Edflox

Edflox

Share

Welcome to Edflox, where we empower you to develop skills and earn!

30/05/2023

අලුත් එක බැලුවද ළමයි....

සිංදු අහලා හම්බ කරන අලුත්ම සාස්තරේ... දැන්ම බලන්නකෝ...
https://youtu.be/KoTHlxmh7uA

27/05/2023

වතුර වගේ English කතා කරන්න ඕනේ ද?
මෙන්න හරිම විදිහ කොච්චර ඉගෙන ගත්තත් හරියටම කතා කරන්න පුරුදු වෙන්න අමාරු භාෂාවක් තමයි ඉංග්‍රීසි භාෂාව. එහෙම තමයි ඔයා හිතන් ඉන්නේ නේද? හැබැයි ඇත්තටම ඒක එහෙම නෑ.

මේ වැඩේ අමාරු වෙන්න හේතුව තමයි අපි ඒ භාෂාවත් එක්ක සමීප නැතිකම.
ඒක නිසා තමයි ඉංග්‍රීසි භාෂාව කොච්චර ඉගෙන ගත්තත් අපිට ඒ භාෂාවේ වැඩ්ඩෙක් වෙන්න බැරි.
වතුර වගේ ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න පුළුවන් වුනානම් ඔයාගේ ඉදිරි ජීවිතයටත් ඒක ගොඩක් ලොකු උදව්වක් වෙනවා.
මං අද ඔයාට කියලා දෙන්නේ කොහොමද ඉංග්‍රීසි හරියටම කතා කරන්න පුරුදු වෙන්නේ කියලා

කතා කරන්න නම් කතා කරන්නම ඕනේ

සම්පුර්ණ කියවන්න..
https://toptips.lk/top-tips/learning_hacks/1752/

21/05/2023

Unleash your potential with Edflox Where Dreams Come to Life



Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo
Colombo