16/08/2025
*ආරම්භක සම්මන්ත්‍රණය 2025.08.26*
රාත්‍රී 7.00
පහත ලින්ක් එකෙන් ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වන්න
Click https://us05web.zoom.us/j/85840203420?pwd=iGMzTWUEJfivHabrmvxrviaj6yzGhN.1 to start or join a scheduled Zoom meeting.
පාඨමාලාව සඳහා සම්බන්ධවීමට පහත ලින්ක් එකෙන් ගෘප් එකට ජොයින් වෙන්න.
https://chat.whatsapp.com/Dn8ukeSwluMBF24j4TDIRn?mode=ac_t
17/01/2024
උතුර දකුණ යා කරමින් සංහිඳියාව දෝතින් රැගෙන ඔබත් පැමිණෙන්න...🪷
ඔබ සැමට ආරාධනා!!!!!
දිනය: 2024 ජනවාරි මස 24 වන ඉරු දින.
වේලාව: උදෑසන 06.00
ස්ථානය: අතුරුගිරිය බස් නැවතුම් පළ ඉදිරිපිට.
03/08/2023
📖📖📖📖📖📖📖📖📖
O/L හා A/L අවසන් කල සිසුන් හට දෙමළ භාෂාව අගෝස්තු මස 04 වන සිකුරාදා සිට Online හා Physical පන්ති සවස 6.00-8.00 දක්වා පැවැත්වේ.
📌වැඩි විස්තර සදහා පහත වට්සැප් ලින්ක් එක ඔස්සේ ගෲප් එකට සම්බන්ධ වන්න.
🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖https://chat.whatsapp.com/HhBUOBiGOhGLnfZt28YQZJ
04/07/2023
ජයෝදය අධ්‍යාපන ආයතනය මගින් 05 වන වරටත් සංවිධානය කරනු ලැබූ සව් කංජි දන්සල ඇසළ පුන් පොහෝ දින පැවැත්විය.
දන්සල සාර්ථකව නිම කර ගැනීමට සහය දුන් ආයතනයේ දූ දරුවන්, දෙමාව්පියන්,ගුරුමණ්ඩලය,ආදි සිසුන්,හිතවතුන් ඇතුළු උදව් උපකාර කළ සැමට ස්තූතියි.
විදුහල්පති ඇතුළු ගුරු සිසු පිරිස.
17/06/2023
🐘06,07,08 ශ්‍රේණි විද්‍යාව විශයට අදාළ ක්ෂේත්‍ර චාරිකාව🐘
11/06/2023
💃🏻මේ පාර O/L කරපු ඔයාට Dancing Practical හරියට ඉගෙන ගන්න තැනක් set උනේ නැද්ද❓
මෙන්න එහෙන්ම් හොදම Chance එක
📖️📖️ ජයෝදය අතුරුගිරිය(170 බස් නැවතුම් පළ ඉදිරිපිට)
⭕වන්නම්
⭕කවි ගායනා
⭕බෙර වාදන
⭕නිර්මාණකරණය
⭕වට්ටම්
⭕ගැමි නැටුම්
ලියාපදිංචි වීම සදහා පහත වට්සැප් ගෲප් එකට join වෙන්න
📧https://chat.whatsapp.com/LGDIjdGXX83EnO235HbHrg
💃🏻සීමා ඉකමවමින් නර්තනයේ සෑම පැතිකඩක්ම හැදෑරීමට ඔබත් අපහා එක් වන්න
💯මෙහෙය වීම:-
රවිදු ජයසුන්දර
ඉෂානි ජයසිංහ
වැඩිවිස්තර සදහා
☎️070 194 6960
☎️071 065 8309
08/06/2023
📖️මුල සිට සරලව දෙමළ
📖️සම්බන්ධ වීමට කැමති සිසුන් පහත ලින්ක් එක හරහා ජුනි 19 ට පෙර වට්සැප් සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/CXzrWSoFrwVGECbZ3U95Fc
Priyanka Priyadarshani