26/02/2023
අ.පො.ස උසස් පෙළ 2024
🔰 රසායන විද්‍යාව 🔰
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්
Theory / Revision / Paper classes
❎කොළඹ අවට නිවසට පැමිණ උගන්වනු ලැබේ.❎
✅වේගවත් මෙන්ම පැහැදිලි අයුරින්
සිද්ධාන්ත ආවරණය.
✅පැහැදිලි සිද්ධාන්ත සටහන්
✅සෑම ඒකකයක් අවසානයේදීම Exams
------------------------------------------------------------------------
අ.පො.ස උසස් පෙළ 2024
❇️රසායන විද්‍යාව Online පංති❇️
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්
Theory / Revision / paper clssses
Online තාක්ෂණය ඔස්සේ උගන්වනු ලැබේ.
ධනංජය ලියනගමගේ
(BSc (UG) University of Sri Jayawardenepura)
For Details,
Whatsapp - 0️⃣7️⃣0️⃣6️⃣8️⃣0️⃣7️⃣9️⃣3️⃣3️⃣
📞 - 0️⃣7️⃣0️⃣6️⃣8️⃣0️⃣7️⃣9️⃣3️⃣3️⃣
09/02/2023
🔰O/L science or A/L Chemistry and Biology 🔰
✅Local or
✅International curricula
Individual or Small group classes
සා/පෙළ විද්‍යාව
උ/පෙළ රසායන විද්‍යාව හෝ ජීව විද්‍යාව
දේශීය හෝ අන්තර් ජාතික විශය නිර්දේශ ආවරණය...
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති...
Online classes or home / institute visits classes...
මාර්ගගත පන්ති හෝ නිවසට / ආයතනයට පැමිණ
English medium or සිංහල භාෂාවෙන්...
Contact/whatsapp - 0711569166
EasyChem
consulting for
Advanced Level subjects - Chemistry, Biology.
Odinary level subjects - Science, Maths
15/10/2022
අ.පො.ස උසස් පෙළ යනු ශ්‍රී ලංකාවේ ඇති තරඟකාරීම විභාගයි. විද්‍යා විශය ධාරාවෙන පෙනී සිටින සිසුන් සඳහා ඇතී දුශ්කරම යැයි සලකන විශය වන්නේ රසායන විද්‍යාවයි.
උසස් පෙළ රසායන විද්‍යාව විශය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ.
1.කාබනික රසායනය (Organic Chemistry )
2.අකාබනික රසායනය (inorganic Chemistry )
3. භෞතික රසායනය (physical Chemistry )
එක එක කොටස්හිදී රසායන විද්‍යාවේ ලක්ශනික කොටස් අධ්‍යනය කරන අතර මෙම එක එක කොටස් පහසුවෙන් තේරුම් ගැනීම සඳහා ගැලපෙන කෙටි ක්‍රම භාවිතා කල යුතුය.
කාබනික රසායනයේ හා අකාබනික රසායනයේදී පදාර්ථයේ ගුණාත්මක ලක්ශණ අධ්‍යනය කරන අතර එහිදී විශාල කරුණු ප්‍රමාණයක් මතක තබා ගැනීමට සිදුවන බැවින් සමහර සිසුන් (විශේෂයෙන් ගණිත විශය හදාරන සිසුන්) අපහසුතාවයට පත්වන අතර එමනිසා රසායන විද්‍යාව අතහැර දමයි.
කාබනික හා අකාබනික රසායනයේ කොටස් මතක තබාගැනීම සඳහා නිර්මාණශීලී කෙටි ක්‍රම ඉගැන්වීම මගින් සිසුන් හට පහසුවෙන කරුණු මතක තබාගැනීමට පුහුණු කිරීම මෙම පාඨමාලාවේ විශේෂත්වය වන අතර සිසුන් හට සෑම අනුමතෘකාවක් අවසන් වු පසුව test ලබාදීම මගින් කරුණු නැවත මතක් කර දෙන අතර සිසුන් සඳහා සෑම සතියක් සඳහාම පාඩම් කිරීම සඳහා වැඩ පිලිවෙලක් ලබා දේ.
භෞතික රසායනයේදි කරුණු මතක තබාගැනීමේ හැකියාවට අමතරව සරල ගණිතකර්ම පිලිබඳ දැනුමද වැදගත් බැවින් සිසුන් හට ගණිතකර්ම පිලිබඳව ප්‍රතමයෙන් පැහැදිලි අවබෝධයක් ලබාදීමද මෙම පාඨමාලාවේ තවත් විශේෂත්වයකි.
ධනංජය ලියනගමගේ
(Bsc UG University of Sri Jayawardanapura )
Whatsapp - 0718807933
Contact - 0706807933