දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න දෙමාපියො ගොඩක් මහන්සි වෙනවා. නමුත් ඉගෙන ගන්න දරුවන්ට ඉංග්‍රීසි පාවිච්චි කරන්න විදිහක් නෑ . ඒ ප්‍රශ්නෙට උත්තරේ පවුලේම කට්ටිය එකවර ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් දරුවන්ට භාවිතා කරන්න ලේසියි...
මුළු දිවයිනේම ප්‍රසිද්ධ ඉංග්‍රීසි දේශක
සම්පත් වානගුරු සර්
මෙහෙවන
'මුළු පවුලටම ඉංග්‍රීසි'
3වන කණ්ඩායම දැන් බදවාගැනීම් ආරම්භ කර ඇත.
පලමු දින නොමිලේ
ඔක්තෝබර් 27 බදාදා රාත්‍රී 9.00ට
වැඩි විස්තර සඳහා
පාලිත
0760 966 099 / 0760 966 097
WhatsApp
ඔබත් අදම සම්බන්ධ වන්න ුළු පවුලටම ඉංග්රී
Lanwin English Academy
SAMART ENGLISH VACCINATION
23/10/2021
දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න දෙමාපියො ගොඩක් මහන්සි වෙනවා. නමුත් ඉගෙන ගන්න දරුවන්ට ඉංග්‍රීසි පාවිච්චි කරන්න විදිහක් නෑ . ඒ ප්‍රශ්නෙට උත්තරේ පවුලේම කට්ටිය එකවර ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් දරුවන්ට භාවිතා කරන්න ලේසියි...
මුළු දිවයිනේම ප්‍රසිද්ධ ඉංග්‍රීසි දේශක
සම්පත් වානගුරු සර්
මෙහෙවන
'මුළු පවුලටම ඉංග්‍රීසි'
3වන කණ්ඩායම දැන් බදවාගැනීම් ආරම්භ කර ඇත.
පලමු දින නොමිලේ
ඔක්තෝබර් 27 බදාදා රාත්‍රී 9.00ට
වැඩි විස්තර සඳහා
පාලිත
0760 966 099 / 0760 966 097
WhatsApp
ඔබත් අදම සම්බන්ධ වන්න ුළු පවුලටම ඉංග්‍රීසි
05/10/2021
සම්පත් වානගුරු - SMART ENGLISH
✡️පඨමාලවට පලමු දින නොමිලේ සම්බන්දවී භාෂාවේ මූලික කරුණු ඉගෙන ගන්න. එදින නොමිලෙ බැවින් මෙම අවස්ථාව මගනොහරින්න.
✡️පහත Link එක මගින් අපගේ WhatsApp group එක හා සම්බන්ද වන්න. ( Zoom Link එක WhatsApp group එකේ පමනක් දමන බැවින්)
✡️ඉගෙනීමට කැමති ඔබගේ මිතුරන්ටත් මෙම Link Share කරන්න.
WhatsApp Group Invite Link
https://chat.whatsapp.com/JUlNcxoFRnT8z9jLTp12D3
02/10/2021
මුළු පවුලටම ඉංග්‍රීසි
(2 වන කණ්ඩායම)
6 මාසික පාඨමාලාව
ප්‍රවීණ ඉංග්‍රීසි දේශක : සම්පත් වානගුරු
ඔබට තනිවම හෝ ඔබේ පවුලේ හැමෝම එකට ඉදගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න... මේ වටිනා අවස්ථාව මගහැර නොගන්න...
පළමු දවසේ (ඔක්. 02 සෙනසුරාදා රාත්‍රි 9.00 ට) නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වී, මුල සිටම සරළව ආරම්භ කර පිළිවෙළකට ඉංග්‍රීසි ඉගෙන ගන්න...
මුල සිටම ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයෙකුට, Zoom ඔස්සේ Online තාක්ෂණයෙන් ඉගැන්වෙන මෙම පන්තියේ ආරම්භක සම්මන්ත්‍රණයේ පහත ඇති Link එක Share කිරීමට කාරුණික වෙන්න.
වැඩි විස්තර : 076 - 096 6099
Join Zoom Meeting
ඔක්. 02 සෙනසුරාදා ( අද ) රාත්‍රි 9.00 ට විනාඩි 10 කට පෙර මෙම Link එක Click කර පාඩමට සම්බන්ධ වෙන්න .
https://us02web.zoom.us/j/84184820200?pwd=NmdVTXMyNVdkejNUMlZrMDR3eDlOZz09
Meeting ID: 841 8482 0200
Passcode: 968247
SMART English Academy
*LANWIN ENGLISH ACADEMY*
_*English - සම්පත් වානගුරු*_
*"මුළු පවුලටම ඉංග්‍රීසි"*
මුල සිටම, ඉතාමත් සරළව ආරම්භ කර, පිළිවෙළකට, රසවත්ව ඉංග්‍රීසි ඉගෙන ගන්න... ව්‍යාකරණ සහිතව ප්‍රායෝගිකව ඉංග්‍රීසි පුහුණුව *"මුළු පවුලටම ඉංග්‍රීසි"* වැඩසටහනේ අරමුණයි.
*ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ!*
*_අගෝස්තු 27 සිකුරාදා රාත්‍රි 9.00-10.30_*
*නියමිත වෙලාවට විනාඩි 10 කට පෙර* , පහත ඇති Zoom Link එක Click කර පාඩමට සම්බන්ධ වෙන්න.
*Zoom Link*
https://us02web.zoom.us/j/85488339788?pwd=bzhORzcvNjBwWXhKZkFVbnJVc1huQT09
Meeting ID: 854 8833 9788
Passcode: 464078
_වැඩි විස්තර සදහා :_
*0760-966 097*
*0760-966 098*
*0760-966 099* දුරකථන අංකයකට දැන්ම අමතන්න.
දහස් ගණනින් සිසු දරු දැරියන්ගේ ඉංග්‍රීසි කථාකිරීමේ සිහිනය සැබෑ කල දිවයිනේ ජනප්‍රියම ඉංග්‍රීසි දේශක සම්පත් වානගුරු සර් විසින් මෙහෙයවන 6 මාසික Smart English එන්නත්කරණය පාඨමාලාවට ඔබත් අදම නොමිලේ ලියාපදිංචි වන්න
* මනෝ විද්‍යාත්මක ශිල්පීය ක්‍රම භාවිතා කර ඉගැන්වීමෙන් නීරස යැයි සම්මත
වූ ඉංග්‍රීසි ඉතාමත් රසවත්ව මුල සිටම ආරම්භ කර ක්‍රමවත් වූ පිළිවෙලකට
ඉගැන්වේ.
* වයස් භේදයක් නොමැත.
ඉංග්‍රීසි ඉගෙනීමට කොපමණ උත්සහ කලත් අසාර්ථකවී ඇති ඕනෑම අයකුට
තම නිවාසේ සිටම තමන්ගේ ඉංග්‍රීසි ඉරණම මෙම පාඨමාලාවෙන් වෙනස්
කරගත හැක.
* ආරම්භක දේශනයට නොමිලේම සහභාගී වී සත්‍ය වටහා ගන්න.
නොමිලේ පැවැත්වෙන ආරම්භක දේශණය අගෝස්තු මස 27/28/29
පැවැත්වේ.
* සෑම පාඩමකටම අදාල Video Recording ඔබ වෙත ලබාදේ.
ඔබ මෙම පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට කැමතිද?
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Godagama
Colombo