English Academy

English Academy

Share

වයස 6 සිට බ්‍රිතාන්‍යයෙන් ඉංග්රීසි ගණිත විද්යාව ශිෂ්‍යත්ව මසකට රු 10,000 ලබන්න උපදෙස් 0740784374

19/09/2022

`
💎𝗟𝗲𝘁𝘀 𝗟𝗲𝗮𝗿𝗻 𝗦𝗽𝗼𝗸𝗲𝗻 𝗮𝗻𝗱 𝗪𝗿𝗶𝘁𝘁𝗲𝗻 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
💎𝗔𝗽𝗽𝗹𝘆 𝗳𝗼𝗿 𝗮 𝗥𝘀 𝟭𝟬,𝟬𝟬𝟬 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝘀𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽 - රුපියල් 10,000 ක අධ්‍යාපන ශිෂ්‍යත්වයක් සඳහා අයදුම් කරන්න
අප මහා බ්රිතාන්ය පිහිටි www.rosemountcollege.com හි ශ්‍රී ලoකාව හී පවත්නා ශාකාවයි.
💎𝗥𝗼𝘀𝗲𝗺𝗼𝘂𝗻𝘁 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 මගින් සිදු කරනු ලබන්නේ එතෙර ජාත්‍යන්තර පාසලක් මගින් ලබා දෙන ගුණාත්මක අධ්‍යාපනය සදහා මෙරට ලාoකික අපගේ සිසුන්ට හිමිකම් ලබා දීමයී.
💎මෙම ජාත්‍යන්තර පාසල මගින් අපගේ දරුවන්ට එරට පාසල මගින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබයි. Please call 𝟬𝟳𝟰𝟬𝟳𝟴𝟰𝟯𝟳𝟰 for details and scholarship application forms
💎*𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛* බස වර්තමානය වන විට භාෂාමය අවශ්‍යතාවක් වන *𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛* බසෙහි මූලික වටිනාකමක් දැඩි ලෙස පවතින නිසා, අප රට තුල දුටු මූලිකම දුර්වලකමක් ලෙස දකින
*𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛* බස තුල පවතින කථන හා ලිඛිත හැකියාවෙහි දුර්වලතාවය ඇති බැවින්, මෙහෙදි අප පාසල මගින් ප්‍රථමව සිසුන් ගේ 𝗘𝗡𝗚𝗟𝗜𝗦𝗛 කථන හා ලිකිත හැකියාවන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය දැනුම මූලික සිද්ධාන්තයේ සිට දරුවා හට ඉගැන්වීම් සිදු කරනු ලබනවා.
සිසුන් 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 බස තුල ප්‍රගුණ කල පසු, අප Rosemount college හි ඉගැන්වීම් සිදු කරනු ලබන බ්‍රිතාන්‍ය විෂය නිර්දේශයට අනුකුලව ඉoග්‍රීසි බස ඉගැන්වීමට අප කටයුතු කර ඇත.
බත්තරමුල්ල අවට ප්‍රදේශ වල වයස අවුරුදු 6 සිට ඉහළට
සිටින සිසුන් හට කුඩා කණ්ඩායම් පන්ති ඇරඹේ.
වැඩි විස්තර සදහා අමතන්න - 𝟬𝟳𝟰𝟬𝟳𝟴𝟰𝟯𝟳𝟰

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


6 Parakum Mawatha
Colombo
10120