හා නීතිය, දේශපාලන දර්ශන විද්‍යාව, දේශපාලන සමාජ විද්‍යාව, ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමය, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය සභා නීතිය, පළාත් සභා මැතිවරණ නීතිය, පාර්ලිමේන්තු මැතිවරණ නීතිය, ජාත්‍යන්තර දේශපාලනය, ජනමාධ්‍ය හා දේශපාලනය ඇතුළු Oxford විශ්ව විද්‍යාලයේ සම්පූර්ණ විෂය නිර්දේශය.
* ඇතුළත් වීමේ ගාස්තු : රු. 2,000/=
* පාඨමාලා ගාස්තු : විශේෂිත පූර්ණ ශිෂ්‍යත්ව ක්‍රමයක් ක්‍රියාත්මක වන බැවින් දුරකථන ඇමතුමක් ලබාගන්න.
* පාඨමාලා කාලය : මාස 04 (සතියකට එක් දිනක් රාත්‍රි පැය 2ක් බැගින් online)
* භෞතික පුහුණු සැසි කිහිපයකටද සහභාගි විය යුතුය
* වයස් සීමාව : වයස 18 සිට 60 දක්වා කාන්තා / පිරිමි දෙපර්ශවයෙන් ඕනෑම අයෙකුට සහභාගි විය හැකිය.
* මාධ්‍ය : සිංහල/දෙමළ/ඉංග්‍රීසි තුනෙන්ම සමන්විතය.
විමසීම් : 0776789005

Oxford University College College & university

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo